Watch Trailer

Ash vs Evil Dead [S01 : E01] with Sinhala Subtitles |යක්ෂයන්ගේ ආගමනය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ටික දවසකට පස්සේ ආයේ උපසිරසක් දෙන්නයි හදන්නේ..ඒවගේම මේක මගේ උපසිරසි ගන්වන පලවෙනි කතා මාලාව. ඒ නිසා මේක කියල තෝරගත්තා නියම කතා මාලාවක්.මේ අවුරුද්දේ ගිය මාසේ වගේ ආරම්භ වුන මේ මේ කතා මාලාව Action | Comedy | Horror ගණයට තමා වැටෙන්නේ. ඒ වගේම IMDb අගයත් 9.3 ක් වගේ හොදම අගයක් ලබා ගන්නවා. ඉතින් ආයෙත් අ…

Ash vs evil Dead TV1

ඔන්න ටික දවසකට පස්සේ ආයේ උපසිරසක් දෙන්නයි හදන්නේ..ඒවගේම මේක මගේ උපසිරසි ගන්වන පලවෙනි කතා මාලාව. ඒ නිසා මේක කියල තෝරගත්තා නියම කතා මාලාවක්.මේ අවුරුද්දේ ගිය මාසේ වගේ ආරම්භ වුන මේ මේ කතා මාලාව Action | Comedy | Horror ගණයට තමා වැටෙන්නේ. ඒ වගේම IMDb අගයත් 9.3 ක් වගේ හොදම අගයක් ලබා ගන්නවා. ඉතින් ආයෙත් අහන්න දෙයක් නැහැනේ මේ කතා මාලාව ගැන.

ඉතින් මම මේකේ පොඩි විස්තරයක් කියන්නම්. මේ කතා මාලාව පුරාවටම තියෙන්නේ යක්ෂයින් සමග සටනක් තමා. එක් පොතක් කවි ටිකක් කියෝලා තමා මේ ජරමරේ පටන් ගන්නේ. ඒ ඔක්කොම එක් වෙලා තියෙන්නේ ඈෂ් කියන චරිතය වටා. මොකද ඔහු තමා මේ කතා මාලාවේ වීරයා. මමනම් හිතන්නේ එහෙම. ඒවගේම හොදට හිනාවෙවී බලන්නත් පුළුවන්. ඉතින් මම මේකේ ප්‍රධාන චරිත ටික කියන්නම්කො.

Bruce Campbell – ඇෂෙලී ජේ විලියම්ස් (ඈශ්)

Jill Marie jones    – අමන්දා ෆිෂර් (ඇය රහස් පරීක්ෂකවරියක්)

Ray Santiago         –   පබ්ලෝ සීමන් (ඈශ්ගේ මිතුරා)

Dana DE Lorenzo –කෙලී මැක්ස්වෙල් (පබ්ලොගේ යාලුවා) 

ඔන්න ඔය කට්ටිය තමා මේ කතා මාලාවේ ප්‍රධාන චරිත කීපය. මේ කතා මාලාවේ කතාංග 10 ක් තියෙනවා.ඒ කතා 10 ටම ඔයාලට උපසිරිසි අරගෙන ඒමේ බලොපොරොත්තුවෙන් මම යනවා.

ඊලග කතාවෙන් හමුවෙනතුරු ඔබට ජය!!

Ash vs Evil Dead (2015) on IMDb

 

 

200 MB (720p x265 HEVC) කොපිය මෙතනින් බාගන්න

4745E859055E10C7159D4E84AF6A29EC9459F638

333 MB (WEBRipx264 HDTV) කොපිය මෙතනින් බාගන්න

1C7A15485AAA813E1C4281C922522444B71502EF Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

2,439 downloadsDownload Ash.vs_.Evil_.Dead_.S01E01.baiscopelk.zip60 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                          All Episodes                        Next Episode>>

Subtitles

2,439 downloadsDownload Subtitles60 KB

34 comments

  1. rawana king

    bohoooooma thank you sub 1ta. ehenam ha ha pura kiyala baanna daanawa. ithiri kotas tikath puluwan ikamanta demu ne??? thawa thawa wediyen sub kotanna wasanawa lebewa....... jaya!!!

