Watch Trailer

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 11] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

ඔන්න එකොළොස්වන කොටසත් දැන් නරඹන්නයි යන්නේ. වෙනදා වගේම කළින් කොටස මතක් කරගෙන යමු. ජි ආට හරිම සතුටුයි. මොකද නව නිපැයුම්කරුවන්ගේ අවසාන තරගයට ඇයව තෝරාගෙන ඇති බවට දුරකතන ඇමතුමක් එනවා. ඇයත් ඇගේ මිතුරිය සුන් හයිත් ඉතාමත් සතුටු වෙන අතරේ මිතුරිය ජි ආට කියනවා දැන් ඇයට රැකියා ගැන වදවිය යුතු නැති බව. ඒ නිසා ජ…

 

ඔන්න එකොළොස්වන කොටසත් දැන් නරඹන්නයි යන්නේ. වෙනදා වගේම කළින් කොටස මතක් කරගෙන යමු. ජි ආට හරිම සතුටුයි. මොකද නව නිපැයුම්කරුවන්ගේ අවසාන තරගයට ඇයව තෝරාගෙන ඇති බවට දුරකතන ඇමතුමක් එනවා. ඇයත් ඇගේ මිතුරිය සුන් හයිත් ඉතාමත් සතුටු වෙන අතරේ මිතුරිය ජි ආට කියනවා දැන් ඇයට රැකියා ගැන වදවිය යුතු නැති බව. ඒ නිසා ජි ආ කණස්සලු වෙනවා මොකද ඇයට තවදුරටත් මින් ක්යුගේ ගෙදරට යාමට නොහැකි වන නිසා. මේ අතර මින් ක්යුගෙන් ඉවත් වී ආජී 3 සඳහා වෙනත් ආයෝජකයන් සොයා ගැනීමට ඩොක්ටර් ග්යොන් උත්සහ කරනවා. ඔහු පවසන්නේ නැවතත් ආජී 3 මින් ක්යුට ලබා නොදෙන බවයි. නමුත් තම සූට්කේසය රැගෙන යාමට පැමිණෙන ජි ආ නැවතත් මින් ක්යුගේ නිවසට යනවා. මේ ගැන මින් ක්යු පවා සතුටට පත් වෙනවා. ආජී 3ව තමාට ගැනීම කැමති කරවා ගැනීමට මින් ක්යු නොගන්නා උත්සහයක් නැහැ. අවසානයේ ඔහු පරීක්ෂණ කණ්ඩායමට කෑමකට ආරාධනා කරනවා.

ඉතින් මින් ක්යු තමන්ට කෑමකට ආරාධනා කළ බව දැනගන්නා හොක්ටල් සහ ස්සනිප් ගොඩක් සතුටට පත් වෙනවා. කෙසේ වුවත් මින් ක්යුට දරාගන්න බැහැ නන්නාදුනන මිනිසුන්ට ආහාර පාන ලබාදීම. ඒ නිසා ඔහු හැකි තාක් එය නොකර සිටීමට උත්සහ කරනවා. නමුත් අවසානයේ ඔහුට කෑමට ආරාධනා කිරීමට සිදුවෙනවා. මීට පෙර කිසිවෙකුටවත් කෑමකට ආරාධනා කර නැති නිසා මෙන්ම කිසිවෙකුත් සමඟ ආහාර ගෙන නොමැති නිසා මින් ක්යු කෑම මේසයේ චාරිත්‍ර කිසිවක් දන්නේ නැහැ. ඒ නිසා ඔහු කෑම ගන්නා අතරතුර හැසිරෙන්නේ හරිම දුෂ්ට විදිහටයි. නමුත් ආජී 3 ගේ ඇවටිල්ල මත ඔහු සියල්ලන්ටම හොඳින් සිටීමට වග බලාගන්නවා. නමුත් අවසානයේ ඔවුන් ආජී 3 ව ලබාදීමට කැමති වේවිද?

එහෙනම් ඔයාලා මේ කොටසත් රසවිඳින්නකෝ. අපි මීළඟ උපසිරැසියෙන් හමුවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.


මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.

4,137 downloadsDownload Im-Not-a-Robot-E11-1.zip19 KB

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2016/12/IMG_3164.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සොනාලි තාරිකා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇගේ අවසරය මතම සිදුවිය යුතුය.

Subtitle Contributor Rank

SILVER MEMBER
JOINING DATE – 2016-12-02
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

සොනාලි තාරිකා

Subtitles

4,137 downloadsDownload Subtitles19 KB

10 comments

  1. Shiromal

    Suba aluth auruddak wewa..
    Thanks for Sub..
    Good Luck..

  2. lushan...thusi

    thanq sahodari oba athulu baiscopelk siyalu karya mandalayata suba nawa wasawak wewa!

  3. Kulanjana Maduranga

    niayamai…thanks sis..sub ekata..digatama sub demu.jaya wewa...
    Suba Aluth awruddak wewa……

  4. Nuwan

    සබ් එකට බොහොම ස්තුතියි නංගො ඉතුරු එපි ටිකත් ඉක්මනින්ම දෙමු..

  5. geeganagamage

    සුබම සුබ නව වසරක් වේවා නංගිට මේක දෙනකම් ගොඩාක් ආසාවෙන් බලාගෙන හිටියේ ඉතිරි කොටස් ටිකත් ඉක්මනින් අරගෙන එන්න. බුදු සරණයි , දෙවි පිහිටයි .

  6. Sanjeewa2010

    thnxxxxxxxxxx

  7. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  8. Chami.S

    Thanks..
    Good Luck..

  9. uvi

    බොහොම ස්තූතියි.

  10. Tharidu Sagara

    සිංහල උපසිරසියට බොහොම ස්තුතියි,
    බුදු සරණයි!!ජය වේවා!!!