Watch Trailer

24 [S04: E24] | අවසානය අවසානයක්මද ?[සිංහල උපසිරැසි සමඟ]

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 24 වෙනි කොටස හෙවත් අවසාන කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 9.1ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ උදෑසන 6ත් 7ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 23 වෙනිදාය. තමන්ගේ දේශයේ මිනිස්සුන්ට ඇමරිකානු රජයෙන්…

24 (season 4)

මේ 24 කතා මාලාවේ 4වැනි සිසන් එකේ 24 වෙනි කොටස හෙවත් අවසාන කොටසයි. imdb ශ්‍රේණිගත කිරිම් වල 9.1ක් වැනි ඉතා ඉහළ අගයක් වාර්තා කරලා තියෙන මේ කොටසේ ඇතුළත් වෙන්නේ උදෑසන 6ත් 7ත් අතර සිදුවුණ සිදුවීම්ය. මේ කොටස රූපවාහිනියේ ප්‍රචාරය වෙලා තියෙන්නේ 2005 මැයි 23 වෙනිදාය.

තමන්ගේ දේශයේ මිනිස්සුන්ට ඇමරිකානු රජයෙන් සහ හමුදාවේ අයගෙන් වෙන අකටයුතුකම් සහ ඇගිලි ගැසිම් වලට විරුද්ධව තමන්ගේ මතය ඉදිරිපත් කරමින් ඇමරිකානු රජයට මතක හිටින පාඩමක් උගන්වන්න අවුරුදු 5ක් පුරාවට සැලසුම් කරලා ගොඩක් අයගේ ශ්‍රම දායකත්වයෙන් සහ ජිවිත කැපරිකිරිම් වල ප්‍රතිඵලයක් විදියට මර්වාන් කියන ත්‍රස්තවාදි නායකයා ඇමරිකාව පුරාවට අපරාධ රැල්ලක් එක දවසක් ඇතුළත ඇති කළා. කෝච්චි බෝම්බය, ආරක්ෂක ලේකම් පැහැරගැනිම, න්‍යෂ්ටික බලාගාරවල දිය කිරිම, ජනාධිපතිගේ ගුවන් යානයට ඇමරිකානු ගුවන් හමුදාවේ ගුවන් යානයක් පැහැරගෙන ප්‍රහාරයක් එල්ල කිරිම, න්‍යෂ්ටික තොරතුරු අඩංගු න්‍යෂ්ටික ෆුට්බෝලය පැහැර ගැනිම වගේ ගොඩක් භයානක අපරාධ රැල්ලකට පසුව අවසානයේදි හොරකම් කරපු න්‍යෂ්ටික මිසයිලයක් ඇමරිකාවේ ප්‍රදේශයකට පතිත වෙන්න මුදාහැරියා. මේ හැම සිද්ධියකටම ජැක් සහ CTU එකේ අය කොහොම හරි සාර්ථකව මුහුණ දුන්නා. ඒ වගේම ජැක් ගත්ත හැම පියවරක්ම සාර්ථක වෙලා මර්වාන්ගේ සැලසුම් අසාර්ථක කරන්න පුළුවන් වුණා. ඉතින් කොහාට කොයි වෙලේ කොහොම පතිත වෙයිද කියලා නොදන්න මේ න්‍යෂ්ටික මිසයිලය නවත්වන්න ජැක්ට පුළුවන් වෙයිද? නැත්නම් කලින් මෙහෙයුම් හැම එකක්ම සාර්ථක වෙලා ජැක් මේ මෙහෙයුමෙන් පරාජය වෙයිද? එතකොට අර චීන තානාපති කාර්යාලයට පහර දිලා තානාපති මැරුණ එකට ජැක් අහු වුණ නිසා එයාට මොනවා වෙයිද? ජැක්ගේ අනාගතය මොන පැත්තකට යයිද? ඒ ගැන දැනගන්න මේ අවසාන තිරණාත්මක කොටස අනිවාර්යයෙන් බලන්න… . . ^_^

