Watch Trailer

Ash vs Evil Dead [S01 : E06] with Sinhala Subtitles | පොලිසියේ කරදරේ. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද කතාව වෙනදට කලින් ටිකක් ඉක්මනට ගෙන්න පුලුවන් වුනා.. අද කතාවගන කියන්නම්කො එහෙනම්.. පසුගිය සතියේ කතාවේ සිද්දවුන කෙලීගේ ආවේශයෙන් පස්සේ..එකියන්නේ එලිගෝස් යක්ෂයාගේ නැවත ආගමනයෙන්න් පස්සේ..කොහොමහහරි ඔවුන් කෙලීව බේරාගන්නවා.ඒවගේම එලිගොස් යක්ශයත් මරලා දානවා ඈෂ්ගේ පොඩ් උපක්‍රමයකින්.ඒවගේම පබ්ලොගේ මාම බ්…

Ash vs evil Dead TV1

ඔන්න අද කතාව වෙනදට කලින් ටිකක් ඉක්මනට ගෙන්න පුලුවන් වුනා.. අද කතාවගන කියන්නම්කො එහෙනම්.. පසුගිය සතියේ කතාවේ සිද්දවුන කෙලීගේ ආවේශයෙන් පස්සේ..එකියන්නේ එලිගෝස් යක්ෂයාගේ නැවත ආගමනයෙන්න් පස්සේ..කොහොමහහරි ඔවුන් කෙලීව බේරාගන්නවා.ඒවගේම එලිගොස් යක්ශයත් මරලා දානවා ඈෂ්ගේ පොඩ් උපක්‍රමයකින්.ඒවගේම පබ්ලොගේ මාම බ්රුජෝ මියයනවා.ඔවුන් ඔහ්ගේ ආදාහනයත් කරලා එතනින් ඉවත් වෙනවා.ඒවගේම පබ්ලොට බ්රුජෝගේ මාලේකුත් ලැබෙනවා.කොහොමහරි ඉතින් ඔවුන් මේ හිටපු තැනට පොලිස්කාරි ෆිෂර් සහ රුබි එතනට එනවා.ඔවුන් එන ටිකකට කස්ටිය ගිහින්.

මේ තැනේදී රුබි කියන චරිතය මියයනවා.යක්ෂයෙක්ගේ ක්‍රියාවකින්.ඒත් මමනම් හිතන්නේ ඇය මියයන්නේ නැහැ,ඊලග කතාවෙනුත් අපිට ආපහු ඇයව දකින්න පුලුවන්වෙයි.කොහොම කොහොමහරි ඈෂ් සහ කෙලී,පබ්ලෝ යන අතරතුර ඔවුන් කෑමකට හෝටලේක නවත්තනවා.එතනදී ඈෂ්ගේ ලේ කියලා පරණ මිතරයෙකුත්හ් හම්බෙනවා..ඔහුත් එක්කත් කතා කරලා හොදට කෑමත් කාල යද්දී ඈශ් බිල ගෙවන්නම් කියලා කෙලීටයි,පබ්ලොටයි ට්‍රේලරේට යනවා.මේ ඔක්කොහම දේවල් අර පොලිස්කරිය එළියේ ඉදන් බලන් ඉන්නවා.

ඇය සුදානම් වෙනවා ඔහුව අල්ලගන්න.ඒවගේම ඇයගේ ලොක්කටත් එන්න කියනවා ඔහුව අල්ලගන්න මේ හෝටලේට..ඒවගේම කිව්වා වගේ ඈෂ්ව අල්ලගන්න මේ පොලසි කාරිය. ඒ අල්ලගන්නෙත් පිරිමින්ගේ කාමරේදී.ඒවගේම ඇයගේ ලොක්කත් එතනට එනවා.ඒත් ටික වෙලාවකට පස්සේ හැමදේම වෙනස් වෙන්න ගන්නවා.ඈෂ්ට තේරෙනවා යම්කසි දෙයක් හෝටලය දිහාවට එනවා කියලා.ඒ වෙන මුකුත් නෙමේ නපුර තමා..ඔය ටික කියන්ට තියෙන්නේ.ඉතුරු හරිය ඔයාලට බාරයි.ඈශ්ට, පොලසි කාරිට,ඇයගේ ලොක්කට,හෝටල් කාමරේ ඉන්න ඇයට මොකදවෙන්නේ කියලා ඔයාලම බලන්නකෝ.. එහෙනම් අදට ගොහින් එන්නම් ජය වේවා!

Ash vs Evil Dead (2015) on IMDb

 

 

125 MB (720p.x265.HEVC) කොපිය මෙතනින් බාගන්න

E5329AE724B6CBADC877D4927481F341C59F6C3B

220MB (HDTV.x265.AVC) කොපිය මෙතනින් බාගන්න

F486C0DC7D09EB6AE24C89B532E668A9B4DE2AAD Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

883 downloadsDownload Ash.vs_.Evil_.Dead_.S01E06.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        Next Episode>>

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

883 downloadsDownload Subtitles33 KB

14 comments

  1. Rasindu

    නියමයි...නියමයි....එකනක් හිටියේ...
    සබ් එකට තැන්ක්ස්..

  2. Dimuthu

    Thank you.

  3. Dinusha

    thnx saho

  4. Ruchira

    sub 1ට ස්තුතියි.......

  5. නලින් පෙරේරා

    ස්තුතියි පැතුම් සහෝ.. දිගටම දෙමු..

    ‍ජය වේවා!

  6. S.K.Ruchiranga

    thz machoo sub ekata

  7. Dinuka

    Narcos 2015
    Criminal Minds 2015
    CSI 2014
    Dexter 2014
    TV Series wala Subtitle danna. AWA Patta. TV Seasons.
    oya flash , arrow waga gobba na.
    oya aka aka Moda tv series wala subtitle danna apa. aparadayak.

  8. Sajith Anthony

    ස්තුතියි පැතුම් සහෝ සබට
    ජය වේවා...!!!

  9. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  10. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. D Chamara

    niyami sahoo niyamai degatma karagena yamoo

  12. sandeera

    Thanks bro

  13. janith

    ela ela, anikwa denakal balan inne

  14. chinthaka.max4

    thankx machan