Elementary කතා මාලාවේ දෙවැනි සමයේ 20 වෙනි කතාංගයට උපසිරැසි සපයන්නයි මගේ මේ සූදානම. පොඩ්ඩක් හිමීට තමයි මේකේ උපසිරැසි මට දෙන්න සිදුවුණේ. මොකද කිව්වොත් මේ දවස් වල පොඩ්ඩක් කාර්යබහුල නිසා. ඒත් දෙනවා කියලා බාර ගත්තොත් මම දෙනවාම තමයි. ඒක නිසා කවුරුවත් සැක සංකා තියා ගන්න එපා. අනිත් එක අනිත් කතා වගේ මේ කතාව…
Elementary කතා මාලාවේ දෙවැනි සමයේ 20 වෙනි කතාංගයට උපසිරැසි සපයන්නයි මගේ මේ සූදානම. පොඩ්ඩක් හිමීට තමයි මේකේ උපසිරැසි මට දෙන්න සිදුවුණේ. මොකද කිව්වොත් මේ දවස් වල පොඩ්ඩක් කාර්යබහුල නිසා. ඒත් දෙනවා කියලා බාර ගත්තොත් මම දෙනවාම තමයි. ඒක නිසා කවුරුවත් සැක සංකා තියා ගන්න එපා. අනිත් එක අනිත් කතා වගේ මේ කතාවට උපසිරැසි හදන එක සෙල්ලං වැඩක් නෙමෙයි. අද ඉවරයක් කරපු ගමන්ම ඔන්න දානවා හරි වැරැද්දකවත් බලන්න වුණේ නෑ.
අද කතාව ආරම්භයේදී වොට්සන් පොලිස් ස්ථානයට යනවා වැඩට වාර්තා කරන්න. එතකොට කැප්ටන් ග්‍රෙග්සන් විසින් ඇයගෙන් උදව්වක් ඉල්ලනවා හිරකාරයෙකුගේ සෞඛ්‍ය තත්වය ගැන පරීක්ෂා කරන්න කියලා. වොට්සන් කැප්ටන් ග්‍රෙග්සන් එක්ක එතැනට යනවා හිරකාරයාව පරීක්ෂා කරන්න කියලා. එතැනදී වොට්සන් විසින් දැනගන්නවා හිරකාරයා මැරිලා කියලා. ඒ වගේම තමයි එයා මැරිලා තියෙන්නේ ඉතා භයානක රෝගයක් වල ඇන්ත්‍රැක්ස් වලින්. මෙතනදී ගැටලුවක් පැන නගිනවා කොහොමද මේ තැනැත්තාට ඇන්ත්‍රැක්ස් රෝගය හැදුණේ කියලා. ඇන්ත්‍රැක්ස් රෝගය මේ ලෝකයෙන් තුරන් කරලා නැති වුණත් සැලකිය යුතු මට්ටමකට පාලනය කරලා තමයි තියෙන්නේ. නමුත් ඒ රෝග කාරක බීජයන් විද්‍යාගාර වල තැන්පත් කරලා තියෙනවා අධ්‍යන කටයුතු සඳහා. මේ වගේ තැනකින් තමයි ඇන්ත්‍රැක්ස් අරගෙන තියෙන්නේ. අන්න ඒ ඔස්සේ තමයි අද විමර්ශනය පාදක වෙන්නේ. මේ අතරේ ඔයාලට මතක ඇති පළමු සමයේ දකින්නට ලැබුණු ෂර්ලොක් හෝම්ස්ගේ අතිජාත මිත්‍රයෙක් වෙන ඇලිස්ටෙයාර්, මේ සමයේදී මැරිලා කියලා දැනගන්න වෙනවා. ඒක ගැන හෝම්ස්ට දැනගන්න වෙන්නේ එයා මැරිලා සතියක් විතර ගියාට පස්සේ. මේ සිදුවීම ගැනත් අද කථාවේ අතුරු කතාවක් විදියට පෙන්වනවා.