  2. Ruchika Bimasha

    Menna thawa aluth ekak awilla. THANKS wewaaaa :)

  3. rio rulzz

    ඩෙවි කියලා හිතුවා බ්‍රෝ තැන්ක්ස් එලමා

  4. lakshitha

    thnx saho sub 1te :D

  5. kavinda

    සදා ජය පතනවා බයිස්කෝප් කණ්ඩායමට. ඔන්න ඔහොමනෙ වැඩ වෙන්න ඕනේ..දැන් නම් මේ සයිට් එක බැලුවාම පේනවා නියමයි හැම දේම අංග සම්පුර්ණයි ..
    ඔබලාට අයූ රක්කන්ත ආවඩා…

  6. stefan hasi

    thnk bro sub eka denakan htye.

  7. Chathura Abesiriwardhana

    මේක Supernatural වගේ නේද. එළ එළ

  8. Sanindu Lakkitha

    Patta machan... Godak thnx kiuwa... Puluwan welawata anit sub tikat danna.. Good luck macho.

    ..

  9. Dimuthu

    මම හිතුවේ බයිස්කොප් කට්ටියට මේ සිරීයස් එක් අමතක වෙලා කියලා. දැනට කොටස් 3 ගිහින් ඉවරයි. කොටස් 3 බැලුවා. අනීවා සිංහල සබ් එක්ක ආය බලනවා. සබ් එකට ගොඩාක් ස්තූතියි....

  10. S.K.Ruchiranga

    thz machoo sub ekata

  11. ayesh

    මම හිතුවේ බයිස්කොප් කට්ටියට මේ සිරීයස් එක් අමතක වෙලා කියලා. දැනට කොටස් 3 ගිහින් ඉවරයි. අනීවා සිංහල සබ් එක්ක ආය බලනවා. සබ් එකට ගොඩාක් ස්තූතියි….maru hode. anth 2 ikmanata denna .gaththata baluve na ඩෙවි කියලා හිතුවා බ්‍රෝ තැන්ක්ස් එලමා

  12. Rasindu Perera

    නියමයි...මට නිකන් හිතුනා මේකට සබ් දෙයි කියල...1 වෙනි එපිසෝඩ් එක බාගෙන හිටියේ...දැන් දෙවෙනි එකත් බාන ගමන්...එකටත් ඉක්මනට සබ් දෙන්න...
    සබ් එකට තැන්ක්ස්...

  13. Haritha Dayanga

    9.3 Rating
    එනම් නීයම සීරීයස් එකක් වෙන්න ඇතී
    එළ සහෝ
    දීගටම සබ් දෙමූ
    ජයෙන් ජය

  14. Suranjaya_91

    patta machooo... dewani ekatath denno

  15. Sajeevi

    Thanks

  16. D Chamara

    kathwaniyamai wagee digatama karagena yamooo sahooo niyamai

  17. pramuk

    thanx.........

  18. dedunu

    thanx………

  19. Sajith Anthony

    මේක එනකල්මයි හිටියේ. බැරිම තැන රොයිලි අයියටත් කිව්වා :D
    පැතුම් චතුරංග සහෝ ගොඩාක් ස්තුති සබ් එකට.
    ජය වේවා...!!

  20. ප්‍රණීත් චින්තක

    අලුත් කතාවක් නේද සහෝ.
    අනිවා බලන්නම ඕනේ. දැනට සීරියස් ගොඩ ගැහිලා තියෙන්නේ.
    IMDB 9 ගානක් කියන්නේ අතෑරෙන්නේම නෑ.
    මීලඟ එකෙත් ඉක්මනට උපසිරැසිය දීලා සමගාමී විකාශයට එමු.

    ආයු -බෝ -වේවා !!!

  21. තිසල්

    තන්කෙ අනිව බැමක්

  22. ඉසුරු දිල්ශාන්

    තෑන්ක්ස් මචෝ!
    අනිවා බලනවා!
    ජය!!!!!!!!

  23. madusanka jayasooriya

    ela macho. dhigatama sub eka demu

  24. sandeera

    Thanks. Bro

  25. Ruchira

    sub 1ට ස්තුතියි.........

  26. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  27. ඇල්ෆා ස්කොට් මැකොල්

    මම මේකේ ෆිල්ම් එක බලලා තියෙනවා...... පට්ට කතාවක් .. :)
    2 වෙනි කොටසටත් සබ් එක දෙන්න අනිවා හොද කතාවක් මේක

  28. silent$

    thanx bro !!!!

  29. Iraj Asela

    Thanks

  30. Pasan

    thnx mchn subwalata. fatta kathawa

  31. Deshan

    thnx mxhn sub ekta

  32. Thushanad

    season 3 sub denne neddooo ,,mona unath me deke sub walata thnkx,se3 ekath puluwnnm sub denno....

  33. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට.. මේකෙ Season 03ටත් සබ් එක දෙන්නකෝ බ්‍රෝ

  34. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.