Watch Trailer

Atlantis [S02 : E07] | දෛවය මරණයට වඩා භයානකයි [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මාස ගානක නිහැඬියාවකට පස්සේ ඇත්ලාන්ටිස් සීරියස් එකේ අනිත් කොටසත් ඇවිත් තිබුනා. මේ එපිය ඇවිත් කියලා කියපු අපේ හසන්ත අයියටත් ස්තූති වෙනවා එකෙන්ම. කෝම නමුත්, ගොඩක් කල් ගියපු නිසා අවසානෙට මොකද වුනේ කියලා මතකත් නැතිව ඇති ගොඩක් දෙනෙක්ට. ඊයේ තමයි මේ කොටස විකාශය වුනේ. ඉතින් අනිත් කොටස, ඒ කියන්නේ…

Atlantis SE2-1

ඔන්න එහෙනම් මාස ගානක නිහැඬියාවකට පස්සේ ඇත්ලාන්ටිස් සීරියස් එකේ අනිත් කොටසත් ඇවිත් තිබුනා. මේ එපිය ඇවිත් කියලා කියපු අපේ හසන්ත අයියටත් ස්තූති වෙනවා එකෙන්ම. කෝම නමුත්, ගොඩක් කල් ගියපු නිසා අවසානෙට මොකද වුනේ කියලා මතකත් නැතිව ඇති ගොඩක් දෙනෙක්ට. ඊයේ තමයි මේ කොටස විකාශය වුනේ. ඉතින් අනිත් කොටස, ඒ කියන්නේ දෙවෙනි කතා මාලාවේ අවසාන කොටස ඊලඟ සතියේ ඒ කියන්නේ අප්‍රේල් 18වෙනිදා විකාශය වෙනවා කියලයි කියන්නේ. ඉතින් ඔයාලට සුුපුරුදු විදිහට මට වැඩක් යෙදිලා නොතිබුනොත් ඉරිදා දවස ඇතුලත ඔයාලට ඒ අවසාන එපියත් බලාගන්න පුලුවන් වෙයි  😛  ඔව්.

කොහොම නමුත්, ගියපාර කොටස ගැන ටිකක් කතා කරමු.

ජේසන්, පයිතගරස් සහ හර්කියුලිස් මීඩියා අරියාඩ්නිට කරපු තුවාලය හොඳ කරන්න, එහෙමත් නැත්නම් අරියාඩ්නි මැරෙණ එක නතර කරන්න මෙඩීයාගේ රුධිරය ගේන්න හෙකේට් දේවස්ථානයට යනවනේ. ජේසන්ට සිද්ධ වෙනවා හර්කියුලිස්ට එන අතර මග වෙච්ච කරදරයක් නිසා පයිතරගරස් සහ හර්කියුලිස් එලියේ තියලා තනියම දේවස්ථානය ඇතුලට යන්න. කොහොම හරි මෙඩීයාගෙන් ලේ ටිකක් අරගත්තත්, ඒ ගමන්ම පැසිෆායිට ජේසන් අහුවෙනවා. පැසිෆායි ජේසන්ගේ දෙමාපියන් ගැන ඇහනවා. ජේසන් එයාගේ අම්මා මැරුණ විදිහ ගැන එයාට තාත්තා කියපු හැටි කියද්දී පැසිෆායි දුකින් ඒක අහගෙන ඉන්නවා. හැබැයි ඒ දේවල් වෙන්නේ ජේසන් පැසිෆායිට පහර දෙන්න කලින්නේ. ජේසන් තමන් ගැන පොඩ්ඩක්වත් හිතන්නේ නෑ කියලා ඒකෙන් දැනගන්න පැසිෆායි ජේසන්ව මරණ්න උත්සාහ කරනවා. ඒත් ජේසන්ව හර්කියුලිස් සහ පයිතරගස් විසින් බේරගෙන කොහොම හරි ආපහු ඇට්ලාන්ටිස් වලට යනවා. ඒ කරලා අරියාඩ්නිගේ ජීවිතය බේරගන්නවා. ඔන්න ඔය වෙලාවේ තමා අරියාඩ්නි කියන්නේ එයාට ජේසන්ව විවාහ කරගන්න ඕන කියලා. ඉතින් ජේසනුත් ඕකට කැමති වෙනවා.