ඉතිං අපි බලමු අද කතාව ගලාගෙන යන්නේ මොන විදියටද කියලා. මීළඟට 22 වන උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තුවෙන් අදට මම සමුගන්නම්.
ආයු -බෝ -වේවා !!!
b95a24d7e88415ff8d78518dfac9c6340aeb34b5 c6d8d2c7f5dd9b3a70154c93d60528320df4f1ac
3.1 GB (Complete) කොපිය මෙතනින් බාගන්න
830172fc56f2a4c9fbd87460d26e3e73799b2101 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,189 downloadsDownload Elementary.S02-E20..baiscopelk.zip65 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
23 comments
kanthaDLA
DCD Weerawardhana
Thanks bro... :-)
Vishvajith Harindrapriya
Thank you very much for the sub!!
sajeevi
thanks
Sanjaya
Thankss.. :)
!!..Jaya Weva..!!:) :)
D.chamar
thanks sahoo niyamai..
ඉසුරු අකලංක
Thanx bro :) thawa tikai
mkr
hi bro........
thanks again...........waiting to watch this series.
...:::දුලාජ් නලින්ක:::...
සබට ස්තූතියි ඔබ සැමට ජයෙන් ජය:::….
Kulanjana Maduranga
niayamai…Good work bro.subata thanks PRANEETH saho..Digatama sub demu.jaya wewa……
vimukthi
sinhala upasirasiyata bohomo sthuthi obata.jaya wewa!
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. දැන් නම් ඉවර වෙන්න කිට්ටුයි නේ දෙවෙනි එක. ලොකුම දෙයක් මචංලා උඹ්ලා දෙන්න මේක දෙනඑක. ජය෴෴ :P :P
චන්දිම අමරසිංහ
නියමයි සහෝ…ස්තුතියි..
උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
දිගටම නරගෙන යුම..
ජයවේවා..!Ranil srimal
තව ටිකයි සහෝ මේ කතාමාලාවේ අවසානයට.
කොහොම හරි දෙමු.
උපසිරැසි දාන්න තියෙන අමාරුව ගැන නම් ඉතින් අහලා වැඩක් නෑ.
බොහොම ස්තූතියි උපසිරැසියට.
22න් හමුවෙමු. :) :)
ජය..!harsh
බෙහොම ස්තූතියි සහෝ..
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
“චූටී මල්ලි”
පට්ටයි සහෝ
සබට තුති
ඔබට ජය…….හිරාන් ශාරංග අමරසිංහ
අනේ කොල්ලෝ ඊළඟ එපිසෝඩ් එකේ සබ් එකත් ඉක්මනින් දීපන්කෝ... අනිත් වැඩත් එක්ක වේලාව මදි ඇති. ඒත් පුළුවන් නම් ටිකක් ඉක්මන් කළොත් පින්...
Suranjaya P
බොහොම ස්තුතියි සිංහල උපසිරැසියට :P !!!
තව තවත් සිංහල උපසිරැසි දෙන්න ශක්තිය ලැබෙවා …!
ජයවේවා…… :roll:
බුදු සරණයි.. !!!වරුණ රංගජිත් (වරූ)
මේක කට්ටිය ආසම එකක්...
තෑන්ක්ස්..
ඉදිරියටම යමු..
සබට තුති..
ඔබට ජය...දසන් බුද්ධික
ඔන්න ගත්තා සහෝ.... උපසිරසියට බොහොම තුති... ජයවේවා...........!!! දිගටම කරගෙන යමු.... ජය...!!!
ricadodamien
Thank You pranith brother & Baiscope Team For The Sub, All The Best To Baiscope Team...........
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Elementary [S02 : E20] | ඇන්ත්‍රැක්ස් උවදුර. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/elementary.jpg)

ඔබට තුති.
සුභපැතුම්.
ඉදිරියටම යමු…!
ජයවේවා......
බුදු සරණයි.. !!!