පිරුනු කම්මුල් තියෙන, හැඩකාර, කටකාරි හයාත්.. මහමෙර ඔලුව උඩ තියාගෙන වගේ කොයි වෙලාවෙත් සීරියස් පිට ඉන්න, ආඩම්බරකාර හැන්ඩියා මුරාත්.. ඔන්න එහෙනම් මේ අපූරු යුවලගේ ආදර අන්දරයේ දසවෙනි කොටසටත් ඇවිත්. මතක ඇතිනේ කලින් කොටසේ මොකද වුනේ කියලා? අද මොනවද වෙන්න යන්නේ කියලා කියන්න කලින්, කෝකටත් එදා මොකද වුනේ කියලා…

පිරුනු කම්මුල් තියෙන, හැඩකාර, කටකාරි හයාත්.. මහමෙර ඔලුව උඩ තියාගෙන වගේ කොයි වෙලාවෙත් සීරියස් පිට ඉන්න, ආඩම්බරකාර හැන්ඩියා මුරාත්..  ඔන්න එහෙනම් මේ අපූරු යුවලගේ ආදර අන්දරයේ දසවෙනි කොටසටත් ඇවිත්. මතක ඇතිනේ කලින් කොටසේ මොකද වුනේ කියලා? අද මොනවද වෙන්න යන්නේ කියලා කියන්න කලින්, කෝකටත් එදා මොකද වුනේ කියලා මතක් කරගෙන ඉමු.     මුරාත්, හයාත්ට කිව්වා එයා කිව්වේ බොරුවක්, එයා ආදරේ කරන්නේ දිදෙම්ට කියලා. හයාත් ඒක විශ්වාස කරා. දුක දරා ගන්න බැරි වුන තැන හයාත් කෙරම්වත් අමතක කරලා පයින්ම ඇවිදගෙන ගියා. එහෙම යද්දී හයාත් වාහනේක හැපෙන්න යනවා. ඔන්න එතකොට තමයි ඩොක්ටර් වොට්සන්, ෂර්ලොක් එක්ක  ඇවිත් හයාත්ව බේර ගන්නේ.  කොහොමින් කොහොමහරි හයාත් ගෙදරට ගොඩ වුන පමාවට හයාත්ගේ අම්මට, එයාව අහු වෙනවා. මෙච්චර රෑ වෙලා කොහේ ගියාද කියලා අම්මා අහන ප්‍රශ්නෙට හයාත් ගාව උත්තරයක් තිබුනේ නැහැ. දුකයි, තරහවයි, අසරණකමයි එකට එකතු වෙලා හයාත්ගේ කටින් හයාත්වත් හිතන්නෙ නැති තරම් දරුණු වචන ගොඩාක් පිට වෙනවා. ඒ වචන වලින් හයාත්ගේ අම්මගේ හිත හොඳටම පෑරෙනවා. කොහොමටත් අම්මා කෙනෙක්ටයි, දුවෙකුටයි තරහා වෙලා ඉන්න බෑනේ, දෙන්නා ඊලඟ දවසෙම යාලු වෙන හැටි මතක ඇති.      හයාත්ට නම් දුක කියන්න අස්ලි, ඉපෙක් දෙන්නා ඉන්නවා. ඒත් අපේ ආඩම්බරකාර, හිතේ තියන දේ  ලේසියකට පිට කරන්නේ නැති මුරාත් එයාගේ හිතේ තියන දුක කියන්නේ කාටද?  එයාටත් දුක දැනෙනවා, එයාටත් හයාත්ට වගේම කෑ ගහලා අඩන්න ඕනේ. ඔන්න ඒ වෙලාවේ තමයි මුරාත්ගේ ආච්චි මුරාත් ගාවට එන්නේ. ආච්චි අම්මා, මුරාත්ගේ හිතේ තියන දුක තේරුම් ගන්නවා විතරක් නෙවෙයි පුලුවන් තරම් දිදෙම්ව, මුරාත්ගෙන් ඈත් කරලත් තියා ගන්නවා. ඒ උනාට මොකද, දිදෙම් නම් උත්සාහේ අතාරින පාටක් නෑ. එක ජාතියේ කුරුල්ලෝ එක අත්තේ වහනවා කියලා කියනවා වගේ දිදෙම්ටම හරියන නැන්දම්මා කෙනෙකුත් දිදෙම්ට ලැබුනනේ. ඩෙර්‍යායි, දිදෙමුයි එකතු වෙලා තමයි දැන් ප්ලෑන් ගහන්නේ. කපටි මොළ දෙකක් එකතු වුනාම මොනවයින් මොනවා වෙයිද?       