Watch Trailer

Teen Wolf [S05 : E12] with Sinhala Subtitles | ගෙවුඩන්හි මෘගයා. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 12වන කොටසයි. දිගු විරාමයකට පස්සේ නැවත විකාශන ආරම්භය වුන ටීන් වුල්ෆ් කතා මාලාවේ පසු ගිය කොටසේ සිදු වූ දේ පිළිබඳව කෙටි ආවර්ජනයක් කර ගන්නවානම් කයිමෙරාවේකගේ ප්‍රහාරයට ලක්වුණ ෂෙරිෆ් ස්ටිලින්ස්කි බේරා ගැනීම වටා තමා පසුගිය කොටස ගෙතී තිබුනේ. ඒ වගේම තියෝ තමන්ගේ…

Teen Wolf SE5

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 12වන කොටසයි. දිගු විරාමයකට පස්සේ නැවත විකාශන ආරම්භය වුන ටීන් වුල්ෆ් කතා මාලාවේ පසු ගිය කොටසේ සිදු වූ දේ පිළිබඳව කෙටි ආවර්ජනයක් කර ගන්නවානම් කයිමෙරාවේකගේ ප්‍රහාරයට ලක්වුණ ෂෙරිෆ් ස්ටිලින්ස්කි බේරා ගැනීම වටා තමා පසුගිය කොටස ගෙතී තිබුනේ. ඒ වගේම තියෝ තමන්ගේ රංචුව එක්කාසු කර ගැනීම, හේඩ්න් ජිවතුන් අතර ඉන්න බව ලියාම් දැන ගැනීම, පැරිෂ්ගේ බලයේ තරම වගේම Mr.ආජන්ට්ගේ නැවත පැමිණීම වගේ සිද්ධීන් ගණනාවක් පසුගිය කොටස තුල අන්තර්ගත වුනා.

අද කොටස ගැනනම් මොකුත් නොකියා ඉන්න එක හොඳයි. මොකද කට්ටිය සබ් එක පරක්කු නිසා මට බැන බැනද දන්නේ නෑ ඉන්නේ. කෙසේවෙතත් අද අපිට අවසන් කයිමෙරාවා දකින්න ලැබෙනවා. ඒ වගේම ස්කොට් තමගේ කණ්ඩායම නැවත එකතු කිරීම තමන්ගේ හොඳම යාලුවා ස්ටයිල්ස්ගෙන්ම පටන් ගන්නවා. අවසාන වශයෙන් අද අපිට රෞද්‍ර වෙදදුරන් පිළිබඳව හොඳට දන්නා වගේම ඥාති සම්බන්දයක් තියෙන කෙනෙක්ගේ පුනරාගමනය දකින්න ලැබෙනවා. (අනේ මේ වගේම ඩේරෙක්වත් ආපහු දකින්න ලැබෙනවානම්. 🙂 ) කිරා සම්බන්ද දෙයකින් තමා අද කොටස අවසන් වෙන්නේ. ඒ වගේම ඊළඟ කොටස සම්පුර්ණයෙන්ම වගේ කිරාට වෙන්වුන කොටසක් නිසා අපිට කිරාගේ සුපිරි වැඩ ටිකක් බලා ගන්න පුළුවන් වේවි.

උපසිරැසිය පරක්කු වීමට හේතුව වුනේ ඉංග්‍රීසි උපසිරස ඊයේ හවස 05ට වගේ තමා නිකුත් වුනේ. ඒක නිකුත් වුන ගමන්ම පළවෙනියට ගත්තෙත් මම තමා.ඒත් උපසිරස කරන්න වුනේනම් අද පාන්දර. (ජොබ් එකක් කරද්දී තියෙන වැඩ දන්නවනේ ඉතින් :P) සිදුවූ ප්‍රමාදයට සමාව අයදින අතරම ලබන සතියේ හමුවෙනකම් හැමෝටම බුදු සරණයි. දෙවි පිහිටයි. ජය ශ්‍රී 🙂

Teen Wolf (2011) on IMDb

 

 

139 MB (720p.HDTV.x265) කොපිය මෙතනින් බාගන්න

A27C047980518C77EBC623DD61CA3D9284596452

205 MB (HDTV.x264) කොපිය මෙතනින් බාගන්න

16130B90E47957AC77354A6F28654417A3D96816 Hash tag එක මාර්ගයෙන් ඉතා පහසුවෙන්ම, මෘදුකාංගය හරහා පමණක් ටොරන්ට් එක බාගත කරගන්න උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,409 downloadsDownload Teen-Wolf-S05-E12.zip39 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “අනුරුද්ධ(ලියෝ)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                        Next Episode>>

Subtitles

8,409 downloadsDownload Subtitles39 KB

43 comments

  1. lakmal

    thanks bro mama 1

  2. thisal

    tnxx

  3. lakmal

    thanks

  4. Rukshan

    tnx bro.. elama...

