ඔන්න එහෙනම් මේ අරන් එන්නේ Allegiance කතා මාලාවෙ දස වෙනි කොටසයි. කලින් කොටස් එක්ක කට්ටිය එකතු වෙලා ඉන්න ඈති… කියලා හිතාගෙන අපි වෙනදා වගේම පසුගිය කොටස ගැන මතක් කර ගම්මු. ගිය සතියේදී දැක්කද ඇලෙක්ස්ට වෙච්ච වැඩේ, තමන් ආදරය කල, ආදරණිය පෙම්වතියව කවුදෝ මන්දා අමානුෂික විදිහට මරලා දැම්මා. එමදිවට මේ මුකුත් නො…

ඔන්න එහෙනම් මේ අරන් එන්නේ Allegiance කතා මාලාවෙ දස වෙනි කොටසයි. කලින් කොටස් එක්ක කට්ටිය එකතු වෙලා ඉන්න ඈති… කියලා හිතාගෙන අපි වෙනදා වගේම පසුගිය කොටස ගැන මතක් කර ගම්මු.
ගිය සතියේදී දැක්කද ඇලෙක්ස්ට වෙච්ච වැඩේ, තමන් ආදරය කල, ආදරණිය පෙම්වතියව කවුදෝ මන්දා අමානුෂික විදිහට මරලා දැම්මා. එමදිවට මේ මුකුත් නොදන්න ඇලෙක්ස්වත් මේ ඝාතනයට අහුකරනවා. කවුරු වෙන්න ඇත්ද මේ මිෂෙල්ව මරන්න ඇත්තේ? ඇයි මිෂේල්ව මෙහෙම මැරුවේ? කියලා ඇලෙක්ස්ටත් ඇලෙක්ස්ගේ පවුලේ අයටත් හිතා ගන්න බැරුව ඉන්නේ. කතාව බලන ඉතිං අපිටත් එහෙමනේ.!
ඔය අතරේ සෑම් හා ෆේබර් දෙන්නත් මිෂෙල් ගැන හොයනවා… එයා ගැන ආරංචියක් නැති නිසා. ඔහුන් සැක කරන්නේ ම්ෂෙල්ගේ අතුරුදහාන් විමට ඇලෙක්ස් කොහෙන් හරි සම්බන්ධයක් ඇති කියලා. ඔය කාරණා ඔහොම වෙන අතරේ බැල්ක් ඩැග්ගර් මෙහෙයුම කරන අපරාධකාරයා වෙනම ගේමක් කරගෙන යනවා දකින්න ඇතිනේ… තාම ඔහුගේ හරියට සම්බන්ධයක් අපිට දකින්න ලැබුණේ නැතත් අද කොටසින් ගොඩක් දේවල් හෙළි වෙනවා. ඔහුටත් රට ඇතුළේ සැහෙන උදව් කාරයෝ ගොඩක් ඉන්නවා කියලා නම් පෙනවා. අවසානයේ ඉතිං ඇලෙක්ස්ට එයාගේම අතින් පෙම්වතිය වන මිෂේල්ට සමුදෙන්න වෙනවා.. එතන නම් ඇත්තටම සංවේදි අවස්ථාවක් වුණා. ඇලෙක්ස්ට වගේම මේ කතාව බලන අයටත්. එත් තවම කවුරුත් දන්නේ නැහැ කාර්ය සාධක බලකායේ ඇතුළේ ඉන්න ඔත්තු කාරයා කවුද කියලා…
හොදයි එහෙනම් අපි අද කථාවේ මොකෝ වෙන්නේ කියලා බලමු. අද නම් පට්ට කතාවක් තියෙන්නේ ඔන්න මගහැරගන්න නම් එපා!
