ඔන්න එහෙනං අදත් Marvel’s Agents of S.H.I.E.L.D. කතා මාලාවෙන් තමයි හමුවෙන්නේ. ගොඩක් අය අද කතාව බලන්න මග බලාගෙන ඉන්න ඇත්තේ කියලා අනිවාර්යයි. ඒ වගේම තමයි අද නිකංම ඩවුන්ලෝඩ් කරගෙන යන්නේ නැතුව පොඩ්ඩකට හරි කමෙන්ට් එකක් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද කිව්වොත් අදින් කතා මාලාවේ සමයේ මැද අවසානය සනිටුහන්…
ඔන්න එහෙනං අදත් Marvel’s Agents of S.H.I.E.L.D. කතා මාලාවෙන් තමයි හමුවෙන්නේ. ගොඩක් අය අද කතාව බලන්න මග බලාගෙන ඉන්න ඇත්තේ කියලා අනිවාර්යයි. ඒ වගේම තමයි අද නිකංම ඩවුන්ලෝඩ් කරගෙන යන්නේ නැතුව පොඩ්ඩකට හරි කමෙන්ට් එකක් දාලා යන්න කියලා ඉල්ලා සිටිනවා. මොකද කිව්වොත් අදින් කතා මාලාවේ සමයේ මැද අවසානය සනිටුහන් වෙනවා. ඒ කියන්නේ 2015 අවුරුද්දේ අවසාන ශීල්ඩ් කතාංගය තමයි මේ.
පසුගිය සතියේදී කෝල්සන් පෝර්ට්ල් එක හරහා එහා ලෝකයට ගිහිල්ලා වැටෙන එකෙන් තමයි කතාව අවසන් වුනේ. මේ අතරේ වෝර්ඩ් සහ ඔහුගේ කට්ටියත් එක්ක එකතු වෙලා ෆිට්ස්‘ගේ මගපෙන්වීම මත ඒ ලෝකයේ ඉන්න සත්වයාව හොයාගෙන ඌව ආපහු පෘථිවියට ගේන්න තමයි සූදානම. නමුත් ෆිට්ස් කොහොමහරි හයිඩ්‍රා වල සැලැස්ම අවුල් කරලා විල් එක්ක එකතු වෙලා එලියට පැනගන්නයි සූදානම් වෙන්නේ. ඒත් මේ කවුරුවත් දන්නේ නෑ කෝල්සන් පෝර්ට්ල් එක හරහා මේ ලෝකයට ආපු බව. කොහොමහරි එක පැත්තකින් වෙන ලෝකෙක සිද්ධි වෙද්දී, මේ පැත්තෙන් අපේ ලෝකෙත් ලොකු ලොකු සිද්ධි මාලාවක් ගලාගෙන යනවා. එහා ලෝකේ ෆිට්ස් විල්ව හොයාගෙන එයාත් එක්ක පෝර්ට්ල් එකෙන් එලියට එන්න හදන අතරේ කෝල්සන් වෝර්ඩ්ගෙන් පලිගැනීමේ අදහසින් එයාගේ පස්සේ යනවා. මේ පැත්තේ මැක් තමයි ශීල්ඩ් එකේ වැඩ බලන අධ්‍යක්ශක. එයා එංගලන්තේ හයිඩ්‍රා ඉන්න පැරණි මාලිගාවට ගිහිල්ලා පිටසක්වල සතාව දොරටුව හරහා එන්න නොදී හයිඩ්‍රා කරන්න හදන වැඩේ නවත්තන්නයි සූදානම් වෙන්නේ. ඉතිං අපි බලමු නේද අද මේ වගේ වැදගත් කතාවකින් මොන විදියට කතාවේ සම්පූර්ණ ගමන් මග හැරවුම් ලක්ශයකට යොමු කරාවිද කියලා.
එහෙනං 2015ට අදින් කතාව අවසන්. මේක තමයි ම්ඩ් සීසන් ෆිනාලේ එක 😀 (Mid Season Finale) බොහෝම අමාරුවෙන් කරගෙන ආපු කතාව අදට පොඩ්ඩකට සීසන් එක මැද්දෙන් නවත්තනවා. කියන විදියට නම් මේ සීසන් එකේ ඉතුරු කොටස පටන් ගන්නේ මාර්තු 2016/මාර්තු/ 8 කියලා තමයි සඳහන් වෙන්නේ. ඒත් කියන්න බෑ දින නම් එහා මෙහා වෙන්න පුළුවන්. එහෙනං මම අදින් කතා මාලාවෙන් සමුගන්නවා.