ඒ අතරේ ඉපෙක් එයාගේ තාත්තගෙන් සල්ලි වගයක් ඉල්ලුවා. ඒත්, තාත්තා දැක්වුවේ නම් හොඳ ප්‍රතිචාරයක් නෙවේ. ඉපෙක්ගේ කම්මුලට පවා ගැහුවා දකින්න ඇතිනේ. එහෙව්  මනුස්සයා  මේන් ඉපෙක්ට කතා කරලා හරි ආදරෙන් සල්ලි දෙනවා. බැලින්නම්, ඒ සල්ලි ඉපෙක්ගේ තාත්තට දීලා, මේ සේරම රහසක් විදියට තියා ගන්න කියලා කියලා තියෙන්නේ කෙරම්! කෙරම්ගේ ආදරේ ගැන නම් ආයි කියලා වැඩක් නෑ. කෙරම් හිතේ තියන ආදරේ කිසිම පැකිලීමක් නැතුව පෙන්නද්දී, මුරාත් හිතේ තියන ආදරේ හංගගෙනම ඉන්නවා. කවදා නම් ඒ  ගොළු හදවත කතා කරයිද?      ඔය අතරේ ෆාදික් – කමුරාක් ප්‍රේම කතාවත් අති සාර්ථක විදියට තිරගත වෙනවා. කමුරාක් ෆාදික්ගේ ගෙදර ඇවිත් කොයි තරම් දක්ෂ විදියට පයිප්පේ හැදුවද කියලා මතක ඇතිනේ.      කතාවේ අන්තිම වුනේ බොහොම හොඳ ආරංචියකින්. ඒ තමයි දිදෙම්ට ආව දුරකතන ඇමතුමක්. ඒකෙන් කියවුන හැටියට දිදෙම් තාම ගැබ් අරගෙන නෑ. හැබැයි දිදෙම් හදන්නේ ඉක්මනින්ම ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගන්න. හැබැයි, ඇමතුමට කතා කරලා හැරිලා බලද්දී මුරාත් ඉන්නවා දැකලා දිදෙම් කොටු වුනාදෝ කියලත් හිතුනා නේද? මුරාත්ට සේරම ඇහුනද? දිදෙම්ගේ බොරුව අතටම අහු වෙයිද? ඔන්න අද බලාගන්න පුලුවන් දිදෙම්ගේ බොරුවේ සම්පූර්ණ විස්තරේ. දිදෙම්ගේ පැත්තට  ඩෙර්‍යා ඉන්නවා වගේ හයාත්ගේ පැත්තට මුරාත්ගේ ආච්චි අම්මා ඉන්නවා. ඒ නිසාම හයාත් – මුරාත් දෙන්නා ආයිත් එයාලගේ ලස්සන ආදරේ විඳින්න ගන්නවා. හැබැයි ඒ සතුටටත් වැඩි ආයුෂ නැති පාටයි. අවසානයේ සේරම විසඳීගෙන එද්දී ඩෙර්‍යාගේ කපටි මොළෙන් හිතා ගන්නවත් බැරි ප්ලෑනක් ගහනවා. එහෙමනම්, දිදෙම් කොටු වෙයිද? ඩෙර්‍යා ගහන ප්ලෑන මොකක්ද? කියලා අද කොටස බලලම හොයා ගන්නකෝ.      ගිහින් එන්නම්. හයාත් – මුරාත් සුන්දර ආදර අන්දරය වෙනුවෙන්  දිගටම අපිත් එක්ක ආදරයෙන් රැඳී ඉන්න.   ලිපිය- හෙළිලි හේමමාලි 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසි අන්තර්ජාල පිටපත් සඳහා අදාළ වේ.

