Watch Trailer

Marvels Daredevil [S01 : E02] | දෑස නොපෙනෙන යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට, ඊයේ කලින්ම දීපු අවුරුදු තෑග්ග රස විදින්න ඇති කියලා හිතනවා. මගේ උපසිරැසියක පළවුන දිගම ලිපිය එක්ක ඊයේ මේ කතාව ආරම්භ කරන්න ලැබුනා, ඒ ගැන පූසා මල්ලිට (සමාන් ප්‍රසාද්) හද පිරි ප්‍රණාමය. උඵසැරැසි ගත්ත සහ කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි. එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු නේද. මතකද පසු ගිය කොටස, ම…

Marvels DaredevilTV 2

කොහොමද කට්ටියට, ඊයේ කලින්ම දීපු අවුරුදු තෑග්ග රස විදින්න ඇති කියලා හිතනවා. මගේ උපසිරැසියක පළවුන දිගම ලිපිය එක්ක ඊයේ මේ කතාව ආරම්භ කරන්න ලැබුනා, ඒ ගැන පූසා මල්ලිට (සමාන් ප්‍රසාද්) හද පිරි ප්‍රණාමය. උඵසැරැසි ගත්ත සහ කමෙන්ට් කරපු හැමෝටම ස්තුතියි.

එහෙමනම් අද කතාව පැත්තට හැරෙමු නේද. මතකද පසු ගිය කොටස, මර්ඩොක් ෆොගී දෙන්නා අලුතින් නීති ආයතනයක් පටන් ගන්නවා. පළමු සේවාදායිකාව තමයි කැරන් පේජ්. කැරන් පේජ් අහුවෙලා ඉන්නේ එයා කරපු නැති මිනීමැරුමකට. මේතට හේතුව තමයි එයා වැඩ කරන තැන යුනියන් අලයිඩ් සමාගමේ රහසක් දැනගනැනීම. ඒ නිසා තමයි ඒකේ අය මෙයාව මිනීමැරුමකට පටලවන්න උත්සහ කරන්නේ. ඉතිං කොහොම හරි ඩෙයාවෙිල් සහ මර්ඩොක් වගේස ෆොගීගෙත් උදව්වෙන් කැරන්ට මේ නඩුවෙන් නිදහස් වෙන්න ලැබෙනවා, ඉතිං එයාට මෙයාලගේ නඩු ගාස්තු ගෙවන්න සල්ලි නැති නිස සහ කැරන් එළියේ ඉන්නේ මැට්, ෆොගී දෙන්නට පින් සිද්ද වෙන්න නිසා එයා තීරණය කරනවා මැට් සහ ෆොගීගේ ලේකම් විදියට කටයුතු කරන්න. මතකනේ කතා නතර උනේ පොඩි පිරිමි ළමයෙක්ව පැහැරගන යන තැනින්.

අද කතාව පටන් ගන්නේ අපේ ඩෙයාඩෙවිල් දරුනු විදියට තුවාල  වෙලා ඉන්න කුණු ගෙඩක් ඉන්න දර්ශනයකින්. මෙයාට උදව් කරන්න එනවා ඒ ගොඩනැගිල්ලේ ඉන්න නර්ස් කෙනෙක්. ඩෙයාඩෙවිල්ට තුවාල උනේ කොහොමද කියලා එහෙනම් බලන්කෝ. ඒ වගේම අද කතාවෙන් මැට්ගේ පොඩි කාලයේ වැදගත්ම සිදුිම් කිහිපයකුත් පෙන්වනවා.

එහෙමනම් ඊළග කොටසින් හමුවෙමු.

Daredevil (2015) on IMDb

 

 

126 MB (x265 HEVC 1.73 GB) කොපිය මෙතනින් බාගන්න

BAA0888D3700D2FEE3C86704619CFE76DB8010AE

316 MB (3.91 GB) කොපිය මෙතනින් බාගන්න

E17C6C4C0BCB295E73C6582B59CCF2A1E5D6CC64 ගූගල් සෙවුමෙන් ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න. නොදන්නා අය වෙත උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

8,948 downloadsDownload Marvels-Daredevil-S01E02.UPDATE.zip315 B

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/සුරේනි-අතුරුගිරි-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next episode >>

Subtitles by

සුරේනි අතුරුගිරි

Subtitles

8,948 downloadsDownload Subtitles315 B

50 comments

  1. kasun

    ada mama 1 :D ithuru tikath ikmanata demu...jaya wewa....

    1. ඉසු ඩිපි (Isu DP)

      එල ඈ..
      බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! :-D
      13ම දෙමු ටක් ටක් ගාලා.
      සබට තැන්ක්ස්.
      ජය වේවා. !

  2. Ravindu Thenabadu

    ඉක්මනින්ම ඉතුරු කොටස් දෙන්න ශක්තිය ලැබේවා.!