ආයු -බෝ -වේවා !!!
ප.ලි : දී ඇති (720px265 HEVC) කොපිය නැරඹීම සඳහා ඔබ භාවිතා කරන KMP හෝ කොඩැක් වීඩියෝ ධාවකය අප්ඩේට් කරගන්න.
177 MB (720p.HEVC.x265) කොපිය මෙතනින් බාගන්න
353ED56BF56690623B12CA3ACC5038F0C1CE3972291MB (720p.AVC.x264) කොපිය මෙතනින් බාගන්න
2D2865580520B23D097B04B1C36C28FF3B165DB8 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා. Sinhala Subtitles
4,921 downloadsDownload Marvels.Agents.of_.S.H.I.E.L.D.S03E10.baiscopelk.zip94 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode>>Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
- #2015
- #Adrianne Palicki
- #Brett Dalton
- #Chloe Bennet
- #Clark Gregg
- #Editor's Pick
- #Elizabeth Henstridge
- #Henry Simmons
- #Iain De Caestecker
- #Luke Mitchell
- #MaxxA
- #Ming-Na Wen
- #Must Watch
- #Nick Blood
- #sinhala
- #Sinhala Subtitle
- #Sinhala Subtitles
- #TV
- #උපසිරැසි
- #ප්‍රණිත් රණසිංහ
- #සිංහල
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිට්ල්
63 comments
Saketha Pulasthi
asantha
thank bro ikmanata sub eaka dunnata
Sudheera
thanks yalu...
me
Thanks saho.. waiting for the subtitle. see you in next year..!
Amalka
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
sachintha
tnx sub ekata sahoo
jaya wewasunilakalanka
thanks bro mechchara ikmanata sub 1 dunnata
malinda
ela sahoo.....sry wenna ona wenada comment kale nathi ekata.... ayeth episoide eka apu gaman sub eka ooooneee.....:p
Razor
elaz thanku wewa
මේ සීසන් එකේ ඉතුරු කොටස පටන් ගන්නේ මාර්තු 2016/මාර්තු/ 8 කියලා තමයි සඳහන් වෙන්නේ.
echchara kal inna amarui wage bnIraj Asela
Thanks
shahu
miss u grand ward
bt u got a new avataramazing
:Ochathura
elazzzzzzzzzz...........
ns
thanks...
lakshyan
Thanx bro!! :)
prasha
tnx
dasun
patta macho thankz
Kulanjana Maduranga
niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……
ayesh
thank you
thank you
thank youGeeth
බොහෝම ස්තූතියි සහෝ උපසිරැසියට
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඒජන්ට් කාටර් එන නිසා මාස තුන දැනෙන එකක් නැහැ#Hail_Hydra
Rasindu
නියමයි..නියමයි...මේක එනකන් බලන් හිටියේ...
සබ් එකට තැන්ක්ස්...Dhanushka
Thankssssssssssssssssss!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
Bobby
ඔබට බොහොම ස්තුතියි.
mang
Marvel A O S season 3 ithiri tika enakam thamai iwasanna beri.upasiresi dennata unu mahansiyata bohoma thuthi..
Agent_90
sthuthi wewaaaaa...........
Dinuka Wijesinghe
පින් සිද්ධ වෙනවා සහෝදරයා... මේ මූනු පොතෙන් ලොග් වෙන එක වැඩ නෑ වගේ චුට්ටක් බලන්න. සබට පින් ආපහු
nisala udara
hamme itin masa tunak kohoma innada
Nicol Vishan
Ammo Season eke bagayak iwarada? sahena ikmanata katha set ekama iwara wenawane. Arrow Flash ewath me wk eken mid season finale. ewa enakanuth inna wenawa. aye patanganne koi kaleda danne nadda? Arrow Flash AGENT OF SHEILD me thunama..? kohma unath ilaga epi set eka enakan iwasagena inna eka tamai amaru.. kohoma unath mechchara kalayak purawata hama wk ekema puluwan ikmanata sub eka dunnata thnks.. digata apita sub denna puluwan wenna kiyala prarthana karanawa.. Thanks Once Again :D
Keshan Wasala
මෙන්න සබ ගත්තා ප්‍රණිත් සහෝ .. ඔන්න දැන් ආපහු බලන කතා සෙට් එකම ඉවර වෙන කාලේ ළං වෙලා තියෙන්නේ :/ බොහොම ස්තුතියි සහෝ :)
ASK
Ade sathiyak balana hitiya...
thanks... kolllo....umma umma umma
jaya wewa....nisala udara
ada episode eka tama supirima eka ward iwara wecca eka nan super alut dial ekat supiri innet ward karayage angene innet
RAVI
Thankzz Bro............
