ඔන්න ටික දවසකට පස්සේ සයිට් ඒකට අලුත් ටීවී සීරිස් එකක් අරගෙන එන්නයි මේ හදන්නේ.ඊයේ තමා හදන්න ගත්තේ.ඊයේ ගෙදර වැඩ වගයක් තිබ්බ නිසා පොඩ්ඩයි කරන්න වුනේ,ඉතුරු ටික අද පටන් අරන් ටක්ගාල සබ හදලා දැම්මා. 🙂 කවුරුත් දන්නවනේ මේ මොකද්ද කියලා. පලවෙනි කතා මාලාව බලන්න ඇතිනේ ඔයාල හුගක් ආසාවෙන්.මොකද මේකේ ත්‍රාසය,හාස්‍ය…
ඔන්න ටික දවසකට පස්සේ සයිට් ඒකට අලුත් ටීවී සීරිස් එකක් අරගෙන එන්නයි මේ හදන්නේ.ඊයේ තමා හදන්න ගත්තේ.ඊයේ ගෙදර වැඩ වගයක් තිබ්බ නිසා පොඩ්ඩයි කරන්න වුනේ,ඉතුරු ටික අද පටන් අරන් ටක්ගාල සබ හදලා දැම්මා. 🙂 කවුරුත් දන්නවනේ මේ මොකද්ද කියලා. පලවෙනි කතා මාලාව බලන්න ඇතිනේ ඔයාල හුගක් ආසාවෙන්.මොකද මේකේ ත්‍රාසය,හාස්‍ය හැමදේම කලවම් වුන කතා මාලාවක් වුන නිසා…ඉතින් ගිය වර පලවෙනි සීසන් එකේදී ඔයාලට මතක ඇති අවසානෙදි රූබි ඈෂ්ව ගොනාට අන්දන හැටි.ඒ මොකද්ද කිව්වොත් රූබි එයාට එයාගේ මේ යක්ෂ වැඩේ කරගන්න දුන්නොත් එයාව ජැක්සන්විල් වලට යන්න ටිකට් එකක් දෙනවා කියලා. එයාගේ ආසම තැන ජැක්සන්විල් නිසා ඔහු ඇය එක්ක සටන් නොකර ඕනේ මගුලක් කරගනින් කියලා එනවා.මේ දේට කෙලීනම් කැමති වෙන්නේ නැහැ.
ඉතින් දෙවන සීසන් ඒක පටන් ගන්නේ මේ ජැක්සන්විල් වල ජොලියේ ඉන්න ඈෂ්ව ආපහු පරණ මිනිහා කරමින්. ඒ මොකද්ද කිව්වොත් රූබි වැරදි දෙයක් නිසා ඇයගේ යක්ෂ ළමයි ඇයට විරුද්ද වෙනවා.ඒ පොත අරගෙන ඇයව මරන්න.ඉතින් මේකේ උදව් ගන්න ඇය ඈෂ් ගෙන්න ගන්න හදනවා.ඉති ජක්සන්විල් වල පාටි දදා ඉන්න ඈෂ්ට කරදරයක් වෙනවා.ඒ එක්කම ඒ දේ කරේ රූබි කියලා හිතාගෙන ඇයව ආපහු හොයන්න පටන් ගන්නවා.ඔතනින් තමයි අද කතාව පටන් ගන්නේ.ඉතින් බලන්නකෝ මේ කතාවේ අද කොටසේ රූබිට සහ එයාගේ ළමයින්ට මොකද්ද වෙන්නේ කියලා.
Due to copyright issues, we do not provide any torrent links.
Ash.vs.Evil.Dead.S02E01.WEBRip.X264-DEFLATE
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
557 downloadsDownload Ash.vs_.Evil_.Dead_.S02E01.WEBRip.X264-DEFLATE.zip21 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>Subtitles by
පැතුම් චතුරංග
Subtitles
10 comments
lahiru
praneeth madu
ela mcn
Sajith Anthony
උපසිරැසියට බොහෝම ස්තුතියි සහෝ
ජයෙන් ජයම වේවා...!!Rumesh Nilantha Jayaweera.
thanks broo
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ලහිරු ප්‍රසාද්
★★★බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.★★★
ජය වේවා!!රයන් ද සිල්වා
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴Rasindu Perera
නියමයි...සබ් එකට තැන්ක්ස්...මේකත් අවා නේ...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ash vs Evil Dead [S02 : E01] with Sinhala Subtitles | ජැක්සන්විල් වලින් නැවතත් රූබි සොයා…. [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/11/Ash-vs-evil-Dead-TV1.jpg)


affa..... ela saho a..... man baluwe denna kawruth nathuwaado manda kiyala.... bohoma sthuthi sub ekata