  3. Saketha Pulasthi

    උපසිරසියට බොහොම ස්තූතියි :)

  4. Keshan Wasala

    ගොඩක් ස්තුතියි අක්කේ මේක දෙනකම් උන්නේ :D දවසට එක ගානේ දීලා දාමු අනිත් ටිකත් එහෙනම්... කතාව නම් කියලා වැඩක් නෑ සුපිරියි !!

  5. දීනු

    Thankx for sub.

  6. BruZ L

    thkz ,oke ep 13 wenkanma denn hode ikmnta ,වැඩේ නම් සුප්පා,

  7. Rasidu

    නියමයි,මේකත් දැන් දවස ගානේ හම්බෙනවා,මරු
    දිගටම දෙන්න
    sub එකට thanx

  8. Sam

    thnkss sis...ikmanta ituru tikat demu...elzz...

  9. නලින්

    ස්තුතියි සුරේනි අක්කා... ඔන්න උදෙන්ම බලනවා...එලස්ස් වේවා!

    ජය වේවා!

  10. Alan Wake

    sub ekata thansk

  11. udara

    thnx sureni akkiyo heta e03 eka ooni

  12. nuwan

    නියමයි සුරේනි අක්ක අවුරුදු තෑග්ගට ස්තුත්යි.........

  13. Pasindu Jayanada

    නියමයි අක්කෙ. ඔක්කොම එපි එක පාර ඩවුන්ලෝඩ් කරගන්න දුන්න එක ගැන ස්තූතියි. දැන් ඉතින් සබ් තමා.. :p

  14. oshan

    WoW thaAAAAAAAAAAAAAAAAANNNNNKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKKYYYYY

  15. D.Chamara

    thanks saho dari niyamai degatma karagena yamoo

  16. thisal

    අම්මටහුඩු සිසන් එකෙම වෙබ්‍ රිප් ඇවිල්ලා නෙහ් පට්ටනෙ දැන් ඉතින් බැමක් තමා අක්කට තියෙන්නෙ සබ දෙන්න තැන්ක්ස් හොදෙ

  17. Asin

    Thankz... Akke

  18. Ama

    ස්තූතියි!!!!

  19. Kulanjana Maduranga

    niayamai…thanks SUREENI Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  20. sajeevi

    thanks

  21. S.K.Ruchiranga

    thanks sub denakn balan hitiye mekata

  22. Mahesh

    sub ekata thanx aaaaaaaaaaaa

  23. Sahan

    thankz a lot akkiyo sub ekata.. suba alutha auruddak wewaaaa!!!

  24. DR

    බොහොම ස්තූතියි අක්කේ අනිත් සබ් ටිකත් ඉක්මනටම දෙමු

  25. Daksheen

    fattah kathawa akkiyooo. ummmmmmmmmmmmmaaaawha dunnata sub :D

  26. kavinda

    බොහොම ස්තූතියි

  27. සුපුන් මධුසංක

    Thanks sis.....

  28. lakmal

    Godaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaak Thnqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqqq

  29. “චූටී මල්ලි”

    එල දිගටම දෙමු
    සබට තුති
    ඔබට ජය...........

  30. Kps

    එල එල ස්තූතියි ඇ

  31. රොයිලි

    බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  32. maduka

    සබටස්තූත්යි

  33. R.D

    මේකට සබ් ගේනකල් බලාගෙන ඉන්නේ.season එකම එක පාර බ බාගත්ත.දිගටම කරගෙන යමු.බොහෝම ස්තුතියි.

  34. Suranjaya_91

    බොහොම ස්තුතියි ‍සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ය‍ට :P !!!
    තව තවත් සිං‍‍හ‍ල ‍උ‍ප‍සි‍රැ‍සි‍ දෙන්න ශක්තිය ලැබෙවා :wink: …!
    ජයවේවා…… :lol:

  35. manula pankaja

    thankx akke..

  36. pasanda perera

    ane me 126mb quality torrent file eka download kalama 1.74gb ganaka ekakne enne

  37. prabath

    thanks sister

  38. vimukthi

    bohoma sthuthi subtitle ekata,jya wewa !

  39. Amalka Himeshan

    බොහෝම ස්තූතියි උපසිරැසියට

  40. ඉෂාන් මදුෂ

    බෝහෝම ස්තූතියි

  41. Dave

    Thax sis

  42. theone

    thanks aiye

  43. Milinda Sadaruwan

    thank you sis...

  44. සචින්ත කල්හාර බෙනට්

    thanks

  45. bimbisha

    Appreciate it !
    Thank you !
    Good luck !

  46. Bimbisha Adithya

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි ♥️ ජය ✨️

  47. Shaggy

    Thank you very much

  48. Darkmoon

    upasirasiyata thanks

  49. Udara Damith

    කොර අක්ක කොර