අද එතැන් පටන්. එහෙනම් අනිත් කොටසින් හමුවෙමු. ජයවේවා!!

 

Atlantis (2013– ) on IMDb

 

 

236 MB කොපිය මෙතනින් බාගන්න

E9C36DC1C85CCD7135A00FA5A8791F9DA635A3FE ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

3,417 downloadsDownload Atlantis-2013-2x07.baiscopelk.zip24 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2013/11/kina.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චලිදු දේශන් (කිනා)” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next Episode >>

Subtitles by

චලිදු දේශාන්

Subtitles

3,417 downloadsDownload Subtitles24 KB

30 comments

  1. nuwan

    බොහොම ස්තුත්යි .....මේ අපතයෝ මොකට පරක්කු කරනවද බන්..........

    1. ඉසු ඩිපි (Isu DP)

      එල ඈ..
      බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! :-D
      මාත් අහම්බෙන් දැක්කා මේ එපිය ඇවිත් තියෙනවා.
      ආපු ගමන් සබ් එක දුන්නට බොහෝම පින්.
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

  2. dineth

    subata bohoma sthuthiiiiiiii.digatama sub denna

  3. නලින් පෙරේරා

    එළ! කිනා මේ බලා ඉවර උනා විතරයි...

    ස්තුතියි වේවා! එලස්ස් වේවා!

    ජය වේවා!

  4. r

    මරු මරු,මං හිතුවා මේක cancel කරාවත්ද කියලා
    නියමයි,sub එකට thanx

  5. තිසර නියෝ

    :P
    උපසිරැසියට තුති…… :)
    ░░███████
    ░░█▒▒▒▒▒▒█
    ░░░█▒▒▒▒▒▒█
    ░░░░█▒▒▒▒▒█
    ░░░░░█▒▒▒█
    ░░░█████████████
    ░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒███████████
    █▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
    ░█▒▒▒███████████
    ░██▒▒▒▒▒▒▒▒▒▒████
    ░░████████████
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය .. :)

  6. KP

    enakan balan unne..thanks...jaya wewa...................

  7. R.D

    සබ් එක ක්ෂණික ගෙනල්ලනේ.පට්ට ...

  8. Kulanjana Maduranga

    niayamai…thanks CHALINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  9. sajeevi

    thanks

  10. Thanu

    Sub 1ta thanku saho

  11. chinthana

    ela ela macho thanks

  12. hashan sampath

    thanx macho

  13. maduka

    ඈහ් මං හිතාගෙන උන්නෙ මේක ඉවරයි කියලා ..
    අප්පෙ දැන්නම් බලන්න බැරි තරමට එපිසෝඩ් ගොඩක් බා ගත්තා ..
    සබ් දීපු සහෝට සහ බයිස්කෝප් අඩවියට කිරි පැණි ඉතිරෙන සිංහල අලුත් අවුරුද්දක් වේවා ...
    ජයෙන් ජය ....

  14. dev

    bohoma stuti saho.... .

  15. SHEHAN

    suba aluth awruddak veva hamotama......

  16. සුපුන් මධුසංක

    Thanks saho.....

  17. අදිත ප්‍රවීන්

    ඔන්න බෑවා .
    නියමයි චලිඳු අයියේ !

  18. tharindu

    suba aluth awruddak wewa ela meka denakan balagena hitiye thank.............
    obata jaya

  19. sachira

    Thanx saho aparade meka iwara karanne. :(

  20. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  21. රොයිලි

    බොහොම ස්තූතියි චලිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  22. lakshan

    thanks.

  23. Achintha Sameera

    චලිදු දේශන් (කිනා) තැන්ක්ස් මචෝ සබ්එකට

  24. Ashan Peiris

    තෑන්ක්ස් මචෝ සබට

  25. Sadu

    bohoma sthuthiy saho.digatama demu.mekath patta kathawakne b.s

  26. lakshan

    thanks bro.....digatama sub ona...

  27. sanath

    thankz machan sub ekata….

  28. Dilusha Nuwan Narasinghe

    Thanks for the sub!!

  29. Dushmantha Ranasinghe

    ස්තූතියි සහෝ සබ් එකට.ජයවේවා……