ප.ලි. – කොටස් 24 කින් සමන්විත වුණු මේ සිරියස් එක සම්පුර්ණයෙන්ම මම ඔයාලට ඔක්තොම්බර් 29 වෙනිදා ඉදන් මාසයකට ටිකක් වැඩි කාලයක් ඇතුළත ගෙනාවා. කරදර කිපයක් වුණ නිසා සමහර කොටස් දෙන්න ප්‍රමාද වුණා. හැබැයි පොරොන්දු වුණ විදියටම හැම කොටසක්ම මම ඔයාලට පුළුවන් තරම් ඉක්මනින් ගෙනාවා. ඉතින් මෙතුවක් කාලෙකට මේ කථාවත් එක්ක එකතු වෙලා සබ් බාගත්ත වගේම අදහස් දක්වලා මාව දිරිමත් කරපු ඔයාලා හැමෝටම හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම දිගටම මේ කතා මාලාව එක්ක රැදිලා ඉන්න කියලා ආරාධනා කරනවා. මොකද මේ කථාවේ ඊළග කොටස් ටික උපසිරසකරණයේ දැවැන්තයෙක් තමයි ගේන්න ඉන්නේ. 😀

එසේ නම් තවත් මෙවැනි උපසිරසියකින් මුණගැසෙන තුරු ඔබට ජය… . . !

24 (2001) on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

124 MB (2.9GB) කොපිය මෙතනින් බාගන්න

72ee2b3934179a0bb25c4b0ee958097626f00845

120 MB (26.3GB) කොපිය මෙතනින් බාගන්න

338a35cdaa275be3184bd1fe83ce700935d0d043 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

1,238 downloadsDownload 24.Day4_.E24.baiscopelk.zip71 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/12/කවිඳු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කවිඳු ගිම්හාන් (පැතුම්)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                       All Episodes                     Season 05 >>

Subtitles by

කවිඳු ගිම්හාන්

Subtitles

1,238 downloadsDownload Subtitles71 KB

23 comments

  1. sajeevi

    thanks

  2. indika

    thanks lokka

  3. චන්දිම අමරසිංහ

    නියමයි සහෝ…ස්තුතියි..
    උපසිරැසියට උණුසුම් සුභ පැතුම්!
    දිගටම නරගෙන යුම..
    ජයවේවා..!

  4. amila

    thanks

  5. R.D

    Thanks for finishing this season.
    See you in the next Season................

  6. anuka piumal

    niyamay bro ilaga seson ekath denda niyamay jaya wewa

  7. Kulanjana Maduranga

    niayamai…thanks KAVINDU saho..sub ekata..Digatama sub demu.jaya wewa……

  8. Asela

    niyama season eka obata godak thanks

  9. uditha kavinda

    Thanxmcooo ela digtma danda a

  10. තිසර නියෝ

    නියමයි
    :P
    උපසිරැසියට තුති…… :)
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  11. tikiri

    niayamai…thanks

  12. kasun

    ela ela mame series 9 bawa.sub denakam thamay balan inne

  13. jack

    කවි ඔයාට ගොඩාක් ස්තූතියි දින 24 ක් පුරා අපිට මේ සේවය නොමිලේ දුන්නාට​.
    ඔයගෙ වගේම බයිස්කෝප් එකෙත් උත්සහය, අපි අගය කරනවා.
    ඊ ලඟකොටසත් ඉක්මනින්ම දෙන්න ලැබේවා

  14. anuka piumal

    ඉළග සීසන් එක දානකන් බලාගෙන ඉන්නවා

  15. හර්ෂ ලහිරු

    සබ් එකට බොහොම ස්තුතියි සහො :P ජය

  16. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  17. රොයිලි

    බොහොම ස්තූතියි කවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. “චූටී මල්ලි”

    පට්ට මචන්
    මේක ඉවර කරපු එක පොඩි දෙයක් නෙමෙයි
    සිරාවටම ලොකු වැඩක් මේක එකදිගටම දෙනවා
    කියන්නෙ එල එල සහෝ
    සබට තුති
    ඔබට ජය.............

  19. Ruwan

    thx a lot ...

  20. zeva

    obata goodak sthuthi digatama meme kathamaalawa gena awata.....

  21. ayodya

    thank you so much brother!

  22. namika

    මචං මේ කරපු සේවයට ස්තුති කරන විදිහ මට හිතාගන්න බෑ.
    උඹලා සෑහෙන මහන්සියක් වෙනවා මේකට. අගේ නොකර බෑ..
    මේකේ සීසන් නමයකට සබ දෙන එක නම් නියමයි මචං...
    උඹලට ජයම වෙන්න ඕනේ!

  23. LAKSHAN

    උපසිරසියට බොහොම ස්තූතියි