බලන් ඉඳලා බලන් ඉඳලා මහන්සිත් ඇතිනේ. එහෙනම් ඔන්න අරන් එනවා හතරවෙනි කොටස. අමුතුවෙන් කියන්න දෙයක් නෑ, දවසින් දවස කතාවේ සිත්ගන්නා සුළු බාවය වැඩි වෙනවා වගේම ආදරණීය බවත් වැඩිවෙනවා. ඒත් එක්කම අපිත් එක්ක, මේ කතාවත් එක්ක එකතු වෙන පිරිසත් දවසින් දවස වැඩි වෙනවා. සමහරු සයිට් එකට ලොග් වෙන්නෙත් මේකේ ඊළඟ කොටස දාල…

බලන් ඉඳලා බලන් ඉඳලා මහන්සිත් ඇතිනේ. එහෙනම් ඔන්න අරන් එනවා හතරවෙනි කොටස. අමුතුවෙන් කියන්න දෙයක් නෑ, දවසින් දවස කතාවේ සිත්ගන්නා සුළු බාවය වැඩි වෙනවා වගේම ආදරණීය බවත් වැඩිවෙනවා. ඒත් එක්කම අපිත් එක්ක, මේ කතාවත් එක්ක එකතු වෙන පිරිසත් දවසින් දවස වැඩි වෙනවා. සමහරු සයිට් එකට ලොග් වෙන්නෙත් මේකේ ඊළඟ කොටස දාලදෝ නැද්දෝ කියන දෙගිඩියාවෙන්. ඒ බව අපිට කමෙන්ට්ස් දැක්කම තේරෙනවා. මේ දෙන වාරුවට, සහයෝගයට බොහොමත්ම ස්තූතියි. ගොඩක් ගොඩක් ස්තූතියි.

තුන්වෙනි කොටස සම්පුර්ණයෙන් රස විඳින්න ඇතිනේ. මුරාත්ගේ චෝදනා ඉවසගන්න බැරුව හයාත් Sarte එකෙන් අයින් වෙලා යන්නම ගියා. පපුව ඉස්සරහට දාගෙන ඔෆිස් එකෙන් එලියට බැස්සට මොකෝ, කෙල්ල ඊට පස්සේ කාලේ ගත කරේ බලාගත්තු අත බලාගෙන. මොන හෙනයක් පාත් උනත් ළඟ ඉන්න ඉපෙකුයි අස්ලියි නොවෙන්න මේකිට පිස්සුත් හැදෙයි. උන් දෙන්නටත් තේරුණා හයාත් ඔය තරමට කල්පනා කරන්නේ ජොබ් එක ගැනම නොවෙන විත්තිය. ඔව් ඒක ඇත්ත. හයාත්ගේ හිත පුරාම හොල්මන් කරේ මුරාත්. මුරාත් විතරමයි. ඒ ඇයි කියල දන්නෙත් හයාත් විතරමයි. ඒ පැත්තේ වැඩ එහෙම වෙද්දී අනිත් පැත්තෙත් වැඩ සිද්ධ උනේ අමුතු විදිහකට. මුරාත්ගේ හිතෙත් මොකක්දෝ අමුත්තක් පැලපදියම් වෙලා. ඔෆිස් එකේ රහස් තොරතුරු පිටට දුන්නු ඒ කෙල්ල ගැන තරහක් වෙනුවට දැන් නම් වෙනමම හැගීමක් තියෙන්නේ. හිත මහ මුසලකමකින් පිරිලා තිබ්බේ. කොහොමින් කොහොම හරි හැමෝම ප්‍රාර්ථනා කරපු විදිහට මුරාත් ඇත්ත දැනගත්තනේ, දොරුක් සහ තුවෙල් කියන දේවදුතයෝ දෙන්නා හින්දා. කොල්ලා කොච්චර පසුබැස්සද කියනව නම් පලවෙනි වතාවට තමන්ගේ ඔටුන්න පැත්තකට තියලා හයාත්ගෙන් සමාවත් ගත්තනේ. ඊට පස්සේ හැමදේම සාමාන්‍ය අතට හැරුන. ඒ විතරක් නෙමේ අරාබිකාරයෝ ටිකට පින් සිද්ධ වෙන්න මේ දෙන්නා අතර ලොකු බැඳීමකුත් ඇතිවුණා මතක ඇති. කොහොමද දෙන්නගෙ තරගෙ. පංකාදු පහයි නේ.. හයාත් කියන්නෙත් බලාගෙන ගියාම ලේසි පහසු කෙල්ලෙක් නෙවෙයි.. කොහොමහරි අන්තිමට මුරාත් දිනල අහන ප්‍රශ්නෙ මතක ඇතිනෙ.. එකෙදි හයාත් කියනවනෙ මම ඔයා හිතන කෙනා නෙවෙයි කියල..

