Watch Trailer

Stranger Things [S01 : E03] with Sinhala Subtitles | කථා කරන බල්බ්.. [සිංහල උපසිරැසි සමඟ]

ස්ට්‍රේන්ජර් තින්ග්ස් තුන්වෙනි කොටස මේන් ගෙනාවා..imdb අගය 9.0 ක් මේ එපියට සටහන් වෙලා තියෙනවා.. කලින් එපිය ගැන කියනවනවම් එකපාරටම මතු උන,මනසින් යම් යම් දේවල් කරන ඉලවන් දැන් ඉන්නේ මයික්ගෙ ගෙදර. ඔය අතර අතුරුදහන් උන විල්ව මුලු ගමම එකතු වෙලා හොයනවා.. විල්ගේ අම්ම‍ට නාමික දුරකථන ඇමතුම් එනවා. ඇයට තේරුම් යන…

Stranger-Things-TV1

ස්ට්‍රේන්ජර් තින්ග්ස් තුන්වෙනි කොටස මේන් ගෙනාවා..imdb අගය 9.0 ක් මේ එපියට සටහන් වෙලා තියෙනවා.. කලින් එපිය ගැන කියනවනවම් එකපාරටම මතු උන,මනසින් යම් යම් දේවල් කරන ඉලවන් දැන් ඉන්නේ මයික්ගෙ ගෙදර. ඔය අතර අතුරුදහන් උන විල්ව මුලු ගමම එකතු වෙලා හොයනවා.. විල්ගේ අම්ම‍ට නාමික දුරකථන ඇමතුම්  එනවා. ඇයට තේරුම් යන විදිහට ඒ කතා කරන්නේ විල් වගේ පේන්නෙනම්..ඉතින් ඔය කලබගෑනි අස්සේ අපි බලමු අද මොකකින් මොකක් සිදුවෙයිද කියලා. ඇත්තටම විල් අතුරුදහන් උනාද?? ඒක එලවන් ගේ වැඩක්ද? හෝප්ලට විල්ව හම්බ වෙයිද? මනසින් යම් යම් දේ කිරීමට හැකි මේ එලවන් ඇත්ත‍ටම කවුද?? ඉතින් මේ දේවල් වලට උත්තර හොයා ගන්න අද කොටසත් එක්ක එකතු වෙන්න කියලා ආරාධනා කරනවා.. ඊළග එපිය යසිරු සහෝගෙන්  බලාපොරොත්තු වන්න.. ගිහින් එන්නම්..ඔබට ජය..යන්නේ…

Stranger Things on IMDb

 

 

 

Due to copyright issues, we do not provide any torrent links. 

මෙම ලබා දී ඇති උපසිරසි WEB පිටපත් සඳහා අදාළ වේ.

43,822 downloadsDownload Stranger.Things.S01E03.zip22 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රනීත් මධූ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                    

  < <Previous Episode                     All Episodes                        Next Episode>>

Subtitles

43,822 downloadsDownload Subtitles22 KB

35 comments

  1. Sisila Prasad

    නියමයි සහෝ.
    මේක අනිවා බලන්න ඉන්න එකක්.
    වෙලාවක් හම්බුන ගමන්ම පුළුවන් විදියට බලාගන යනවා.
    උපසිරැසියට බොහොම ස්තුතියි.
    ජයවේවා!

  2. Isuru Akalanka

    අයිය දෙයියෙක් නෙමෙයි...දේවාලයක්....බොහොම ස්තූතියි....දිගටම උපසිරැසි දෙන්න....අපි මග බලාගෙන ඉන්නවා.......සුපිරි කතාවක්.................

  3. රයන් ද සිල්වා

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
    ඊලග කොටසෙන් හමු වෙමු
    ෴෴ජය වේවා෴෴

  4. yohan

    thanks machan....
    kauru hari LUKE CAGE tv serious akata sub dennakoooooo

  5. ඉෂාන් මදුෂ

    ස්තුතියි සහෝ සබ් එකට

  6. CHANDIKA

    thANK YOU

  7. නිරෝෂ්

    ස්තුතියි ප්‍රනීත් සහෝ.ජයවේවා !

  8. Kulanjana Maduranga

    niayamai…thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa……

  9. kushani sanjula

    Elama Kolla .........

  10. kaveen

    thanks machan...balagena hitiye denakan.hamadaama ekak denna puluwan wewa kiyala prarthana karanawa... :)

  11. chamila

    patta.. patta...

  12. අසිත

    elama saho thanks

  13. Imila Umeshan Amarasinghe

    උපසිරැසියට බොහොම ස්තුතියි.

  14. isu

    ela tnq mcn puluwnm link eka dipnko reply ekt hri web copy ganna

  15. lahiru

    පට්ට සීරිස් එක සහෝ ආ....බොහොම ස්තුතියි සබ් එකට.... පුලුවන්නම් Fear the Walking Dead එකේ ඉතුරු ටිකටයි elementary එකේ ඉතුරු ටිකටයි සබ් දෙන්න.....

  16. kawesha dissanayaka

    thanks thanks

  17. sandeera

    Thanks bro.

  18. Ravindu Rukshan

    Thanks bro.

  19. malitha

    Stranger things eke episode 4 sub denne kiyatada

  20. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  21. malitha

    Stranger things S01e05 eka

  22. malitha

    Stranger things maru film ekak bn
    Episode 5 eke sub evapanko

  23. malitha

    Stranger things episod 5 sub avapako
    Please

  24. Tharaka Lahiru

    Tnx sub ekata

  25. Amalka

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  26. Kawshan98

    fatta

  27. dragonhero

    thanks

  28. Lahiru Lakshan

    thanks machn...

  29. Hashan M. Priyadarshana

    Thank you bro sub ekata..
    Jaya wewa.!

  30. chinthaka.max4

    thankx machan sub eka

  31. podda

    thanks bro

  32. Pavith Wijesooriya

    ස්තූතියි සබ් එකට...

  33. Thilinda Randeera

    ස්තුතියි සහෝ දිගටම දෙන්න ❤

  34. lakshan

    thanks .........................

  35. Hasindu

    බොහොම ස්තූතියි සහෝදරයා උපසිරැසියටත් ලිපියටත්... මේ වගේ තවත් වැඩ කටයුතු කරන්න ශක්තිය ධෛර්යය ලැබේවා...