ඔන්න එහෙනම් කට්ටිය පුන පුනා බලාගෙන හිටිය තවත් කතාමාලාවක් අරගෙන ආවා. පහුගිය අවසානයත් එක්ක දොළොස්වැන්න එනකන් නැති ඉවසීමත් ප්‍රගුණ කරන්න ඇතිනේ. මොකද මට නම් ඔය වෙන කිසිම දේකට වඩා මේක එනකන් හිටියේ. අද මේ වෙලාවට දුන්නට, හැබැයි මෙහෙමයි කියලා හැමදාම මේ වෙලාවට උපසිරැසි බලාපොරොත්තු වෙන්න එපා. |මෙතෙක් ආ ගමන්…
ඔන්න එහෙනම් කට්ටිය පුන පුනා බලාගෙන හිටිය තවත් කතාමාලාවක් අරගෙන ආවා. පහුගිය අවසානයත් එක්ක දොළොස්වැන්න එනකන් නැති ඉවසීමත් ප්‍රගුණ කරන්න ඇතිනේ. මොකද මට නම් ඔය වෙන කිසිම දේකට වඩා මේක එනකන් හිටියේ. අද මේ වෙලාවට දුන්නට, හැබැයි මෙහෙමයි කියලා හැමදාම මේ වෙලාවට උපසිරැසි බලාපොරොත්තු වෙන්න එපා.
|මෙතෙක් ආ ගමන් මග|
පහුගිය කතාමාලාව ගැන මතක් කිරීමක් කරනවනම්, දහවැනි කතාමාලාවේ ඩීන්ගේ අතේ තිබුණු කේන්ගේ සලකුණ අයින් කරන්න ගිහිල්ලා කොහෙවත් හිටිය අන්ධකාරයක් මුදාහැරිලා එක විකාරයක් වුණා මතක ඇතිනේ. ඔව් ඔව් අමාරා ගැන තමයි මේ කියන්නේ. ගොඩක් ප්‍රශ්ණ ඇති කළා. එයා නිසා මිනිස්සු ගොඩ දෙනෙක් මිය ගියා. එයාව ආයේ හිටිය කූඩුවට දාන්න කියලා හිතාගෙන ලූසිෆර්වත් නිදහස් කරගත්තා. ඒකෙන් වුණේ නැති ප්‍රශ්ණ ඇතිවෙලා ක්‍රව්ලිව අපායේ බලු කුක්කෙක් ගාණට වැටුණු එක. පස්සේ කට්ටිය එකතු වෙලා බෝම්බයක් හදලා ඒ බෝම්බෙ ඩීන් බැදගෙන මරාගෙන මැරෙන්න කියලා ගියේ. මොකද ඒ වෙද්දී ඉර මැරෙනමින් හිටියේ. අමාරා වගේ දෙවියෝ අතරේ තිබුණු කෝන්තරයක් නිසයි මේ හැමදේම වුනේ. මෙච්චර දේවල් කලේ, මේ තරම් විනාශයක් වුණේ. ඩීන් බෝම්බෙ පුපුරන්න ගියාට ඒක වුනේ නෑ. මොකද අයියා නගෝ යාළු වුණා. ඉර මැරෙන එකත් නතර වුණා. නමුත් සෑම් ඇතුළු හැමෝම හිතුවේ ඩීන් මැරුණා තමයි කියලා. සෑම් හා කෑස් ගෙදර එද්දී කොහෙවත් ඉන්න ගෑනියෙක් ඇවිල්ලා කිව්වා එයා ටෝනි බෙවල්, ලන්ඩන් චැප්ටර්හවුස් එකෙන් කියලා. සෑම්ට වෙඩිතිබ්බා මොනා උනාද මැරුණද කියලා පෙන්නුවේ නෑ. අමාරාව ආයෙමත් එයාගේ අයියා එක්ක යාළු කරලා ප්‍රශ්ණ විසදපු නිසා ඩීන්ට එයාගේ අම්මව ආයේ ලබා දුන්නා.
|අද |
ලන්ඩන් චැප්ටර්හවුස්වල ඉදන් ආපු ටෝනි බෙවල් සෑම්ට වෙඩිතිබ්බ වෙලාවේ මැරිලා නම් නැහැ. මොකද එයාව පණපිටින්නෙ ඕනේ වුණේ. කකුලට වෙඩිතියලා. කෑස්ව විසි කරලා දැම්මනේ. එයාවත් හෙන ඈතකට විසිවෙලා ගිහිල්ලා. ඩීන් ගිහින් එයාගේ අම්මා එක්ක කතා කරනවා. ඒත් මේරිට මතකයක් නැහැ. මොකද මැරිලා අවුරුදු 33කට පස්සේ ආයේ ජීවිතය ලැබුණු කෙනෙක්ට අළුත් මතකයන් තියෙන්න විදිහක් නැනේ. බලලම ඉන්නකෝ.
ගිහින් එන්නම්. හැමෝටම ජයෙන් ජය.
Due to copyright complications, we no longer provide any torrent links.
ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත සඳහා අදාළ වේ.
5,215 downloadsDownload Supernatural-12x01-Keep-Calm-and-Carry-On.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/02/චාමර-සම්පත්.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චාමර සම්පත්” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චාමර සම්පත්
Subtitles
56 comments
Encodex265
Dilanda Rukshan
ealinma dila...Thanx bro......
bavantha
thankz bro
meka anakm thama balan hitiyeSangeeth S Vithanage
තෑන්ක්ස් බ්‍රෝ
yumal
thakZZZZZZZZZ bro!!!!!!!!!!! digatama kramu!!!!!!!
