Watch Trailer

Beowulf: Return to the Shieldlands (2016) [E02] | වෙස් මාරු කරන්නා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ සුදානම දෙවැනි කොටසේ උපසිරැස බාගත කරගන්න කලියෙන් මුල් කොටසේ මොකද වුනේ කියලා මතක් කරගෙන ඉම්මු නේද? අපේ කතාවේ වීරයා බේවුල්ෆ් එනවා නැවතත් හිල්ඩ්ලෑන්ඩ්ස් වෙත ඒ ඔහුගේ පරණ භාර කාරයා වෙන හොරට් හි වංශාධිපතියා මිය යන්නට කලින් හමුවෙන්න වගේම බිදුන සම්බන්ධය නැතව යතා තත්වයට පත් කරගන්න, නමුත් ඔහු…

හොඳයි එහෙනම් මේ සුදානම දෙවැනි කොටසේ උපසිරැස බාගත කරගන්න කලියෙන් මුල් කොටසේ මොකද වුනේ කියලා මතක් කරගෙන ඉම්මු නේද? අපේ කතාවේ වීරයා බේවුල්ෆ් එනවා නැවතත් හිල්ඩ්ලෑන්ඩ්ස් වෙත ඒ ඔහුගේ පරණ භාර කාරයා වෙන හොරට් හි වංශාධිපතියා මිය යන්නට කලින් හමුවෙන්න වගේම බිදුන සම්බන්ධය නැතව යතා තත්වයට පත් කරගන්න, නමුත් ඔහු එනකොට වංශාධිපතියා මිය ගිහින්, පවුලේ අනික් උදවිය බේවුල්ෆ් ප්‍රතික්ෂේප කල හැටි, දේහය බලන්න නොදී අංචි ඇදපු හැටි මතක ඇති කියලා හිතනවා බැලුව කස්ටියට. කොහොම නමුත් අවසානයේ බේවුල්ෆ් තමුන්ගේ සියලුම අයිතීන් ලබාගන්න මුල පුරන්නේ මඩ රකුසෙක් හා සටනෙන් ප්‍රදේශයේ වෛද්‍යවරිය බේරා ගැනීමත් එකක්. නමුත් කතාව අවසාන වුනේ බෙයන් මිය යාමෙන් නෙව, බේවුල්ෆ් ඔහු වෙනුවෙන් පලිගැනීමට සපත කළා.

අද එතැන් සිට….

මේ වෙනකොට බේවුල්ෆ් හෙරොට් හි තමයි වාසය කරන්නේ ඔහු බෙයන්ගේ ඝාතකයා සොයා පරීක්ෂණ පවත්වනවා, මේ අතරේ පැරණි වංශාධිපතියා මිය යාම එකක් අතුවෙන පුරප්පාඩුව පුරවන්න රීඩා නම් කරලා වුනත් අනිත් ප්‍රදේශවල වංශාධිපතින්ගෙන් කැමැත්ත අරගෙන නැති නිසා ඔවුන් එනවා හෙරොට් වෙත සමුළුවකට. මේ අතරේ තමයි වෙස්මාරු කරන්නෙක් රාජ්‍ය නියෝජිතයෙක් ඝාතය කරන්නේ… ඒ එක්කම ස්ලීන්ටත් ලොකු අකරතැබ්බයක් වෙනවා…

එහෙනම් බලන්නකෝ ස්ලීන්ට මොකද වෙන්නේ? බේවුල්ෆ් වෙස් මාරු කරන්නා අල්ලා ගනී ද? රීඩා කොහොම උපායක් යොදයින්ද අනික් වංශාධිපතින් නම්මා ගන්න කියලා… තුන්වැනි කොටසෙන් හමුවෙන තුරු ඔබ සැමට ජය වේවා…! ආ අර අපේ ශාන් කොල්ලා දුන්න War and Peace  නොබලා ඉන්න එපා සුපිරි කතාව… 

Beowulf: Return to the Shieldlands (2016) on IMDb

 

 

  275 MB (720p x265 WEB-DL) කොපිය මෙතනින් බාගන්න 14888F420B03CC4BD5D1E623F576126A379F09F5   378 MB (720p x264 WEB-DL) කොපිය මෙතනින් බාගන්න DDE0BCF6FD1B3C7C626DCC6E1584FA87B855D1ED ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,036 downloadsDownload Beowulf-Return-to-the-Shieldlands-2016-E02.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/07/Sameera-Karunaratne-e1405871062113.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර කරුණාරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<<Previous Episode                      All Episodes                        Next Episode >>

Subtitles by

සමීර කරුණාරත්න

Subtitles

2,036 downloadsDownload Subtitles23 KB

11 comments

  1. Sajeevi

    Thanks

  2. Menuka

    thx so much sub ekata Good Luck brother...!

  3. මධුකප්‍රිය පෙරේරා

    උපසිරසියට ස්තුතියි සහෝ..
    එහෙනම් ඊලග සතියේ එක ඉක්මනට දෙමු.
    ඔය එක ඒක ශාන් කොල්ලෝ දෙන එව්වා අපිට බලන්න බැහැ.
    (හැබැයි ඉතින් එපි ටික බාගෙන ඉන්නේ)

  4. Nerun Kalpajith Fernando

    තෑන්ක්ස් මචං සබ් එකට.... මේක සතියෙන් සතිය නෙමේද එහෙ යන්නෙ ?

  5. Rasindu Perera

    නියමයි...සබ් එකට තැන්ක්ස්....

  6. Kulanjana Maduranga

    niayamai…denakm unne.thanks SAMEERA Aiye..sub ekata..digatama sub demu.jaya wewa……

  7. ප්‍රණීත් චින්තක

    ඔය තියෙන්නේ.
    බොසා කිව්ව නිසාම මට අරක කරන්නත් හිතුනා.
    ඉතිං ඕකත් එක්කම අරකත් අල්ලගෙන යමුකෝ.
    මගදී සපෝට් එකක් දෙන්නං. :)

    උපසිරැසියට ස්තුතියි.
    ඊලඟ උපසිරැසියෙන් හමුවෙමු.

  8. rajitha

    Thanks machan.......!

  9. Kasun Upeksha

    උපසිරැසියට ස්තුතියි.

  10. pabasara

    jongens 2014 kiyala lassana film ekak thiyenawa puluwannam sub denna.gay film ekak wenasma kathawak imdb agaya 7.6 gaththu ekak

  11. රොයිලි

    බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P