එහෙනම් ආයේ ටක්ගාල අරගෙන ආව අනිත් කොටසත්. ගිය සතියේ වෙච්ච දේ මතක ඇතිනේ. ඈෂ්ගේ කාර් එක යක්ෂාවේශ වෙනවා.ඒවගේම ඒක ළමයි රොත්තක්ම මරනවා. ඒවගේම තාත්තා ඈෂ් නිවැරදි කෙනෙක් වීරයෙක් කියලා අවසානයේ තේරුම් ගත්ත එයාගේ තාත්තත් එයාගේ ඉස්සරහම එයාගේ කාර් එක මරලා දාල යනවා. ඉතින් ඔහු හිතාගන්නව මෙතනින් එහාට එයාගේ කාටවත්…
එහෙනම් ආයේ ටක්ගාල අරගෙන ආව අනිත් කොටසත්. ගිය සතියේ වෙච්ච දේ මතක ඇතිනේ. ඈෂ්ගේ කාර් එක යක්ෂාවේශ වෙනවා.ඒවගේම ඒක ළමයි රොත්තක්ම මරනවා. ඒවගේම තාත්තා ඈෂ් නිවැරදි කෙනෙක් වීරයෙක් කියලා අවසානයේ තේරුම් ගත්ත එයාගේ තාත්තත් එයාගේ ඉස්සරහම එයාගේ කාර් එක මරලා දාල යනවා. ඉතින් ඔහු හිතාගන්නව මෙතනින් එහාට එයාගේ කාටවත් අනතුරක් නොවෙන්න වග බලාගන්න.
ඒවගේම පබ්ලොවත් අර එයාගේ කාර් එක ඇතුලේ හිරවෙනවා. ඉතින් මෙයාව බේරගන්න මෙයාගේ යාලුවා චෙට් එක්ක චෙට්ගේ කාර් ඒකෙ යනවා. චෙට් ට බොරුවක් ගොතලා.මේ අතරතුර රුබී සහ කෙලී රුබිගේ ළමයි ටික මරන්න එයාලගේ වාස භූමියට යනවා. කොහොම කොහොම හරි අවසානෙදි ඈශ් චෙට්වත් අතැරලා තනියම සටන් කරන්න යනවා එයාගේ කාර් එකට විරුද්දව. ඉතින් මේ අතරේ පොත තියෙන්නෙත් කාර් එක ඇතුලේ පබ්ලෝ ඒවගේම ලේයිසි කියන කෙල්ලත් ඒක ඇතුලේ. කොහොමහරි ඒ දෙන්න කාර් ඒකෙන් පැනගන්නවා. පබ්ලොගේ ඇගේ අරපොත එල්ලිලා එලියට එනවා. පබ්ලෝ ඈෂ් අමාරුවේ වැටිලා ඉන්න නිසා බේරගන්නත් ඕනෙනේ ඒක හන්ද එයා වීදුරුවකින් පොතට අයිනවා… ඉතුරු ටික ඔයාලම බලන්ට. ඔය ඇති කියලා හිතනවා.
එහෙනම් ඊලග කතාවෙන් මුනගැසෙමු..
බයිස්කෝප්වාසී ඔබ සැමට ජයවේවා!!!!!
Due to copyright issues, we do not provide any torrent links.
Ash.vs.Evil.Dead.S02E04.WEBRip.X264-DEFLATE
Ash.vs.Evil.Dead.S02E04.DUI.720p.WEBRip.2CH.x265.HEVC-PSA
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
482 downloadsDownload Ash.vs_.Evil_.Dead_.S02E04.Baiscopelk.com_.rar17 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/පැතුම්-චතුරංග.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පැතුම් චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<<Previous Season All Episodes Next Episode>>Subtitles by
පැතුම් චතුරංග
Subtitles
8 comments
Haritha Dayanga
Kulanjana Maduranga
niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……
ayesh
thank you
රොයිලි
බොහොම ස්තූතියි සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
චතුර දිසානායක
බොහොම ස්තුතියි සහෝ.
asanka
Aiye oya dana sub eka gana bane.site එක offlin kiyala enawa nee
isura pubudu
Ela bro thanks episode 5 parakku ai subs denna
chinthaka.max4
thankx machan
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Ash vs Evil Dead [S02 : E04] with Sinhala Subtitles | යක්ෂයෝ ඉවරටම ඉවරද?? [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/10/Ash-vs-Evil-Dead-S2-1.jpg)

thank