Watch Trailer

Asur [S02 : E04] Sinhala Subtitles | මරණ මංචකයේ…[සිංහල උපසිරැසි] (18+)

Asur ගැන අමුතුවෙන් අටුවා ටීකා ලියන්න අවශ්‍ය නැහැ. නම අහපු ගමන් කවුරුත් දන්නවා. එදාමෙදාතුර ආපු ඉන්දියන් කතාමාලා වලින් හොඳම ගණයේ කතාමාලාවක් වෙන Asur දෙවන කතාසමය පහුගිය දවසක එලි දැක්වුණා. දැන් අපි බලාගෙන යන ගමන්නේ. අද මේ අරන් ආවේ 4වෙනි කොටස. කලින් කොටස පොඩ්ඩක් වගේ මතක් කරගෙන අද කොටස බලන්න යමු. විලේ ති…

Asur ගැන අමුතුවෙන් අටුවා ටීකා ලියන්න අවශ්‍ය නැහැ. නම අහපු ගමන් කවුරුත් දන්නවා. එදාමෙදාතුර ආපු ඉන්දියන් කතාමාලා වලින් හොඳම ගණයේ කතාමාලාවක් වෙන Asur දෙවන කතාසමය පහුගිය දවසක එලි දැක්වුණා. දැන් අපි බලාගෙන යන ගමන්නේ. අද මේ අරන් ආවේ 4වෙනි කොටස. කලින් කොටස පොඩ්ඩක් වගේ මතක් කරගෙන අද කොටස බලන්න යමු.

විලේ තිබිලා මල සිරුරක් හම්බවෙනවා මතක ඇති. මිනිය පරික්ෂා කරපු නිඛිල්ට හිතුනේ නම් මේ මලසිරුරටත් ශුබ්ගේ කතන්දරේ එක්ක සම්බන්ධයක් ඇති කියලයි. ඔය සිද්ධිය වෙන වෙලේ ඉෂානි නිඛිල්ට රසූල් ගැන තමන්ගේ හිතේ තියෙන සැකය ගැන කිව්වත් එක්ක. ඒ වගේම ATF කණ්ඩායමෙත් ලොකු වෙනසක් වෙනවා. වැඩි ප්‍රගතියක් නැති නිසා අලුත් නායකයෙක් එක්ක අලුත් තැනක ATF එකතු වෙනවා. නායකයා වුනේ පෝල්. නිඛිල් සහ නුස්රත්, ඉෂානිත් අලුත් කණ්ඩායමේ කොටස්කාරයෝ වෙනවා. හැබැයි මේ සිද්ධ වෙච්ච වෙනස ගැන නම් එයාලගේ හිතේ ලොකු කැමැත්තක් තිබ්බේ නෑ. ඔය අතර අනන්ත් කරපු ප්‍රාතිහාර්ය ගැනත් මතක ඇති. ශුබ්ගේ අතීතය හොයාගෙන ගිය DJට මුණගැහුණු අන්ධ කාන්තාව ගැනත් අමතක නොකර බැහැ. ඔය අතර ඉෂානි රසූල් ගැන හොයන්න තමන්ගේ හුදෙකලා මෙහෙයුම දියත් කරන්න හිතාගත්තා. තුන්වෙනි කොටස අවසන් වෙන්නේ නම් අනපේක්ෂිත තැනකින්.

ඊළඟ කොටස එක්ක හමුවෙමු.

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරසිය WEB පිටපත් සඳහා ලබා දි ඇත.

10,297 downloadsDownload Asur-S02E04.zip24 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “PHOENIX” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank
PLATINUM MEMBER
JOINING DATE – 2014-01-28
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

             

 

Subtitles by

PHOENIX

Subtitles

10,297 downloadsDownload Subtitles24 KB

12 comments

  1. Anonymous

    Cant downlod. Pls fix it

  2. Isu

    Thanks brother ♥️thanks baiscopelk .අසම series එකක්.ඉක්මනට සබ් දෙනවාට ස්තුතියි.

  3. Anonymous

    තැන්ක්ස් මචෝ සබ් එකට

  4. Buddhika Lakmal (laKMal)

    තමුන්ගෙ පෞද්ගලික වැඩ රාජකාරි මැද සිංහල උපසිරැසිය ගේන්න වුන මහන්සියට රෙස්පෙට් මචං....
    ♥♥☻☻...බොහෝම ස්තූතියි උපසිරැසියට...☺☺♥♥

  5. Kantha_DLA

    ගොඩක්ම ස්තූතියි PHOENIX සොයුර ..........
    ඔබට සහ ඔබ පවුලේ සැමටත්
    මෙම වෙබ් අඩවියේ සියලුම  සොයුරු සොයුරියන්ටත්
    බුදු සරණයි – දෙවි පිහිටයි ……..!

    Req:
    Shaitan (2023) S01
    IMDb RATING 8.1/10
    1.8K votes

  6. Anonymous

    Thanks jayawewa.....!

  7. Anonymous

    sthuthi sub ekta ........

  8. viraj

    thanks.............

  9. Sahan Gayantha

    thanks a lot sub ekata

  10. oshan

    thankz fr subs

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Gihan

    Thanks For Subtitles...........Good Luck