එහෙනම් අද කොටසින් මොකක් වෙයිද? හයාත් එයාගෙ රහස මුරාත්ට කියයිද? සුනාගෙ ගෙදරට ගිය දිදෙම් මොන නාඩගමක් නටයිද? මීට අමතරව අද කොටස බැලුවොත් මේ තුන්කොන් ප්‍රේම කතාවට තව එක්කෙනෙක් එකතු වෙනවා බලාගන්න පුළුවන්. ඒ කවුද මොන අරමුණකින් ආවද? ඒ වගේම දොරුක් සහ මුරාත්ගේ සහෝදරකමට ලෙඩ දාන්න බලන් ඉන්න මුරාත්ගෙ කුඩම්මගෙ වැඩ අද බලාගන්න පුලුවන්. එහෙනම් මේ හැම එකටම උත්තර හොයාගන්න, එකතු වෙන්න අපිත් එක්ක. ලිපිය සම්පාදනය කරල දුන්න මයුර සොහොයුරාවත් මතක් කරන ගමන් මම සමුගන්නව.. පස් වෙනි කොටසෙන් හමුවෙනකම් හැමෝටම සුබ දවසක්. ජය වේවා…

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

3,789 downloadsDownload Ask-Laftan-Anlamaz-E04-1.zip57 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/06/Ishan-Madushanka.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ඉෂාන් මධුෂංක(ඉෂූ)” සොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-06-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,789 downloadsDownload Subtitles57 KB

65 comments

  1. Tharidu

    ela bro tnx.... meka dan tv eke giyata api balanne na broo..digatama sub eka denda...

  2. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  3. Thusitha Suminda

    thanks bro. sub aka denakam balagena hitiye.

  4. THE NEW FOLDER

    thanks
    maga balagena unne

  5. shan devinda

    නියමයි සහො. ඉතිරි කොටස් ටිකත් ඉක්මනට දෙන්න.

  6. hashanwijesuriya

    Ela ela bro... digatama karagena yamu...

  7. buddikauresh

    ela mcn

  8. D Devinda

    niyamai......... 5th ewamu
    Thanks

  9. TharakaWAS

    sub 1ka denkan hamadamat balan innwa.aththatama dn site 1kata enne sub 1ka awada kiyla balnnamai....
    Thanks bro...nxt sub 1kat puluwan taram ikamanata denna...
    sub 1ka denakan pissek wage..pissek wage...balan inne..... :-)

  10. Hasanka1

    Sirawatama mc.meke sub awillada kiyala balanna dawasata hathara parakata wada enawa.ne kiyala dakiddi pdi tharahakuth enne neththemath ne.kohoma hari thanks mc sub ekata ilaga eka puluwan ikkmanta denna bro

  11. geeganagamage

    බොහෝම ස්තුතියි මේ ටීවී සිරියස් එකනම් ගොඩාක් ලස්සනයි .

  12. Chamath15

    Niyamai brooooo.....thanxxx

  13. Sachinmadushanperera

    Bro sirawata kiyanne man hithuwe me epi eke sub Saturday wathira dai kiyala oya kiyala kathawa hari man Dan site ekata enneth meka dala thiyena kiyala deiyanta Kiya Kiya. Hari hari kohomahari oyalge mahansiya saha uthsahayen dunna me sub ekata thank you very much bro. Oyage wadath karana athare me wage anith epi tikath ikmanin denna balanna kiyala karunika illimak karana gaman api kapenawa sub ekata thanks bro all the best!

  14. Sachinmadushanperera

    Bro oya gamanma torrent ekathu baiscopedownload ekata danna please

    1. Ishan007

      youtube ask laftan official page ekenuth epiya dwnld karaganna puluwan.

    2. nirodha uthpala

      Sera ceen eaka bro me sub eaka meya vitarai karanne eake lines 2200 vitara thiyenava eakiyanne meya movies dekakata sub karanavata vada kalayak eaka episodes eakakata kalaya viyadam karanava .anith karanaya mu job eakakuth karana gamanui me vade karanne .avasana vashayen 15 episode eaken passe english subtitles hoyannath na net eake eatakota mu maarama amaruwaka vatenne.eaka hinda mugen ikmanata denna kiyala illana eaka harry na ne. Meyagen nemai sub karana hamogenma. .

