Watch Trailer

Van Helsing [S01 : E06] with Sinhala Subtitles | කිසිවක් වැදගත් නෑ [සිංහල උපසිරසි සමඟ]

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට.. අද මං එන්නේ වැන් හෙල්සින් කතා මාලාවේ, හය වන පරිච්චේදේ අරගෙන.. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා.. මොහොමඩ් අළුතෙන් කට්ටියක් එක්කගෙන ඇවිත් එයාලා නිසා ලොකු අකර තැබ්බ වගේකට මුහුන දෙන්න සිද්ද වෙනවා ඇක්සෙල් සහ පිරිසට.. තව වැනේසව වැම්පයර්ලා අල්ලගෙන යනවා.. එතනිදි ඇගේ යාළුවා වන…

Van Helsing TV-1

ඉතින් යාලුවනේ කොහොමද ඔයාලට.. අද මං එන්නේ වැන් හෙල්සින් කතා මාලාවේ, හය වන පරිච්චේදේ අරගෙන.. අපි බලමු ගිය සතියේ මොකද උනේ කියලා.. මොහොමඩ් අළුතෙන් කට්ටියක් එක්කගෙන ඇවිත් එයාලා නිසා ලොකු අකර තැබ්බ වගේකට මුහුන දෙන්න සිද්ද වෙනවා ඇක්සෙල් සහ පිරිසට.. තව වැනේසව වැම්පයර්ලා අල්ලගෙන යනවා.. එතනිදි ඇගේ යාළුවා වන සුසෑන්ව හම්බ වෙනවා සහ වැනේසා සුසෑන් එක්ක එතනින් පැනලා යනවා.. තව ෂීමා සහ ක්විඩ් ඇතුලු කට්ටිය වැම්පයර් තිප්පොලකින් පැනලා යන්න සැලමුස් කරනවා හ ෂීමා එකට ඕන කරන ගොඩනැගිලි වල සැලැස්මවල් හොරකන්න කරනවා.. එතනදි ඇයව වැම්පයර් කෙනෙක්ට මාට්ටු වෙනවා. කෝම හරි ඇයට බෙරිලා යන්න දෙනවා වැම්පයර්… ඒකට හේතුව අද කතාවෙන් බලා ගන්න පුළුවන්… තව ඇක්සෙල්ලව හිර කරලා දානවා බ්‍රැන්ඩන් ඇතුලු කට්ටිය.. සහ මිනිමැරැවා කියලා මොහොමඩ්ව පිටුවහල් කරනවා එයාලා ඉන්න තැනින්. ඔන්න ඔය ටික තමා ගිය සතියේ උනේ.. මේ සතියේ වෙන සිදුවීම් මම දැන් පැහැදිලි කරන්න යන්නේ නෑ.. ඒ ටික කතාව බලලම හොයා ගන්ඩකෝ… මොකද මේ සතියේ කොටසේ කුතුහලය වැඩියි… එහෙනම් මම අදට සමු ගන්නවා.. ලබන සතියෙත් හමුවෙමු.

ජයෙන් ජය!

Pencil (2016) on IMDb

 

 

 

Due to copyright issues, we do not provide torrent links.

 

Van.Helsing.S01E06.HDTV.x264-FLEET

ලබා දෙඑඅ ඇති උපසිරැසි ඉහත පිටපත සඳහා අදාළ වේ.

1,713 downloadsDownload Van-Helsing-S01E06.zip23 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/05/CHamalPerera.png මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චමල් ලක්ප්‍රිය” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes‍                      Next Episode >>    

Subtitles

1,713 downloadsDownload Subtitles23 KB

11 comments

  1. Adithya Gimhana

    බොහොම ස්තූතියි සහෝ සබ් එකට
    ~~~ ජය වේවා ~~~

  2. Rumesh Nilantha Jayaweera.

    ෴෴බොහොමත්ම ස්තුතියි අපගේ රසවින්දනය උදෙසා ඔබ කරනා කැපවීමට.෴෴

  3. සුපුන් බුද්ධික

    ගොඩක් ස්තූතියි සහෝ උපසිරැසියට.
    දිගටම කරගෙන යමු..

    ජය වේවා !!!

  4. kushani sanjula

    thnx Kolla Ithuru tikath demu

  5. සචිත් ලක්ෂාන්(සචී)

    උපසිරසට තුති චමල් සහෝ

  6. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  7. Kasun

    බොහොම ස්තූතියි සහෝ.....

  8. රොයිලි

    බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. yumal

    Thanks bro

  10. silent$

    Thanxxxxxxxxxxx

  11. chinthaka.max4

    thankx machan

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.