3,428 downloadsDownload Ask-Laftan-Anlamaz-S01-E10.zip63 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/11/Purnima-Madubhashini-new.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “පුර්ණිමා මධුභාෂි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2015-02-13
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

3,428 downloadsDownload Subtitles63 KB

41 comments

  1. Udith

    suba aluth auruddak wewaaa... thank uuuuuuu

  2. hansaka gihan

    සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා
    අවුරුදු තෑග්ගට බෝම ස්තුත්යි

  3. Hasanka1

    suba nawa wasarak wewa!!
    Thanks you

  4. Ama_wasana

    සුභ නව වසරක් වේවා !! ස්තුතියි සබ් එකට...

  5. N_R

    Thank You.

  6. Kushan Charuka

    අපිට අවුරුදු තෑග්ග දීලා... THANK U VERY MUCH...දහවෙනි එපියට සබ් දුන්න පූර්ණිමා මධුභාෂි සොයුරියට ගොඩක් ස්තූතියි .... ... බයිස්කෝප් වෙබ් අඩවියෙ සියලු දෙනාටමත්... අප වෙනුවෙන් උපසිරැසි නිර්මාණය කරන උපසිරැසිකරුවන් සියලු දෙනාටත් .. බයිස්කෝප්වාසී සියලු දෙනාටත්...#සුභ ම සුභ අලුත් අවුරුද්දක් වේවා...!

  7. bimbi

    හම්බෝ මෙදා පාර නම් ඉක්මණ්ටම දීල නොවැ
    අද සබ දුන්න සොහොයුරියට වගේම ඉෂාන්ටත් මේ වෙලාවෙ ස්තූති කරන්න ඕන මෙච්චර දවස් ගහපු ගේමට
    අනිකත් කළින්ම දෙන්න බලන්ඩ
    ජය !

  8. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa...
    Suba Aluth awruddak wewa……

  9. prcsb

    උදාවු අලුත් අවුරුද්ද කිරියෙන් පෙනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා ඔක්කොටම.....
    එ වගෙම සබ් 1ත් ස්තුතියි.....දෙන් ඉක්මනට සසබ් දෙන එක නම් කියලා වඩක් නෙ සුපිර.....ඉෂු bro,පුර්ණිමා sister,අනිත් අයයි එකතුවෙලා සබ් දෙන එක නම් ගොඩක් හොඳයි...ඔයගොල්ලන් මෙ කෙරෙන දෙට අපට ඉතින් comment 1 තමා තුති පුදන්න වෙන්නෙ....

  10. Ruwan Kumara Tharaka

    උදාවු අලුත් අවුරුද්ද කිරියෙන් පෙනියෙන් ඉතිරෙන සුබම සුබ අලුත් අවුරුද්දක් වෙවා ඔක්කොටම….

  11. H.Benaragama

    baiscopelk group eke hamotama subama suba aluth awruddak wewa...
    meka download karaganna puluwan link ekak danna puluwanda...

  12. Ishan007

    තෑන්ක්ස් පූර්ණිමා සබ් එකට.. ඔන්න ඔයාගෙ සබ් එකෙන් තමා මම 10 බලන්නෙත්. ආයෙ බලන්න දෙයක් නෑ ඔයාගෙ සබ් එකක් නිසා. අයෙ මගෙ සබ් එපා කියයිද දන්නෙ නෑ බලන සෙට් එක ;) . ඒ වගේම හෙලිලි නංගි. අපේ ලිපිමාලි. තෑන්ක්ස් අපේ මේ කතාව ගොඩ දාගන්න වෙන උදව්වට. දෙන්නටම සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා.. (ඉෂූ)

  13. geeganagamage

    සුබ නව වසරක් වේවා බොහොම ස්තුතියි මේ කරන උතුම් සේවය වෙනුවෙන් .

