මහා දාම ඝාතකයාගේ කතාවේ දෙවෙනි කතා මාලාවේ තුන් වෙනි කොටස තමයි මේ අරන් ආවේ. පහුගිය කොටසේ වුනු දේවල් මතක ඇතිනේ. ධනන්ජය නේනා එක්ක ගිහින් රියාව මරපු ගෑනු කෙනාව මරනවා. ඒ අතරේ මරන පරීශනයෙදී හොයා ගන්නවා මැරුනු තුන් දෙනාගෙම pacemaker එකක් දාලා තියෙන බව. ඒකෙන් තමයි තුන් දෙනාවම මරලා තියෙන්නේ. ඒ වගේම ශුබ් පොඩි…

මහා දාම ඝාතකයාගේ කතාවේ දෙවෙනි කතා මාලාවේ තුන් වෙනි කොටස තමයි මේ අරන් ආවේ. පහුගිය කොටසේ වුනු දේවල් මතක ඇතිනේ. ධනන්ජය නේනා එක්ක ගිහින් රියාව මරපු ගෑනු කෙනාව මරනවා. ඒ අතරේ මරන පරීශනයෙදී හොයා ගන්නවා මැරුනු තුන් දෙනාගෙම pacemaker එකක් දාලා තියෙන බව. ඒකෙන් තමයි තුන් දෙනාවම මරලා තියෙන්නේ. ඒ වගේම ශුබ් පොඩි කාලේ හිර ගෙදර ඉන්නකොට ඇති වුනු ගින්නෙන් මැරුනයි කියපු හතර දෙනාම මේ සිද්දියට සම්බන්ද බවත් හොයා ගන්නවා. ඒත් ඒ හතර දෙනාගෙන් දෙන්නෙක් දැනටමත් මැරිලා. එයින් සන්තෝශ්ගේ ගෙදරට යන කට්ටියට තවත් කණ්ඩාංක වගයක් ලැබෙනවා. තුන් වෙනි කොටස එතන ඉඳන්.
ඒ කණ්ඩාංක හොයාගෙන ගියාම, හම්බ වුනේ දියේ ගිලුනු මල සිරුරක්. ඒ ගැන
හොයන අතරෙ ඉශානිටත් රසූල් ගැන සැක හිතෙන්න පටන් ගන්නවා. මේ අතරේ CBI එක ඇතුලේ මහා පෙරලියක් සිද්ද් වෙනවා. හදිසියේ කඩා වැදෙන පෝල් ඇතුලු නිලදාරින් පිරිසක් නිකිල්ගේ කණ්ඩායම වෙනුවට වැඩ බාර ගන්නවා. ඒ මහ ඇමතිගේ නියෝගයකට අනුව. ඉතින් කණ්ඩායම් දෙකම එකතු වෙලා වැඩ පටන් ගන්නවා. මේ අතරේ DJ ශුබ් ගැන හොයාගෙන යනවා. වසර කිහිපයකට කලින් ඔහු සිටි ආශ්‍රමයේ සිටි සියලු අනුගාමිකයින් මිය ගොස් තිබෙනවා. ශුබ් අතුරුදහන් වි තිබෙනවා. එයින් එකම එක අනුගාමිකයෙක් බේරුනු බව දැනගත් DJ ඇය සොයාගෙන යනවා. ඉතින් ඊට පස්සේ වෙන්නෙ මොකක්ද කියලා කතාව බලලම දැනගමු. ගිහින් එන්නම්. කමෙන්ටුවක් දාගෙන යන්නත් අමතක කරන්න එපා.
Due to copyright issues, we do not provide any torrent links.
මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.
10,000 downloadsDownload Asur.s02e03.zip22 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දහරා මුතු අමා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

PLATINUM MEMBER
JOINING DATE – 2014-10-06
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දහරා මුතුඅමා
Subtitles
- #Anupriya Goenka
- #Arshad Warsi
- #Asur 2: The Rise of the Dark Side (2023) Sinhala sub
- #Asur 2: The Rise of the Dark Side (2023) Sinhala subtitles
- #Asur s02 Sinhala subtitles
- #Asur season 2 Sinhala subtitles
- #Barun Sobti
- #Editor's Pick
- #MaxxA
- #Offbeat
- #sinhala
- #sinhala sub
- #Sinhala Subtitles
- #උපසිරැසි
- #දහරා මුතුඅමා
- #සිංහල
- #සිංහල උපසිරසි
- #සිංහල උපසිරැසි
- #සිංහල සබ්
- #සිංහල සබ්ටයිටල්
- #සිංහල සබ්ටයිටල්ස්
- #සිංහල සබ්ටයිට්ල්
10 comments
Sanjeewa Malith
viraj
sub ekata thanks........ jaya wewa
nisa
sub akat thnkz
Kantha_DLA
ගොඩක්ම ස්තූතියි දහරා සොයුර ..........
ඔබට සහ ඔබ පවුලේ සැමටත්
මෙම වෙබ් අඩවියේ සියලුම සොයුරු සොයුරියන්ටත්
බුදු සරණයි – දෙවි පිහිටයි ……..!Kantha_DLA
Sorry ...
දහරා සොයුරිය..Anonymous
Thanks jayawewa....!
Buddhika Lakmal (laKMal)
♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥
Sahan Gayantha
thanks a lot sis sub ekata
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Gihan
Thanks for Subtitles...Good Luck
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Asur [S02 : E03] Sinhala Subtitles | නව මුහුනුවරකින් ඝාතකයා සොයා… [සිංහල උපසිරැසි] (18+)](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2023/06/Asur-2-The-Rise-of-the-Dark-Side-1.jpg)




Thank u subtitles akata ❤❤