(Y) (Y) (Y)
(Y) (Y) (Y)
(Y) (Y) (Y)
(Y) (Y) (Y)Thimira SM
බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!PRASANNA
thanks, good job
kavinda
ලස්සනම ලස්සන කතාවක් .
ඉවසන්න බෑ වගේ
සබට ගොඩක්ම ගොඩක් ස්තූතියි.මේක AVENGERS කථාව එක්ක සම්බන්දව යන නිසා කථාවේ රසය තවත් වැඩි වෙලා. මම හිතාගෙන ඉන්නේ Marvel’s Agents of S.H.I.E.L.D. කථාව දැන් නම් AVENGERS වගේම
සුපිරියටම තියෙනවා.
බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.
දිගටම කරගෙන යමු…
සුපිරියි සුභපැතුම්..
සබ් එක දුන්නට ගොඩක් ස්තුතියි..
ජයවේවා ඉදිරියටම යමු ජයවේවා…!තව මේ වගේම වැම්ප්පයර් ඩයරිස් එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම .
Ravindu Adithya
haiiyo ekath nawathunane :-(
ai hitalanko maasa gaanak ilaga kotasa balanna.
oulak naa eth. mama hithanne agent carter enawa neda January wala?
mechchara kal sub deepu oyata thanks.
digatama sub demu.
jaya weewa.
-)damith
thanks machoooo... ela wedak
shamal
අපොයි ආයේ මාර්තු වෙනකන් ඉන්න වෙනවා නේද :/
ස්තුතියි සබ් එකට... වැඩ කටයුතු දිනෙන් දින සාර්ථක වේවා!!
Sajeevi
Thanks a lot
Ruchira
ඇයි දෙය්යනේ අපිට මෙම කොරන්නේ...........
අපි කොච්චර ආසාවෙන් මේක බලාගෙන හිටියද....
දැන් ඉදපනකෝ තව මස 3ක්.
කාටර් කෙල්ල එන නිසා අවුලක් නැති වෙයි.
මෙච්චර ඉක්මනට සබ දුන්නට සහෝ
බෝම ස්තුත්යි..........නලින් පෙරේරා
සිරා ස්ටොරිය ප්‍රණිත්.. දැන්නම් කථාව සුප්පා විදිහට යනවා.. එකත් උච්චතම තැන තියලා නතර කරානේ... දැන් ඉතිං මාර්තු වෙකකල් හිටාන්කෝ...
ජය වේවා!
kanthaDLA
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!Leo~Osh
Onna apith comment kra hode...
Niyamai sub dena eka nawaththnnepa comment adu una kiyla...
Godk aya cmnt danne nathuwa aththe cmnt box eka pallehama tyena nisa wenna athi..eka sub banna tyena place eka hriyta dala baluwa nm hri
anyway ThanksDamith
Niyamai .... waiting for the next
S.K.Ruchiranga
thz machoo sub ekata
me
Thanks
Sasanka Lakshan
thankzz praneeth sahoo....godaaak....
hapoii iwasanna bariooo....3 months......aneeeeeeThiwanka Mahesh Madusanka
නියමයි සහෝ.......... කථාව මැදින් ටික කාලයකට නතර උනත් මෙච්චර දවසක් කථාවට උපසිරසි දෙන්න ගත්ත උත්සාහයට සුභපැතුම්...................
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් මලේ සිංහල උපසිරැසියට. අද කොටහ බැලුවට පස්සේ ලබන අවුරුද්ද වෙනකම් ඉන්න බැරි තත්වයක් උදාවෙන බවක් තමා ආරංචිය. බලමු එහෙනම්. කොල්සන් සිහිය නැති වෙච්ච තැන ඉඳන් බලන්න යනවා එහෙනම්. ජය෴෴ :P :P
Buddhima
Thanks machhooo
jaya wewa......!!!!
Advertisement
![Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E10] with Sinhala Subtitles | මහ පොලොවෙන් එහා ලොවක.. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/09/Agents-of-S.H.I.E.L.D-TV-S3P1.jpg)

කොටස් දහයක් ගියා කියල දැනුනෙවත් නෑ.මේ සීසන් එක ඒ තරම් සුපිරියි.සබ් එකත් සුපිරියටම තිබුනා.
දැන් ඉතින් හිටාන්කෝ මාස තුනක් බලාගෙන :(
උපසිරසියට බොහොම ස්තූතියි :)