  5. Nuwan

    meka nam den enna enna therennehe appa
    oluwa wikaara wenawa

  6. Madushan

    Thx bro.. keep it up..

  7. kavinda

    සුපිරියටම තියෙනවා.
    බොහෝමත්ම ස්තූතියි කියනවාට වඩා ගොඩාක්ම පින් කියලා කියන්න ඕන සහො . අනේ මේ වගේම SMALLVILLE එකත් සබ් දෙන්නකො සම්පුර්ණ කතාවම . Arrow Flash , BAT MAN චරිත SMALLVILLE එකෙත් ඉන්නවා.
    නියම කතාවක් මේක එහෙනම් බොහෝම ස්තුතියි.

  8. Kalana Wasala

    thank you

  9. Isuru

    thank you machan.....highly appreciate....

  10. dananjaya ariyasena

    Thx a lot.....

  11. Uddeepa Rozzer

    thankzz සහෝ

  12. Sahan

    thanks a lot saho

  13. Sajeevi

    Thanks

  14. Mahesh

    Sub ekata thanx aaaaaaaaaaaaaaaaa

  15. Ays

    Thanx Sahooo.... enakammai balana hitiye... egawa ekath awagaman dennaaaa

  16. මධුකප්‍රිය පෙරේරා

    ආ මෙන්න මේක දාලා දෙනකම් උන්නේ ආ..
    බොහොම ස්තුතියි සහෝ..

  17. Kulanjana Maduranga

    niayamai…thanks ANURUDDA saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. prabarh

    thanks machoo... Teen Wolf neh කුමන කතාද ඉතින්

  19. binal perera

    thanks bro

  20. Nishadi Wickrama

    thank u

  21. ANURADHA

    Teen Wolf mara kathawa ... Ela :)
    Godaaaaaaaaaaaa k thanks sub akata bro...

  22. DaMeesha

    අයියේ ඔයා ටක් ගාලා අනිත් episodeඑකෙත් sub එක දෙන්න .

    1. Pradeep Anuruddha Dissanayake

      epi එක ඇවිල්ලා 24 Hrs යන්න කලින් දෙනවා සහෝ

  23. sajith

    thanks bro...

  24. kalpa

    me ai 139 copy eke video eka penne naththe? audio witharayi ne

  25. සුනෙර මැදවත්ත

    දෙනකම් බලන් හිටියේ එල එල ....

  26. Kasun Upeksha

    බොහොම ස්තුතියි සහෝ..

  27. AnoXmus

    550mb 1080p කොපියක්
    අයිපීටී එකෙන් ගත්තා. දැන් දැක්කෙ 140mb එකකුත් තියනව කියල.
    (හොද වැඩේ එක්ස්ක්ලූසිව් සයිට්වලිං බානවට )
    උපසිරස හම්බවෙනකංමයි බලං ඉඳියෙ.
    මෙහම කැපවෙලා සබ් දෙනවට බොහොම පිං :D

  28. kalana rajapaksha

    දෙනකම් බලන් හිටියේ,
    බොහොම ස්තුතියි සහෝ..

  29. Achintha Sameera

    තැන්ක්ස් බොක්ක

  30. Sandaru

    බොහොම ස්තුතියි සහෝ.

  31. Anonymous

    එළකිරි සහෝ

  32. S.K.Ruchiranga

    thz machoo sub ekata

  33. tomaaa

    thanks bro

  34. රොයිලි

    බොහොම ස්තූතියි අනුරුද්ධ සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  35. chamo

    episode 14 sub dennaddoooooo

  36. chamo

    sorry machoo. episode 13 .

  37. Hasala

    thnx bro it works

  38. LAKSHAN

    බොහෝම ස්තුතියි උපසිරැසියට

  39. chathuranga

    thanx bro......

  40. Amalka

    බොහොම ස්තූතියි උපසිරැසියට

  41. tharidu sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි.
    ජය වේවා!!!

  42. Anonymous

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.