ආයුබෝවන්! හැමෝම මං හිතනවා මේ වැම්පයර් රහස් පරීක්ෂක කතාවට කැමති ඇති කියලා. වෙනස් විදියෙ කතාවක් නිසා. අද ඉතින් 7 වන කොටස එහෙම නැත්නම් 7 වන පරීක්ෂණය වන ”අසරුවන්ගේ අනුගාමිකයා” යන පරීක්ෂණයට තමයි උපසැරසිය ගෙනාවෙ. මේ ”Vampire Detective” කතාවෙ ලයින් ඉක්මනට ඉක්මනට යනවා.ඒ ගැන නම් මට කළ හැකි කිසිවක් නෑ.ඒකට සම…

ආයුබෝවන්! හැමෝම මං හිතනවා මේ වැම්පයර් රහස් පරීක්ෂක කතාවට කැමති ඇති කියලා. වෙනස් විදියෙ කතාවක් නිසා. අද ඉතින් 7 වන කොටස එහෙම නැත්නම් 7 වන පරීක්ෂණය වන ”අසරුවන්ගේ අනුගාමිකයා” යන පරීක්ෂණයට තමයි උපසැරසිය ගෙනාවෙ. මේ ”Vampire Detective” කතාවෙ ලයින් ඉක්මනට ඉක්මනට යනවා.ඒ ගැන නම් මට කළ හැකි කිසිවක් නෑ.ඒකට සමා වෙන්න. අද කතාව පරීක්ෂණයක්මත් නෙමෙයි හැබැයි.ඒ කියන්නේ මතකනේ අර කලින් කතාවක හිටපු නපුරු ගෑණු කෙනා.”අන්ධකාරයේ රැඳී සිටීම” කතාවෙ අන්දයි වගේ හිටපු කෙනා. මේ කතාවෙ මේ ගෑණු කෙනා යූන් සන්ගෙ යාළුවන්ව, ඒ කියන්නෙ එයාගෙ පාර්ට්නයි කෙල්ලයි, සේ රයි ඩොක්ටවයි, ඇපේට තියාගෙන යූන් සන් ගෙන් වැඩක් ගන්නවා.
වැඩේ තමයි කෙනෙක්ව හොයලා දෙන්න. මේ නපුරු ගෑණු කෙනාගෙ අතීත කතාවත් සමග තමයි මේ කොටස ගලාගෙන යන්නෙ.මෙයා අතීතෙදි හරිම අහින්සකයි. ගෙදර නැවතෙන්න ආපු කොල්ලෙක් එක්ක තමයි යාළු වෙලා ඉන්නෙ. ඉතින් දවසක් කවුරුහරි මේ කෙල්ලගෙ අම්මවයි තව ගෙදර හිටපු කෙනෙක්වයි කෙල්ලවයි මරලා යනවා.මරනවා කිව්වට ලේ බීල ගිහින් තියෙන්නෙ. කොහොම හරි කොල්ල ඇවිත් ඉස්පිරිතාලෙට ගෙනියනවා කෙල්ලව. එහෙදි කෙල්ල ඉස්සරලම වතාවට ලේ බොනවා. ඒක දැකලා මේ කොල්ලා එයාව කාමරේක දාල තියාගෙන ඉන්නවා කාවවත් මරන්න නොදී. ඒත් මේ කොල්ලා ගිහින් කාව හරි මරලා ලේ අරන් එනවා. එහෙම තමයි මේ කෙල්ලව කොල්ලා බලා ගන්නෙ.
ඉතින් මේ ගෑණු කෙනා ඒ කොල්ලව තමයි දැන් යූන් සන් එක්ක එකතු වෙලා හොයන්නෙ. ඉතින් මේ දෙන්න අතර මොකද වුණේ කියලා බලන්න අද කතාවෙන්. කොල්ලව හොයා ගන්න පුළුවන් වෙයිද. එහෙනම් 8 වෙනි කොටසින් හමුවෙමු! ගිහින් එන්නම්. මම චාමල් කැලුම් අතපත්තු.
ජය වේවා!
Due to copyright issues, we do not provide any torrent links.
Vampire.Detective.E07.160508.360p-NEXT
මෙම ලබා දී ඇති උපසිරසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
473 downloadsDownload Vampire.Detective.E07.Baiscopelk.com_.rar18 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/07/Chamal1.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමල් කැලුම් අතපත්තු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමල් කැලුම් අතපත්තු
Subtitles
10 comments
ඉෂාන් මදුෂ
sajith thilakarathne
thanks saho sub ekata
dammika
thanks bro....
Kulanjana Maduranga
niayamai…thanks CHAMAL saho..sub ekata..digatama sub demu.jaya wewa……
Dish
Mekanam Supiri kathawak saho.... digatama sub denna...thanks.
kavinda
ඉක්මනටම ඉතුරු සීසන් ටිකත් කරන්න ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.
නියම කතාවක් මේක එහෙනම් නියමයි … ආපු ගමන්ම බාගත්තා… … පට්ටයි .
කියලා වැඩක්නෑ ආයි මේ කතාවනම් නියමයි…
බොහෝම ස්තුතියි මේ කරන කැපවිමට.රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Krishan NiShalya
elama digatama karamu
☺☺☺☺Adithya Gimhana
බොහොම ස්තූතියි සහෝ සබ් එකට
~~~ ජය වේවා ~~~Tharidu Sagara
සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
බුදු සරණයි!!ජය වේවා!!!
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

ස්තුතියි සබ් එකට සහෝ