Kawshalya Dushyan
හම්මෙ කැස්ටියෙල් අයියේ බුදු බව අත්වේවා!!!
පින් ඈ ....
ජය .geeth
තෑන්ක්ස්
DGNB
ela ela niyamai
digatama sub denna me wage ikmanatanuwan
ela machan....digatama demu ....
ලහිරු ප්‍රසාද්
බොහොම ස්තූතියි සහෝ සබ් එකට.
ජය වේවා!සුපුන් බුද්ධික
කොච්චර ඉවසිම ප්‍රගුණ කරත් සැනසිමක් නෑනේ
TWD එකත් එනකම් ඉවසිම තවත් ප්‍රගුණ කරන්න එපැයි..
එහෙනම් උපසිරැසියට ගොඩක් ස්තූතියි සහෝ..
දිගටම කරගෙන යමු..ජය වේවා !!
Gayan Madushanka
Tnx bro .........fatta
මධුකප්‍රිය පෙරේරා
බොහොම ස්තුතියි චාමරයෝ.
මග බලාන උන්න තවත් කතාවක්.dila
patta
thnx bro sub ekataKB
හම්මේ එලම සහෝ
S.K.Ruchiranga
elama sahooo
madushan
thanks for sub.....waiting for this.....
ayesh
thank you
Keshan Wasala
බොහොම ස්තුතියි සහෝ දන්නවනේ හැමදාම බලන කතාවක් තමා මේක :D ජය වේවා !!!
Keshan Wasala
කලින් ගත්තට මොකෝ දැන් තමා බැලුවේ කොටස :D මතක් කරන්න ඕනේ කෙනෙක් අමතක කරන්නත් හොද නැහැනේ මේක මුල ඉදල දුන්නු MDG සහෝ අමතක නැති බව මතක් කරන්නත් ඕනේ ... ජය වේවා !!
Gathsara Umesh Kumara
චාමර සහෝ ඉතින් වැඩේට අත දැම්ම කියන්න් එපි 24ම ලැබෙනවා ශුවර්..බොහෝම ස්තූතියි sසහෝ.ඉලග එපියෙන් හමුවෙමු...
Kulanjana Maduranga
niayamai…thanks CHAMARA saho..sub ekata..digatama sub demu.jaya wewa……
nishadi wickrama
tnx
Kasun Widusha
Tnx mcn
kavinda
ලොවෙත් නැත උපරිමය මේ සබ් වලට ගහන්න සබ් නැත ඒ බව අපි දනිමු. බොහොම ස්තුතියි අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා……….
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා බුදු සරණයි.viraj
Elama thami! thanks bro sub eka! !!
Rasika Sagara
godak pin digatama dennaaaaaaaaa
D
thnq machaaaaaaaaaaannnnngggggggg
Ravi
Thank you.
Asel Ishan
fatta mcn
mona nathi unath meka dena 1 paraku karana epa
elamaD.Chamara
bohoma sthuthi sahooo denakam balagena hitiya niyamai degatam karagena yamoo jaya :D
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
නවින් නිසල්
තැන්ක්ස් මචන් !!!
taniya
thank you thank you very much dear
Devinda
affata....ty malli.gdk pin.
Aushi
Thankz godak.. enakan balagenamai hitiye..
Meedum Deminda
උපසිරසට බොහොම තැන්ක්ස් බ්‍රෝ,,,
මේක දෙනකන් බලන් හිටියේkanishka
සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ
ඊලග කොටසෙන් හමු වෙමු
෴෴ජය වේවා෴෴HaZ
Thankz sahoo.... wow asawen hitiyee
Achintha Sameera
චාමර බොක්ක තැන්ක්ස් ඩා
ෆට්ට ආ, ඉක්මනටම ඔනි ඉතිං... සුපර්නැචුරල් ඉතිංකෞෂාන් පියුමන්ත
සබ් දුන්න එකනම් ලොකු දෙයක් බ්‍රෝ, දිගටමසබ් කරගෙන යන්න ශක්ති ධෛර්යය ලැබේවා, ජය
Nirosha Dilshan
අයි අප්පේ මේක මෙච්චර දිගට යන්නෙ.ඉවරවෙන්නෙ කවද්ද?
...jj...
Nodakin ooi
Sanjula Jeter
Thank's Bro!
dushantha
sub walata Thanx machan...............jaya wewa
podi aulak S12 E01 eke sub eka download unama HTML file ekak widihatai pennanne eka hadaganne kohomada kiyanawadaChamath dilshan
Machan sub banna amarui bn load wenwa witarai
itnishantha
පට්ට ඔයි
සජීවි
ගොඩක් ස්තූතියි සබ් වලට.
දැන් තමයි මේක බලන්න හදන්නේ...KAVINDA GAMAGE
thank you
lakshan
ගොඩක් ස්තූතියි සබ් වලට.
Whatsapp Plus Apk
patta padiri supiri elakiri supirikiri
Smash™
sub1 ta thanks bro <3
Supernatural Season 12 Complete 480p HDTV torrent eka nadda ka laga wath ?
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Supernatural [S12 : E01] with Sinhala Subtitles | සහෝදරයා වෙනුවෙන්..]. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Supernatural-S12-1.jpg)

thanx bro...!!!!