අද කොටස නම් කරලා තියෙන්නේ A Convenient Place to Die කියලයි, බලමු කවුද අද මැරෙන්න යන්නේ කියලා. ලබන සතියේ කොටසක් නිකුත් වෙයිද කියලා තවම දන්නේ නැහැ. අවොත් එකත් ඉක්මනින්ම දෙන්නම්. එතෙක් මෙම කොටස රසවිදින්න කියලා කියන ගමන සමුගෙන යනවා. යන ගමන් ඉතින් වටිනා අදහසකුත් ලියාගෙන යන්න. එහෙනම්…
…අපේ ආදරණිය බයිස්කෝප් අඩවියටත්…
…ඔබ සැමටමත්…
… 2015 වසරේ ලබන්නාවූ සිංහල හා හිංදු අලුත් අවුරුද්ද කිරියෙන් පැණියෙන් ඉතිරේවා…
෴ ජය වේවා. ෴
d83727f9d2117da170b58cb608f3751a3b2d8578 294c999401a3582ea536a0ce04b05d77ada4a965
814 downloadsDownload Allegiance.S01E10.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/11/නලින්-පෙරේරා..jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “නලින් පෙරේරා” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
නලින් පෙරේරා
Subtitles
18 comments
Rasidu
pasii
ස්තුති මචන්
තිසර නියෝ
:P
උපසිරැසියට තුති…… :)
░░███████
░░█▒▒▒▒▒▒█
░░░█▒▒▒▒▒▒█
░░░░█▒▒▒▒▒█
░░░░░█▒▒▒█
░░░█████████████
░░░█▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒███████████
█▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
██▒▒▒▒▒▒▒▒▒▒▒▒▒▒█
░█▒▒▒███████████
░██▒▒▒▒▒▒▒▒▒▒████
░░████████████
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය .. :)sasindu
labannavu avrudde vadi vadi yen sub karanna dirya shakthiya labeva. siyalu prartana ishta veva
Chamara Kasun
ගොඩක් ස්තූතියි සබ් එකට... ඒත් නලීන් අයියේ ඇයි චිකාගො පී.ඩී. මගදි නැවැත්තුවේ, මම ගොඩක් ආස එකක් ඒක, ප්ලීස් ඒකත් දෙන්න...
නලින් පෙරේරා
එක කසුන්, ගයාන් රූකාන්ත සහෝ, තමයි කරන්නේ, එයා අනිවාර්යෙන් ඉතුරු කොටස් ටික ඉක්මනින් දෙයි. මට ඉතින් allegiance එක නිසා ඒක ගොඩ දාන්න වෙලාවක් නැතිවුණා. බලමු ඉක්මනින් අරන් එන්නං
Kulanjana Maduranga
niayamai…thanks NALIN saho..sub ekata..digatama sub demu.jaya wewa......
Kulanjana Maduranga
baiscope 1ke siyalu denathath,baiscope 1ta yana ena siyalu denatath,obatath subama suba aluth awruddak wewa….jayen jaya…..
sajeevi
thanks
jeewantha
Thanks,
lakshitha
thnx saho :D
maduka
අලුත් අවුරුද්දට බලන්න හොද කතා ගානක්ම පිට පිට දෙනවනෙ ...
සුපිරි ...නියමයි ..
බයිස්කොප් අඩවියටත් අපිට සබ් දීපු නලින් සහෝටත්,
සුබම සුබ සිංහල අලුත් අවුරුද්දක් වේවා ..
ජයෙන් ජය ...Anymouse
Thanks Bro...
ඉසු ඩිපි (Isu DP)
එල ඈ..
බයිස්කොප් වාසින්ට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ! :-D
සබට තැන්ක්ස්.
ජය වේවා. !නලින්
ස්තුතියි හැමෝටම!
සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා…ජය වේවා!
“චූටී මල්ලි”
එල දිගටම දෙමු
සබට තුති
ඔබට ජය...........රොයිලි
බොහොම ස්තූතියි නලින් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
suranuwan
thank you...
Advertisement
![Allegiance [S01 : E10] | හිතපු නැති කෙනෙක්. [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/03/Allegiance-SE4-.jpg)

මරු මරු,sub එකට thanx.
ඉතුරු 3ත් දෙන්න