Watch Trailer

Ash vs Evil Dead [S01 : E10] with Sinhala Subtitles | සිතාගත නොහැකි අවසානයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ කතා මාලාවේ අවසාන කතාව ගෙන එන්නයි සුදානම. ගොඩක් පරක්කු උනා මේ කතා ටික දෙන්න. ඒකට මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉතින් අද කතාව පොඩ්ඩක් කියන්නම්කො. පහුගිය කතාවේදී සිද්දවුන දේට පස්සේ හැමෝම දැනගන්නවා රූබී කියන්නේ නපුර පාලනය කරන්න ආපු කෙනෙක් බව. ඒ කියන්නේ භූත පොත ලියලා තියෙන්නේ ඇයයි. කට්ට්ය දැනගද…

Ash vs evil Dead TV1

ඔන්න මේ කතා මාලාවේ අවසාන කතාව ගෙන එන්නයි සුදානම. ගොඩක් පරක්කු උනා මේ කතා ටික දෙන්න. ඒකට මුලින්ම ඔයාලගෙන් සමාව ඉල්ලනවා. ඉතින් අද කතාව පොඩ්ඩක් කියන්නම්කො.

පහුගිය කතාවේදී සිද්දවුන දේට පස්සේ හැමෝම දැනගන්නවා රූබී කියන්නේ නපුර පාලනය කරන්න ආපු කෙනෙක් බව. ඒ කියන්නේ භූත පොත ලියලා තියෙන්නේ ඇයයි. කට්ට්ය දැනගද්දී ගොඩක් දේවල් වෙලා ඉවරයි. පබ්ලොත් ලොකු කරදරේක වැටෙනවා. පබ්ලෝව රූබීගේ පැත්තට නම්මගන්නවා ඇයගේ මන්තරෙකින්. කොහොම කොහොමහරි ඔහුවත් රැගෙන ඇය නිවසේ පහල තට්ටුවට යනවා ඈෂ් සහ අනිත් කෙල්ලෝ දෙන්නත් උඩ තියලා. ඔවුන් තීරණය කරනවා පහලට ගිහින් මේ දේ අවසානයක් කරන්න. එක් දේකින් ඈෂ්ව පහලට වැටිලා පහලට යන දොර අගුලු වැටෙනවා. කෙලී සහ අනිත් කෙල්ල උඩ හිරවෙනවා. පහලට වැටෙන අතරතුර ඈෂ් අතීතෙටත් යනවා. ඒවගේම ඔහුනවත පියවි ලෝකෙට එනවා.

මේ අතරතුර රූබී මන්තර ජප කරමින් ඉන්නවා. ඇය අමුතු සත්වයෙක් හදනවා මේ දෙයින්. අමුතු සත්වයෙක් කියන්නේ පොඩි යක්ෂ ළමයෙක්වගේ. එක්කෙනක් නෙමේ ගොඩක් අය හදනවා. මේ හැමදේම ඈෂ් බලාගෙන ඉන්නේ. ඉතින් ඒ අතරතුර උඩ හිරවෙලා ඉන්න දෙන්නට ලොකු කරදරයක් සිද්දවෙනවා. ඒ නිසා එහිදී හෙදර් කියන කෙල්ලත් මැරෙනවා. අන්තිමේට ඈෂ් යනවා රුබී එක්ක සටන් කරන්න. එහිදී ඇය ඔහුව ජැක්සන්විල් පෙන්නලා ඔහුව ගොනාට අන්දනවා. ජක්සන්විල් කියන්නේ ඈෂ් හැමදාම යන්න ප්‍රිය කරපු තැනක් ඒ නිසා වෙන්න ගිය දේවල් ඔක්කොම කණපිට හැරෙනවා.

අවසානෙන් සිද්දවෙන දෙයින් පෙන්නේ මේ කතා මාලාවේ දෙවැනි කතාමාලවකුත් එන්න තියෙනවා කියන එකයි. ඒක මේ අවුරුද්දෙම එයි කියලා හිතෙනවා. ඊලග කතාමාලවත් ආපු ගමන්ම මම නැත්නම් අපේ ටීම් එකේ තවත් සහෝදරයෙක් ඉක්මනට ඔයාලට දෙයි.

ජයවේවා!!!

Justice League: The New Frontier (2008) on IMDb

 

 

122 MB (480p.HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

21127C48CC22C47BC9C303ACF230203E974895F7

176 MB (720p.HDTV.x265) කොපිය මෙතනින් බාගන්න

D76288492D52037E2528A5A7B5D4E4A153E35A7C

1.12 GB (720p.HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

21127C48CC22C47BC9C303ACF230203E974895F7 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

873 downloadsDownload Ash-vs-Evil-Dead-S01-E10.zip45 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                        All Episodes                        End

Subtitles by

පැතුම් චතුරංග

Subtitles

873 downloadsDownload Subtitles45 KB

12 comments

  1. Haritha Dayanga

    හම්මෙ එකත් ඉවරයී ඉතිං
    මෙ සීරීයස් එකට සබ් දූන්නාට පීන් ලැබෙන්න ඔනෙ
    ඉලඟ සීසන් එක අවොත් එකටත් සබ් දෙමූ
    ඉදිරියටත් සබ් දෙන්න ශක්තිය ලෑබෙවා
    ජයෙන් ජය

  2. Ysa

    තෑන්ක්ස් සහෝ.....

  3. Rasindu Perera

    නියමයි....නියමයි...සබ් එකට තැන්ක්ස්....එහෙනම් ඒකත් ඉවරයි....අලුත් කතාවකින් හමුවෙමු...

  4. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub walata..digatama sub demu.jaya wewa……

  5. sandeera

    ela saho

  6. Pasindu Malshan

    Thnx bro... :)

  7. janith

    thanks machan

  8. Kalum

    fatta bro

  9. S.K.Ruchiranga

    thz machoo sub ekata

  10. රොයිලි

    බොහොම ස්තූතියි පැතුම් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. dinesh buddika dinesh buddika

    Ash vs Evil Dead Season 02 relese wenne naddha.

  12. chinthaka.max4

    thankx machan