    3. bimbi

      YouTube epiya me sub ekata galapenawda

    4. rmdbandara91

      YouTube epiyata tmai set wenne,

  15. nirodha uthpala

    Kiyanna vadan na bro handi erçel ge lassana apita thavath lassana karala denna umba vitarai bro... thx for sub bro digatama sub denna labeva keya hadavatinma partana karanava bro obata jaya. ..

  16. bimbi

    මුලින්ම කියන්න ඕනි මචන් සබට ස්තූතියි !
    මේක ඇත්තටම ලස්සන කතාවක් ..හිරු එකෙත් මේක පෙන්නනවා කියලා ආරංචියි උන්නම් දෙබස් හඩකවලා තියන නිසා කිසි ගතියක් නෑ ..බයිස්කෝප් එකෙන් සබ් එක එළියට දානකන් අපි බලන් ඉන්නෙ..ඒකනිසා සතියට කොටස් එකකට වඩා දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
    අහිංසක ඉල්ලීමක් මේක..ට්‍රයි එකක් දෙන්න
    ජය !!!

  17. frozen

    thanz a lot for ur sub all the best

  18. Sam Yashan

    ela bro.... jaya wewa...!

  19. D Devinda

    meka download karanna widiyak nane...baiscopelkdownload walath thama dala nane...
    nadhdha link ekak....???
    BTW thanks... sub ekata...

  20. sachintha

    Sub ekata thanks sahoo...

  21. Ravi28

    අම්මෝ ethi yatham sub ekata thanks bro

  22. madusha

    thanks sub ekata.........

  23. nisum

    sub ekata thanks..
    puluwannam download like denna.. ko

  24. manojpasanaga

    sub ekata thanks

  25. Amal_indika

    mchn thanx aaaa

  26. dinusha

    ela ela thanx bro

  27. Ganukahirun

    Thanks mchn

  28. manju4300

    අම්මෝ ඇති යන්තම්....... මේක දිගටම ඉවර වෙනකන් කරගෙන්න යන්න සහෝ....... ජය වේවා....

  29. manju4300

    බයිස්කෝප් එකෙන් සබ් එක එළියට දානකන් අපි බලන් ඉන්නෙ..ඒකනිසා සතියට කොටස් එකකට වඩා දාන්න පුලුවන් නම් ගොඩක් වටිනවා
    අහිංසක ඉල්ලීමක් මේක..ට්‍රයි එකක් දෙන්න
    ජය !!!

  30. Upul Sampath

    thanks thanks

  31. Pradharaka Maheeshan

    බොහෝම ස්තුතියි මචන් එල....
    අනේ මචන් සතියට දෙකක් විතර දාපන් ....
    සුප්ප කතාව මචන්....
    ජයෙන් ජය//

  32. Gayan Kalhara

    Tnkx mchn sub ekt

  33. prabhath lakmal

    thanks machan... godak asawen balana kathawak..... puluwan ikmanata elanga sub ekat daana sahoo...

  34. Miyuru Dilanka

    එල

  35. rlmsandaruwan

    Thanks mcn...ela...

  36. uswijesooriya

    thansk for sub..

  37. rmdbandara91

    Thnx Bro Sub ekata.

  38. Nuwan Dewappriya

    අම්මෝ ඇති යන්තම්… Thanks සහෝ ජය වේවා!

  39. Kushan Charuka

    ⁣4 වෙනි එපියෙ සබ් මුලින්ම ඊයේ ගත්⁣තෙ මං ඒත් ඊයේ comment එකක් දාන්න බැරිවුණා...... ඉෂාන් Bro.thanks හැමදාම වගේ බලාගෙන හිටියා 4වෙනි එපියටත් සබ් දානකල්.. මේ එපියටනං අපිට ඉක්මන්ටම සබ් හම්බුනා.. ජය වේවා!.. ඉෂාන් සහෝ.

  40. nuwanlakmalm

    thanks lot

  41. N_R

    Thank you..

  42. hansaka gihan

    thnkz brdh

  43. Sudeepa4638

    thanks.....................

  44. nuwandd

    thank you ....

  45. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  46. lahiru praveen

    thank you

  47. kumaradasa

    sub ekata bohoma stutie

  48. lahiru praveen

    ane ithuuru tkkt sinhala walata ikmanat cunvert karandako

  49. lahiru praveen

    ayye ithuru episoed tkket sinhala subtitile ikmanata hadala dannako

  50. Prabodh100

    බැරිද මචං මාසයක් විතර ඉදලා එක සැරේ 10ක් විතර දාන්න... දැන් දැන් සයිට් එකට එන්නෙත් 5වෙනි එක දාලද බලන්න සීන් එකක් තියෙන්නේ....

Load more comments