ඔන්න ඉතින් දෙවන කතා මාලාවත් අරගෙන ආවා.චුට්ටක් පරක්කු වුනා වැඩ නිසා. ඉතින් එදා කතාවේ මතක ඇතිනේ සිද්දවුන දේවල්. රූබිත් අන්තිමට එකතු වුනා ලෝකය බේරගන්න. මොකද එයාගේ ළමයි වෙන දෙයකට අර අදින නිසා. ඉතින් අද කතාව පටන් ගන්න ලෝකය බේරගන්න හදන පළමු මෙහෙයුම. ඒ නෙක්රෝකොමිකන් පොත හොයාගන්න එක. ඒක රූබි සගවනවා මළසිරුර…
ඔන්න ඉතින් දෙවන කතා මාලාවත් අරගෙන ආවා.චුට්ටක් පරක්කු වුනා වැඩ නිසා. ඉතින් එදා කතාවේ මතක ඇතිනේ සිද්දවුන දේවල්. රූබිත් අන්තිමට එකතු වුනා ලෝකය බේරගන්න. මොකද එයාගේ ළමයි වෙන දෙයකට අර අදින නිසා. ඉතින් අද කතාව පටන් ගන්න ලෝකය බේරගන්න හදන පළමු මෙහෙයුම. ඒ නෙක්රෝකොමිකන් පොත හොයාගන්න එක. ඒක රූබි සගවනවා මළසිරුරක් ඇතුලේ. ඉතින් අද පටන් ගන්නේ ඒ පොත හොයාගෙන යන එක සම්බන්ධවයි.
ඈෂ් එයාගේ යාලුවෝ දෙන්නයි ඒවගේම රූබි යි ආපහු ඈෂ්ගේ ගෙදර එනවා දවස් කීපයකට ගෙදර නැවතීමට තාත්තාගෙන් අවසර ඉල්ලීමට. ඉතින් ඒකට ඈෂ්ගේ තාත්තා අවසර දෙනවා. ඉතින් පොත හොයාගෙන යාම කතාවෙන අතරතුර රෝහලේ මලකඳකට පන එනවා. එයාගේ නම ලිලියන්. ඇය එන්නේ ඈෂ්ව මරන්න හිතාගෙන. ඒ වගේම ඈෂ් කතා කරගත්තු විදියට එයයි කෙලී දෙන්න පොත අරන් එන්න මෝචරියට යනවා. ඒ අතරතුර අර ලිලියන මෙයාලගේ ගෙදරට රිංග ගන්නවා. ඈෂ් දකිනවා ඇයව.ඒත් ඉහු ඒක එච්චර ගානකට ගන්නේ නැහැ. මොකද ඔහු ඇය මැරිලා කියලා දන්නේ නැති නිසා. ඉතින් පබ්ලොව රූබි ලග තියෙලා තමා යන්නෙත්. කොහොමහරි මේ දෙන්න මෝචරියට යනවා. ඉතින් එහෙට ගියාම ඈෂ් මෝචරිය ඇතුලේ හොද ජවුසමක් නටල තමා පොත අරගන්නේ. ඒ අතරතුර ඔහු දකින ලිලියන් මැරිච්ච කෙනෙක් කියලා.ඉක්මනට ඔහුයි කෙළියි ආපහු ගෙදරට යනවා. ඒ අතරතුර ගෙදර ඈෂ් ඉන්න කාමරේ එක විජ්ජුම්බරයයි. ඉතින් එච්චරයි මා කියන්නේ. ඔයාලම බලන්නකෝ කතාව එහෙනම්.
ඒවගේම මේකෙදි අන්තිමට කියවෙනවා අර යක්කු ළමයින්ගේ තාත්තා ගෙන්නන්න හදන්න තමා එයාලා පොත අරගන්න හදන්නේ කියලා. බලමුකෝ ලබන සතියේ මොකෝ වෙන්නේ කියලා.
එහෙනම් ඊලග කතාවෙන් මුනගැසෙමු..
බයිස්කෝප්වාසී ඔබ සැමට ජයවේවා!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Ash vs Evil Dead S02E02 720p HDTV x265 HEVC 135MB – ShAaNiG
Ash VS Evil Dead S02E02 HDTV x264-FS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
506 downloadsDownload Ash-vs.-Evil-Dead02x02Baiscopelk.com_.rar19 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>Subtitles by
පැතුම් චතුරංග
Subtitles
6 comments
සුපුන් බුද්ධික
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
JayCharm
හම්මේ Sub එක දෙනකන් බලාගෙන උන්නේ Bro...
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Haritha Dayanga
thank
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ash vs Evil Dead [S02 : E02] with Sinhala Subtitles | ලෝකය බේරාගැනීමේ පළමු මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Ash-vs-Evil-Dead-S2-1.jpg)

ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට..
දිගටම කරගෙන යමු..
ජය වේවා !!!