දැන් අපායේ දේශපාලනේ අපි දන්න කියන රටක දේශපාලනේට දෙවැනි නෑ. 😉 ක්‍රව්ලි තමන්ගේ නැති වෙන්න යන කිරුල රැක ගන්න වින්චෙස්ටර්ලා එක්ක කුමන්ත්‍රණ කරන අතරේ ඇබඩොන් ක්‍රව්ලිගේ ඇමති මණ්ඩලේ තමන්ගේ පැත්තට නම්ම ගන්නවා. ඒ වගේම ක්‍රව්ලිගේ බාග මනුෂ්‍යත්වය පාවිච්චි කරලා ඇබඩොන් අන්තිම තුරුම්පුවත් ගහන්නයි හදන්නේ. හැබැයි…

දැන් අපායේ දේශපාලනේ අපි දන්න කියන රටක දේශපාලනේට දෙවැනි නෑ. 😉
ක්‍රව්ලි තමන්ගේ නැති වෙන්න යන කිරුල රැක ගන්න වින්චෙස්ටර්ලා එක්ක කුමන්ත්‍රණ කරන අතරේ ඇබඩොන් ක්‍රව්ලිගේ ඇමති මණ්ඩලේ තමන්ගේ පැත්තට නම්ම ගන්නවා. ඒ වගේම ක්‍රව්ලිගේ බාග මනුෂ්‍යත්වය පාවිච්චි කරලා ඇබඩොන් අන්තිම තුරුම්පුවත් ගහන්නයි හදන්නේ. හැබැයි ක්‍රව්ලිත් එහෙම ලේසියෙන් පරාජේ බාරගන්නේ නෑ. මේ අතරේ කැස් හමුදාවක් ලැහැස්ති කරනවා මෙටට්‍රෝන් එක්ක සටනට.
—————————-
අද කතාවේ නම “King of the Damned” 1935 චිත්‍රපටියක්
අධ්‍යක්ෂණය : පී ජේ පේසි ( P.J. Pesce)
ලිව්වේ : බ්‍රැඩ් බක්නර් (Brad Buckner) සහ යුජින් රොස්-ලෙමින්ග් (Eugenie Ross-Leming)
විකාශනය වුණේ : 2014 මැයි 06
මීලග කොටසෙන්:
9.22 Stairway to Heaven
Promo |Sneak Peek
Due to copyright issues, we do not provide any torrent links.
Supernatural S09 Season 9 Complete HDTV 480p x264 (3.3 GB)
Supernatural Season 9 Complete (5.02 GB)
මෙම ලබා දී ඇති උපසිරැසි ඉහත පිටපත් සඳහා අදාළ වේ.
5,225 downloadsDownload Supernatural.S09E21.baiscopelk.zip28 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “MDG” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
MDG
Subtitles
32 comments
chahan
SHEHAN
thanks bro
Kasun Widusha
tnx bro sub එකට ,,,තව 2 යි............ඔයාත් වෙලාව තියෙනවනම් මේක ඉවරකරල The Vampire Diaries එකට sub දෙන්ඩකෝ...........ඔයාටම SET වෙන series එක................
tharindu
niyamai sahoooooooo. tawa tikai...
nuwan
PATTA PATA PATA MACHAN.......
Sahan
ammo fatta fata fata.. thankz a lot saho sub ekta
Shan Jayatathne
Thawa 2y.. Ow macho meke iwara unahama vampire diaries eke sub eke dennako. . plzzz
Yudi
Thanks bro great job..
R.D
Niyamai.........Thanks wewa.........
Keshan Wasala
ගොඩක් ස්තුතියි සහෝ :D
Kushen
Fattai.Thanks machan :)
Sampath
Thanks.....
Sadis M.
ගොඩක් ස්තුතියි සහෝ :) :) :)
chamini
thanks bro anne se 11 oneeee
ඇලන් වීක්
9 ඉවර කරලා 10 ඉවර කරනකොට 11ත් ඉක්මනටම පටා...න් ගන්න කියලා ප්‍රාර්තන කරනවා එල එල සබ් එකට ස්තුති..
nadeera
thanks machan........anith dekath mehemama dila danno.......
devinda
thankz mcn.ela.tawa 2i.apith balanawa s10..elzzzzzzzzzzzzz
Alan Wake
11ත් ඉක්මනට දෙනවද
Sadu
tnkzz saho.ithuru 2kath ikmanatama dila dando.bohoma sthuthiy api wenuwen me karana sewayata. b.s
prabhath
thanks
mxcgihan
තැන්කිව් වේවා....
Yudi
Supiriii..
Kulanjana Maduranga
niayamai…thanks MDG saho..sub ekata..digatama sub demu.jaya wewa......
“චූටී මල්ලි”
සුපිරි
සබට තුති
ඔබට ජය...........ඉසු ඩිපි (Isu DP)
සබ් එකට ගොඩක් ස්තුතියි සහෝ. :-)
ජය වේවා. !ANJANA
Thanks...
රොයිලි
බොහොම ස්තූතියි MDG සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
kevin
thanks saho..
sub eka denakan hitiye..
jaya shrii..තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජයlashan
ගොඩක් ස්තුතියි සහෝ
Sanath Perera
බොහොම ස්තූතියි සහෝ උපසිරසට…
ඉෂාන් මදුෂ
බොහොම ස්තූතියි සහෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

දෙනකන් බලන් හිටියේ ඉතුරු ටිකත් ඉක්මනට දෙමු.... thnx thnx......