Watch Trailer

Homeland 🇺🇸 [7×04 – Like Bad at Things] – Sinhala Subtitle | ඔකීෆ්, ඔහේ නම් මහ අපතයෙක්. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. මේ හතර වෙනි කොටස. ඒ වගේම මෙතෙක් විකාශය වෙච්ච හොඳම කොටස කියන්නත් පුළුවන්. පහුගිය කොටස ටිකක් මතක් කර ගම්මු මුලින්ම. කැරීට වැටහෙනවා තව දුරටත් එයාගේ බේත් වැඩ කරන්නෙ නැති බව. ගැලපෙන අලුත් බේතක් හරියටම හොයාගන්න කම්, නිද්‍රාශීලී බේතකට හුරුවෙන්න පටන් ගන්න යනකොටම මෙන්න ඩාන්ටේ එනවා අලුත් ආරංච…

කොහොමද කට්ටියට. මේ හතර වෙනි කොටස. ඒ වගේම මෙතෙක් විකාශය වෙච්ච හොඳම කොටස කියන්නත් පුළුවන්. පහුගිය කොටස ටිකක් මතක් කර ගම්මු මුලින්ම.

කැරීට වැටහෙනවා තව දුරටත් එයාගේ බේත් වැඩ කරන්නෙ නැති බව. ගැලපෙන අලුත් බේතක් හරියටම හොයාගන්න කම්, නිද්‍රාශීලී බේතකට හුරුවෙන්න පටන් ගන්න යනකොටම මෙන්න ඩාන්ටේ එනවා අලුත් ආරංචියක් අරගෙන. ඒකෙන් මේකෙන් කොහොමහරි කැරී ගෙදරකට හොරෙන් ඇතුල් වෙලා, අහුවෙලා තව ටිකෙන් ළමයගේ භාරකාරත්වයත් නැතිකරන් තමා නවතින්නෙ. අනික් පැත්තෙ සෝල්ගේ සාම සාකච්ඡාව අවුල් යනවා. දැන් හමුදා දෙකක් මූණට මූණලා බලන් ඉන්නවා. ඒ යුද්දෙ ඇවිලෙයිද නැද්ද කියන එක අද බලාගන්න පුළුවන්. ඊට අමතරව වෙලින්ටන් විසින් ජනාධිපතිනිය එපා කියන ප්‍රහාරය එල්ල කරන්න අවසරේ ලබා දෙනවා. අද කොටස පටන් ගන්නෙම ඇය උදේ පාන්දර වෙලින්ටන් හොයාගෙන එන එකෙන්.

එහෙනම් මේ කොටස බාගෙන බලන්න. ලබන සතියෙ හමුවෙමු. ජය෴෴

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය DEFLATE පිටපත් සඳහා අදාළ වේ.

3,486 downloadsDownload 201803072313baiscopelk.zip84 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/RoylyFdo.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රොයිලි ප්‍රනාන්දු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2009/03/10
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රොයිලි ප්‍රනාන්දු

Subtitles

3,486 downloadsDownload Subtitles84 KB

35 comments

  1. sachintha

    Sub ekata thanks ayye...

  2. Nirosh C

    ස්තුතියි රොයිලි සහෝ.ජයවේවා!

  3. Sudheera Kasun

    Thanks Sahoo...!

  4. jeewantha

    ස්තුතියි.

  5. Keshan Wasala

    බොහොම ස්තුතියි රොයිලි අයියේ ... ජය වේවා !!

  6. Chameeradilshan

    sthuthi saho.............
    jaya wewa........

  7. Dhanuka Kumara

    thanks machan..

  8. harshahjk

    පලවෙනි දෙවෙනි කොටස් වල මැතිසන් නෝනා නෑවා තුන්වන කොටසේ සෝල් නෑවා දැන් මේපාර අපිද නාන්නේ. ස්තූතියි රොයිලි ජයවේවා

  9. kevi boy

    Thanks browh <3 !!

  10. විමා

    හැම තැනම පොලිටික්ස් ගේම්
    සබට තුති වේවා ආ
    මෙන්න ගන්නවා

  11. Sajeevi

    Thanks

  12. Hemal

    maara gemak dunne

  13. JackJill

    Thanks!!

  14. Dasun Chathuranga

    උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ.......

  15. Udara Damith Dissanayaka

    කැරී ඔයා මේ මොනාද කරගන්ඩ හදන්නේ පිස්සු කෙලින්ද එපා හොදේ

  16. 911593831

    උපසිරැසියට බොහොම ස්තුතියි රොයිලි සහෝ

  17. Kulanjana Maduranga

    niayamai…thanks saho..sub ekata..digatama sub demu.jaya wewa……

  18. Buddi

    Thanks......

  19. Rasitha Illangasinghe

    Thanks sub ekata..

  20. piyumal sanjeewa

    නියමයි…සබ් එකට තැන්ක්ස්….

  21. suranuwan

    thanks bro...........

  22. Viraj

    sub ekata thanks saho.. jaya wewa!!

  23. Devaka Sadaruwan

    බලන්න ටිකක් පරක්කු උනා...
    ස්තුතියි අය්යා

  24. Krish84

    SUB ekatsa thanks ... kawdda next sub eka denne..

  25. Lahiru W

    thank you very much Royle aiya and Baiscopelk

  26. Shalika

    sub ekt thanks bro

  27. JackJill

    Epi 5 sub pls

  28. Rasitha Illangasinghe

    5 ikmanata damu..

  29. Pradeep Iresh

    කෝ අළුත් කොටස....ඉක්මනට දෙන්ඩෝ...

  30. damithfernandoo

    eelaga eka denne kawaddooooo

  31. mihirangara

    aluth eka naddooo...

  32. Lakshan

    Thanx sahoo

  33. blackLion007

    ස්තුතියි............................

  34. walpola1234

    මුලු කතාවම එකට බාගෙන එක පාරම බලන්න හිතුවේ.රොයිලි සහෝගේ සබ් ටික ඒකට සෑහෙන උදව්වක්

  35. Dewadithya

    Thanks for Sub!