Watch Trailer

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E07:08] Sinhala Subtitles | තිත්ත ඇත්ත! [සිංහල උපසිරැසි සමඟ]

7 සහා 8 කොටස් කලින් කොටසින් එල්රික් සහෝදරයන්ට දොස්තර මාකෝ කියනවනේ ඇත්තට එහා ගිය ඇත්ත දැගන්න ලැබෙයි කියලා. ඒ නිසා වින්රිට කියලා අතත් හදාගෙන එයාලා නැවත මධ්‍යම නගරෙට එනවා මාකෝ කියපු තැන තියන විස්තර හොයන්න. එයාලා කොහොමරි විස්තර හොයාගත්තත් එයාලට මාකෝ කියපු එකේ තේරුම වැටහෙනවා. මායා ගල හදන්නෙ කොහොමද කියලා…

7 සහා 8 කොටස්

කලින් කොටසින් එල්රික් සහෝදරයන්ට දොස්තර මාකෝ කියනවනේ ඇත්තට එහා ගිය ඇත්ත දැගන්න ලැබෙයි කියලා. ඒ නිසා වින්රිට කියලා අතත් හදාගෙන එයාලා නැවත මධ්‍යම නගරෙට එනවා මාකෝ කියපු තැන තියන විස්තර හොයන්න. එයාලා කොහොමරි විස්තර හොයාගත්තත් එයාලට මාකෝ කියපු එකේ තේරුම වැටහෙනවා. මායා ගල හදන්නෙ කොහොමද කියලා අන්තිමට එල්රික් සහෝදරයෝ හොයාගන්නවා. ඒත් මේ ගැන එයාලා සතුටු වෙයිද? මේ අතර අල්ට අමුතු ජාතියෙ කතාවක් දැනගන්න ලැබෙනවා. ඒ එයාගේ පැවතීම ගැන. ඒ කියන්නෙ ඇත්තටම අල් කියලා කෙනෙක් මේ ලෝකෙ ජීවත් වුනාද? මොකද අල් කියන්නෙ හරියට කතා කරන රොබෝ කෙනෙක් වගේ නිසා. සමහරවිට අල් අයිය නිර්මාණය කරපු කෙනෙක් වෙන්න පුළුවන්. බලමු මොනා වෙයිද කියලා.

මායා ගල කියන්නෙ මොකක්ද?
මායා ගලට ගලක් කිව්වට මාකෝට තිබ්බා වගේ ඒක දියරයක් වෙන්නත් පුළුවන්. ඒකට හරි හැඩයක් නෑ. රවුම් වෙන්නත් පුළුවන් වෙන හැඩයක් ගන්නත් පුළුවන්. ඒකට හේතුව ඒකෙ නිර්මාණය කරනකොට වෙන අඩු පාඩු නිසා. ඒත් එක දෙයක් සමානයි. ඒක රතු පාටයි. මේක හදන හැටි තමයි එල්රික් සහෝදරයන්ට දැනගන්න ඕනෙ. මේ කොටසෙදි එයාලා ඒ අරමුණ ඉටු කරගන්නවා. ඒත් මායා ගලේ බලය ගැන විස්තරයක් කළොත් මායා ගල තියෙනවනම් සමාන හුවමාරුවක් නැතුව දෙයක් පරිවර්ථනය කරන්න පුළුවන්. යකඩයක් නැතුව කඩුවක් හදන්න පුළුවන්. ඒ වගේ. වෙනත් වචන වලින් කිව්වොත් එක රැයකින් සමුපූර්ණ රාජ්‍ය්‍යක් විනාශ කරන්න පුළුවන් තරම් පරිවර්ථනයක් ඒකෙන් සිද්ධ වෙනවා. ඒ වගේ සිද්ධියක් එඩ්ගේ රට වන ඇමෙස්ට්‍රිස් වලට නැගෙනහිරෙන් තියන සෙරක්සස් වල වෙලා තියෙනවා. වැඩි විස්තර කිව්වොත් කතාවෙන් වැඩක් නැති වෙනවා.

ඊළඟ කොටසින් හමුවෙමු.

 

 

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

ලබා දී ඇති උපසිරසියට WEB / HD පිටපත සදහා අදාළ වේ.

2,122 downloadsDownload Fullmetal-Alchemist-Brotherhood-E07-08.zip27 KB

 

width=

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නවෝදනී තිළිණි” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-20
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1All BT1Next BT1

 

Subtitles

2,122 downloadsDownload Subtitles27 KB

11 comments

  1. Ishan Madusha

    නියමයි.බොහොම ස්තූතියි

  2. Chanu mikhail

    thanks sis, sub ekata,. meka patta , digatama sub demu , jayaweva!!!

  3. Vidura

    Thanks sis digatama sub denna :)

  4. Udara Damith Dissanayaka

    .බොහොම ස්තූතියි
    ela

  5. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa……

  6. Dasun Madawa Ranasinghe

    Thanks alot sis

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. sam fisherr

    අද කොටස්දෙකත් මරැ මම හිතුකෙ කොට එක්කෙනා(⁣එයාට ඇහුනනම් මම කොටා කියව මම ඉවරයි)තමා හොදම fighter කියල බලන්නම් අල්නෙ

  9. Amalka Himeshan

    Thanks sub ekata

  10. Stranger

    thanks

  11. Pavith Wijesooriya

    තවත් එපි 6ක් බැලුවා.කතාවේ කුතුහලය නම් දැන් ගොඩාක් වැඩිවෙනවා.ස්තූතියි අක්කේ උපසිරසි වලට...

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.