ඊයේ දවසේ දෙන්න තිබුන කොටස පොඩි අතපසුවීමක් නිසා අද දවසේ තමා දෙන්න පුලුවන් උනේ. කට්ටිය මාත් එක්ක අවුලක් නැතිව ඇති කියලා හිතනවා. වැඩි කතා නැතිව පසුගිය කොටසේ මොකද උනේ කියලා බලමු…. පැසිෆායි ඇට්ලාන්ටිස් වලට පහර දෙමින් කොහොම හරි ඇට්ලාන්ටිස් නගරය ඇතුලටම එනවා. ඒත් කොච්චර දේවල් කරත්, ජේසන් ආපහු ආවේ නැතිවුනොත…
ඊයේ දවසේ දෙන්න තිබුන කොටස පොඩි අතපසුවීමක් නිසා අද දවසේ තමා දෙන්න පුලුවන් උනේ. කට්ටිය මාත් එක්ක අවුලක් නැතිව ඇති කියලා හිතනවා. වැඩි කතා නැතිව පසුගිය කොටසේ මොකද උනේ කියලා බලමු….
පැසිෆායි ඇට්ලාන්ටිස් වලට පහර දෙමින් කොහොම හරි ඇට්ලාන්ටිස් නගරය ඇතුලටම එනවා. ඒත් කොච්චර දේවල් කරත්, ජේසන් ආපහු ආවේ නැතිවුනොත් නගරය බිදවැටෙනවා. ඒ කියන්නේ පැසිෆායි අත්කරගන්නවා. හර්කියුලිස් සහ පයිතගරස් ජේසන්ව අරගෙන සයික්ලොප්ස්ගෙන් බේරිලා මේ පැසිෆායිගේ හමුදාවට මුහුණ දෙනවා. සර්පිඩන් උතුමාණන් පිළිගන්නවා ඔහු අරියාඩ්නිට ද්‍රෝහිකමක් කරපු බවට. ඒත් ඔහු ඒකට වන්දිය ගෙවන්න පැසිෆායිව මරණ්න හැදුවත් අන්තිමට ඒකේ අනිත් පැත්තයි සිද්ධ උනේ. පැසිෆායි ඔහුව මරාදමනු ලැබුවා. සටන අතර තුර හර්කියුලිස් දකිනවා පැසිෆායි එයාගේම හේවායෙක්ව මරණවා ජේසන්ව බේරගන්න. මේකට උත්තරයක් හොයාගන්න ඔරකල් ගාවට ගියපුවාම හර්කියුලිස්ට පුලුවන් වෙනවා ජේසන්ගේ උපත ගැන ඇත්ත දැනගන්න.
අද එතැන් පටන්…
තවත් උපසිරැසියකින් හමුවෙමු. ජයවේවා!!
cdd3c9d8b4065828d54fb809c66ec553a74317b5 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
3,580 downloadsDownload Atlantis-2014-S02-E03.zip23 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
චලිදු දේශාන්
Subtitles
39 comments
හර්ෂණ
madushna
thanks broo...
madsuhan
thanks broo...
නලින් පෙරේරා
එළ කිනා.. බාගෙන තියෙන්නේ
ජය වේවා!
Sujeewa
Thanks
waka
Torrent eka wada naha ....
Kulanjana Maduranga
niayamai…thanks CHALINDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……
කසුන් ලක්ෂාන්
මචං Relic Hunter TV Series එකත් sub කරලා දාන්නකෝ....... මට ඒක ආපහු බලන්න ඕන............... දානවනම් ලොකු help එකක්....................
Kulanjana Maduranga
ow eka denna puluwan nm loku deyak.....
ශාන් විමුක්ති [විමා]
බොහොම ස්තුතියි කිනෝ සබට
ඔන්න720p x265 කොපිය තියනවා ඕන නම් අරගන්න
Atlantis.2013.S02E03.720p.HDTV.2CH.x265.HEVC-PSA = 225.33 MBmagnet:?xt=urn:btih:4dc8a085c65f149e41084b09fffde6b9bdf9da38&dn=Atlantis.2013.S02E03.720p.HDTV.2CH.x265.HEVC-PSA&tr=udp%3A%2F%2Ftracker.openbittorrent.com%3A80&tr=udp%3A%2F%2Ftracker.publicbt.com%3A80&tr=udp%3A%2F%2Ftracker.istole.it%3A6969&tr=udp%3A%2F%2Fopen.demonii.com%3A1337
AMS
ela machan
අශේන් මදුශංක
බොහොම ස්තූතියි සහෝ...
Sisira Hegoda
Thanks.
asanka
niyamai machoooo
sadu
tnkzzzz sahooo.meka denakammay balan hitiye. b.s
shehan
thanks bro
“චූටී මල්ලි”
එල මචන් එල
සබට තුති
ඔබට ජය...................රොයිලි
බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
නියමයි
:P
උපසිරැසියට තුති…… :)
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)dev
bohoma stuti saho. .
Lakshan
Thanks.
Keshan Wasala
දැන් තමයි මේ සීසන් එකට අත තිබ්බේ මචං :D ගොඩක් තැන්කුයි ඈ.. ;)
sajeevi
thanks
Ruchira
sub 1ට ස්තුතියි.........
Sampath
බොහෝම ස්තූතියි සබට….. ජය……
dasun disanayaka
THANKS
Imila
Thanx... bro.... Ane Mcn… HEROES Tv Series 1ta Sub 1ka dapanko… Loku udauwak….
swgasandaruwan
thank you very much.
Seminda
THANKS BRO................................................
Yenu
Thank You...............
Ishara
thanks sahoooooooo
YASAS
ane machan, meke thiyana links 2nma download kala. sound file eka witharane enne.anika
me atlantis series eka godak sites na.thibbath umbala deepu link ekatamai set wenne. passe
mama you tube eken beluwa.mokada danna neda machan seen eka?????????????????????????????Saketha Pulasthi
උපසිරසියට බොහොම ස්තූතියි :)
ck
Episode 4 1th diyanko
අදිත ප්‍රවීන්
බොහොම ස්තුතියි සබට
කිනා අයියා .Gihan
E04 ekat dapanko machooo
Darshana
episode 4 ikamanata dapankuuu
හර්ෂ ලහිරු
සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය
sanath
thankz machan sub ekata….
Advertisement
![Atlantis (2014) [S02 : E03] | රැජිණිය වෙනුවෙන් සටනට [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Atlantis-SE2-1.jpg)

එල සහෝ...