අපොයි යාලුවනේ සතියක් පරක්කු වුනා කතාව දෙන්න.ඉතින් අද උදේ පටන්ගත්තා ටක්ගාල ඉවරයක් කරලා මේ දෙනවා.සුළු සුළු වැරදීම් කීපියක් ඇති ගණන් ගන්න එපා හොදේ..ෆිලුමක් බාර අරගෙන තියෙනේ ඒකත් තාම හදාගන්න බැරිවුනා වැඩ වගයක් නිසා. ඉතින් එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්කො.. ගිය සතියේ කතාවේදී කස්ටිය පොත හොයාගත්තට පොත කාර්…
අපොයි යාලුවනේ සතියක් පරක්කු වුනා කතාව දෙන්න.ඉතින් අද උදේ පටන්ගත්තා ටක්ගාල ඉවරයක් කරලා මේ දෙනවා.සුළු සුළු වැරදීම් කීපියක් ඇති ගණන් ගන්න එපා හොදේ..ෆිලුමක් බාර අරගෙන තියෙනේ ඒකත් තාම හදාගන්න බැරිවුනා වැඩ වගයක් නිසා. ඉතින් එහෙනම් කතාව පොඩ්ඩක් කියන්නම්කො..
ගිය සතියේ කතාවේදී කස්ටිය පොත හොයාගත්තට පොත කාර් එක ඇතුලේ දාල එද්දී කාර් එක හොරකම් කරනවනේ.අද කතාව පටන් ගන්නේ ඉතින් මේ පොතයි කාර් ඒකයි දෙකම හොයාගෙන යාමක්. ඒවගේම කාර් එක ඒකෙ තියෙන පොත ඒක හොරකම් කරන කෙනෙක් කියවලා කාර් එකටත් යක්ෂයෙක් වැහෙනවා. යක්ෂයෙක් වැහෙනවා කියන්නේ ඒ මිනිස්සු මරණ යන්ත්‍රයක් බවට පත් වෙනවා. කාර් එක හොරකම් කරන ඇය හැමෝම මැරෙනවා මේ කාර් ඒක නිසා. එහෙත් මේ බවක් ඈශ් සහ ඈෂ්ගේ කණ්ඩායම දන්නේ නැහැ. එයාල පබ් එකකට එනවා එයාලගේ කාර් එක ගැන තොරතුරක් හොයාගෙන. එතනිදි අන්තිමට සිද්දවෙන්න කාර් එක හොයන එක නෙමේ ඈෂ් සහ එයාගේ තාත්තා ගහමරාගන්න එක. එතනින් පොත හොයාගන්නත් කාර් එක හොයාගන්නත් හම්බෙන්නේ නැහැ. කොහොමහරි හැමදේටම වැරදිකාරයා කියලා බනින ඈෂ්ගේ තාත්තා අන්තිමේට තමන්ගේ පුතා නියම වීරයෙක් කියලා දැනගන්නවා.ඒත් එයා ඒක දැනගන්න පරක්කු වැඩියි. බලන්නකෝ මොකද වෙන්නේ කියලා එහෙනම් ඔයාලම…
එහෙනම් ඊලග කතාවෙන් මුනගැසෙමු..
බයිස්කෝප්වාසී ඔබ සැමට ජයවේවා!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Ash vs Evil Dead S02E03 720p HDTV x265 HEVC 135MB – ShAaNiG
Ash VS Evil Dead S02E03 HDTV x264-FS
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.
418 downloadsDownload Ash-vs-Evil-Dead-S02E03.zip22 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>Subtitles by
පැතුම් චතුරංග
Subtitles
5 comments
Rumesh Nilantha Jayaweera.
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Anonymous
s3 walata sub denne nadda
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ash vs Evil Dead [S02 : E03] with Sinhala Subtitles | යක්ෂාවේශ කාර් එක… [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Ash-vs-Evil-Dead-S2-1.jpg)

෴෴බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීම හා මහන්සියට.෴෴