මේ තමයි එහෙනම් සොම්බි කතා මාලාවේ හයවෙනි කොටස. කලින් සතියේ ආරක්ෂකනිලධාරියා මරපු සිදුවීම හොයන්න ගත්තාට ඒක කලේ කවුද කියලා හරියට හොයාගන්න බැරි උනානේ. ඉතින් ඔන්න මේ සතියේදී හැමදේම හොයාගන්නවා. ඒවගේම තමයි කලින් සතියේ බේස් බෝල් පිත්තෙන් ගහලා මරන කෙනාව මේ සතියේදී දෙන්නෙක් ඇවිත් මරලා දානවා. තවටිකෙන් ඒ වෙඩි ත…
මේ තමයි එහෙනම් සොම්බි කතා මාලාවේ හයවෙනි කොටස. කලින් සතියේ ආරක්ෂකනිලධාරියා මරපු සිදුවීම හොයන්න ගත්තාට ඒක කලේ කවුද කියලා හරියට හොයාගන්න බැරි උනානේ. ඉතින් ඔන්න මේ සතියේදී හැමදේම හොයාගන්නවා. ඒවගේම තමයි කලින් සතියේ බේස් බෝල් පිත්තෙන් ගහලා මරන කෙනාව මේ සතියේදී දෙන්නෙක් ඇවිත් මරලා දානවා. තවටිකෙන් ඒ වෙඩි තියපු පාරට බබාර්බිනෝව්ටත් වදිනවා. එයත් යන්තම් බේරෙන්නේ. ඒවගේම තමයි මේජර් සහ ලිව් ආපහු එකතු උනානේ. ඉතින් ඒ දෙන්නාට රවී තහනමකුත් දානවා. ඒ අතරේම මේජර් සොම්බි දඩයමත් දිගටම කරගෙන යනවා. එයා මේපාර කාවද බලන්නකෝ අල්ලගන්නේ.එහෙනම් ඊලඟ කොටසින් හමුවෙමු. ජයවේවා!!!
154 MB (HEVC) කොපිය මෙතනින් බාගන්න
5089552EB6BD9AD31EC64DD214743FB6D47B2DE4 E0BF427BA01B1786D58584178F6361ACFD57A7E6 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
868 downloadsDownload iZombie-S02E06baiscopelk.com_.zip63 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/09/නුවන්ත-දුලාන්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නුවන්ත දුලාන්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Episode All Episodes Next Episode>>
Subtitles by
නුවන්ත දුලාන්
Subtitles
6 comments
VisH
ඉසුරු දිල්ශාන්
තෑන්ක්ස් මචෝ!
ජය!!!!max
good
lahiru
thanx bro..............suppa..................
Kulanjana Maduranga
niayamai…thanks NUWANTHA saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි නුවන්ත සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![iZombie [S02 : E06] with Sinhala Subtitles | නොවිසඳුණු මිනීමැරුම්… [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/10/iZombie-S2P1.jpg)

bohoma isthuthiy sub ekata :)