මේ කොටස විකාශය උණේ 2014 දෙසැම්බර් 06 වෙනිදා. මේ පාර කොටසත් දවස් දෙකක් විතර පරක්කු උණා. සමාව ඉල්ලනවා. වැඩිය කතාබතා නැතිව කතාව පැත්තට හැරෙමු. පසුගිය කොටසින් දැකගන්න පුළුවන් උණා, ජේසන් රාජාභිෂේක තරඟයේ ටෙලමොන් කියලා කෙනෙක් එක්ක සටන් කරනවා. ටෙලමොන් කියන්නේ එජීනා වල කුමාරයා කියලා ඔවුන්ට දැනගන්න ලැබෙන්නේ…
මේ කොටස විකාශය උණේ 2014 දෙසැම්බර් 06 වෙනිදා. මේ පාර කොටසත් දවස් දෙකක් විතර පරක්කු උණා. සමාව ඉල්ලනවා. වැඩිය කතාබතා නැතිව කතාව පැත්තට හැරෙමු. පසුගිය කොටසින් දැකගන්න පුළුවන් උණා,
ජේසන් රාජාභිෂේක තරඟයේ ටෙලමොන් කියලා කෙනෙක් එක්ක සටන් කරනවා. ටෙලමොන් කියන්නේ එජීනා වල කුමාරයා කියලා ඔවුන්ට දැනගන්න ලැබෙන්නේ පස්සෙයි. මේ ටෙලමොන් ඇවිත් තියෙන්නේ අරියාඩ්නි රැජිණියව විවාහ කරගන්න. කොහොම උණත් පයිතගරස්ට සැකයක් ඇතිවෙනවා ටෙලමොන් කියන්නේ තමන්ගේ ඇත්ත අනන්‍යතාවය හංගගෙන වෙනස් විදිහට ඉන්න කෙනෙක් කියලා. පයිතගරස්ට ඒ ගැන ඔප්පු කරන්න සාක්ෂිත් ලැබෙනවා. ඉතින් මේ හේතු නිසා පයිතගරස් සහ හර්කියුලිස් කියන දෙන්නටම මේ ටෙලමොන්ගේ ක්‍රියාකලාපයන් නිසා බයවෙනවා, ඒක අරියාඩ්නි ජේසන්ට ආදරේ කරනවා කියන එක දැනගෙන ටෙලමොන් ජේසන්ව අවසන් වටයේදී තරඟය අතරතුර මරයි කියලා. නමුත් ජේසන් ඔහුව පරාජය කරා. නමුත් අන්තිමට සිඳුවුනේ අරියාඩ්නි රැජිනිය ටෙලමොන් කුමාරයාගේ විවාහ යෝජනාවට කැමති වෙනවා.
අද එතැන් පටන්…
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!!
03637f38195767c72898d19f5b0c116040edba8c 0537364418fccfdda37af39f1f13a225adefb102 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,277 downloadsDownload Atlantis.2x04.baiscopelk.zip35 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
<< Previous Episode All Episodes Next Episode >>
Subtitles by
චලිදු දේශාන්
Subtitles
32 comments
Tharaka
Sisira Hegoda
Thanks.
sajeevi
thanks
swgasandaruwan
eanakal bala hitiye thank you dear
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!Lakshan
Thanks machan.
Ruchira
sub 1ට ස්තුතියි........
ck
110MB file 1 Audio vitharai..
vish
ow bn eka Audio witharai math downlord kra aparade..
#ChalinduDeshan (කිනා)
Please update your player.
because its a x265 (new version) file.
thank you!Rulzzzz
update kmp
akila
update කරාට හරි ගියේ නෑනේ.
chamara
kmp upadate karama wada.
Dana
නියමයි සහෝ…ස්තුතියි..
දිගටම නරගෙන යුම..dasun disanayaka
THANKS
madushan
Thanks bro....
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
ඊයෙ ඉදන් බලගෙන ඉදියේ.
ජය වේවා. !tharaka
ටිකක් පරක්කු උනා නේද??? අවුලක් නැ.. එල එල... දිගටම කරගෙන යමු........
shehan
thanks bro
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……
අදිත ප්‍රවීන්
නියමයි කිනා අයියා .
කලින් බලා තියාගත්තා .
දැන් සබ එක්කම බලනවා .
දිගටම දෙමු.තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sadu
tnkzzzzzzzzz saho.meka denakam thamai balan unne. anith kotasath ikmanatama demu b.s
jana
Thanks machan.
sanath indika
thx
Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….kusal
me giya satiye kataawane
sanath
thankz machan sub ekata….
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Atlantis [S02 : E04] | රැජිණිය වෙනුවෙන් සටනට [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Atlantis-SE2-1.jpg)

Thank You.... Sub දෙනකල් බලන් හිටියේ,