  14. sign

    සුභ නව වසරක් වේවා!... ස්තුතියි sub එකට

  15. Sanjeewa2010

    thnxxxxxxxxxxxxx

  16. Ravindu Rukshan

    ගොඩක් කාලෙකින් පූර්ණි අක්කිගෙ සබ් එකක් දැක්කෙ....මෙවැනි දේවල් වලට නැතිව අලුත් වැඩක් බලාපොරොත්තු වෙන් සිටිනව...

  17. Sam Yashan

    ela ela.. thanks bro......

    meka download karaganna amaru aya . youtube eke meka thiyanawa, full epi ekama lesiyen baaganna.. anith epi okkomath thiyenawa...

    Search in Google - "Aşk Laftan Anlamaz 10.Bölüm ᴴᴰ"

    1. Sam Yashan

      malaa bro newe Sis..... :P :D ;) sorry honde..........

  18. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි අක්කේ
    ඊලග කොටසෙන් නැවත හමුවෙමු...
    ජය
    ලැබුවා වූ සිංහල හින්දු අළුත් අවුරුද්ද සුභම සුභ අලුත් අවුරුද්දක් වේවා…

  19. manju4300

    සුභ නව වසරක් වේවා!… ස්තුතියි sub එක ඉක්මනට දුන්නට..... වැඩ කටයුතු සාර්ටක වේවා...

  20. TharakaWAS

    Sub 1kata Thanks sahodri...
    ilaga ekat ikmanata denna..
    ishu thanks bro twa ayat set karan wade ikmantma karna ekata..

    baiscope set 1katama kiriyen paniyen itirena Suba nawa wasarak wewa....!!!

  21. Ravi28

    Sub ekata thanks

  22. Ravi28

    Baiscope set ekata සුභ අලුත් අවුරුද්දක් වෙවා

  23. MAALnath

    Subama suba aluth auruddak wewa obasamata!............sub ekata thanks ....................good luck ..........................................

  24. ganindu

    Episode 11 sinhla sub ndd plzzzz eka oniii ---- Good luck biscope

  25. Isurudomain

    Happy New Year All of U.........!!! THanks For the sub.......Jaya wewa.......!!!!

  26. Pradeep Rathnayake

    බොහොම ඉක්මනට සබ්එක දිලනේ බොහොම තුති.. සුභ අලුත් අවුරුද්දක් වේවා ...

  27. suranuwan

    thank you.....

  28. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  29. ශසිත් සඳරුවන්

    අවුරුද්දකට එක ගානේ නැතුව දැන් ඉඳන්
    දිගටම සබ් දෙමු ආ... :P
    ඔබට ජය!

  30. subodha

    Thanks..

  31. nipunvid

    බොහොම ස්තූතියි..කරදරයක් නැත්නම් ඊළඟ sub ටිකත් ඉක්මනට ඉක්මනට දීගෙන යමුද යාලු..ජය වේවා!

  32. uvi

    බොහොම ස්තූතියි.

  33. johnnysand

    තෑන්ක්ස් සබ් එකට...දිගටම කරගෙන යමු...මේක නම් සුපිරි කතාවක්...

  34. lucifer98

    ilaga episd; eke sub ekath ikmanatama denna...... thnx

  35. pragga

    dn 2 weeks wenwa 11 tama na ne?

  36. Dezon

    බොහොම ස්තූතියි.

  37. SanjulaJeter

    thanks

  38. N_R

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි..
    ජය වේවා…!!!

  39. suranuwan

    thank you...

  40. Shadow125

    tnx :)