Watch Trailer

24 [S08 : E15] with Sinhala Subtitles | බිලි වීම. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ ජනාධිපති ටේලර් ජැක් බවර්ගෙන් ඉල්ලා සිටිනවා ජනාධිපති හසාන්ව ගුවන් හමුදා කදවුරට ගෙනියන එක පරික්ෂා කරලා බලන්න කියලා. රෙනී සහ ජැක් මෝලී ඕ කොනර් කියන නිලදාරී වරියත් එක්ක එකතු වෙනවා ජනාධිපති හසාන් ගෙනියන්න. මේ අතර හසාන් ජනාධිපති ටේලර්ට කතා කරලා කියනවා හසාන්ව එයාලට බාර දුන්නේ නැත්නම් බොම්බය පුපු…

24 SE8

ගිය සතියේ ජනාධිපති ටේලර් ජැක් බවර්ගෙන් ඉල්ලා සිටිනවා ජනාධිපති හසාන්ව ගුවන් හමුදා කදවුරට ගෙනියන එක පරික්ෂා කරලා බලන්න කියලා. රෙනී සහ ජැක් මෝලී ඕ කොනර් කියන නිලදාරී වරියත් එක්ක එකතු වෙනවා ජනාධිපති හසාන් ගෙනියන්න. මේ අතර හසාන් ජනාධිපති ටේලර්ට කතා කරලා කියනවා හසාන්ව එයාලට බාර දුන්නේ නැත්නම් බොම්බය පුපුරවනවා කියලා. ඒත් ජනාධිපති ටේලර් ඒක පිලිගන්නේ නැහැ. මේ අතර තවත් සිද්දියක් සිද්ද වෙනවා. ජෙනරල් බෘක් වෙයිස් හම්බ වෙලා වෙනත් යොජනාවක් කරනවා. ඒක තමයි ජනාධිපති තුමියට හොරෙන් රහසිගත මෙහෙයුමක් කරලා හසාන්ව අල්ලා ගෙන ත්‍රස්ථවාදීන්ට බාර දීලා බොම්බේ පිපිරිලා යන එක නවත්වන්න. ඔවුන් හිතන්නේ ඒක රටට වෙනුවෙන් ගන්න අමාරු තීරනයක් කියලා. බලමු මේ කොටසින් මොකද වෙන්නේ කියලා.

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

173 MB (4.40 GB) කොපිය මෙතනින් බාගන්න

213edd2f439810fecb9a7f8d3b9441a9b2e36410   ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

847 downloadsDownload 24-S08-E15.zip25 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/04/krishaja.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අංජන ඉෂාන් ක්‍රිෂාජ” ට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

847 downloadsDownload Subtitles25 KB

7 comments

  1. Kulanjana Maduranga

    niayamai…thanks ANJANA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  2. bobby

    Thank you very much

  3. Bad brother

    thanks bro

  4. ShiRan

    thank u Anjana :D

  5. රොයිලි

    බොහොම ස්තූතියි අංජන සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  6. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  7. kkdanula

    ela ela
    fFargo season 2 sub tikath pulwannam danna

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.