Watch Trailer

Atlantis [S02 : E11] | පලායෑම… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් හැමෝටම? ජයටම බයිස්කෝප් බලබල ඉන්නව ඇති නේද? මුලින්ම කියන්න ඕනි මේ Atlantis කතා මාලාව මුලින් ගෙනාවෙ මමනම් නෙවෙයි. හසන්ත අයියගෙ ඉල්ලීමකට අනුව කරපු එකක් තමයි මේක. කලින් මේ සීරීස් එක ගෙනාපු සහෝදරයට මොකක්හරි පුද්ගලික ප්‍රශ්නයක්වත් වෙන්න ඇතිනෙ. හැමෝටම ඉතින් එහෙම දේවල් වෙනවනෙ. ඒකනිසා ඒ සහෝට අය…

Atlantis SE2-1

කොහොමද ඉතින් හැමෝටම? ජයටම බයිස්කෝප් බලබල ඉන්නව ඇති නේද?

මුලින්ම කියන්න ඕනි මේ Atlantis කතා මාලාව මුලින් ගෙනාවෙ මමනම් නෙවෙයි. හසන්ත අයියගෙ ඉල්ලීමකට අනුව කරපු එකක් තමයි මේක. කලින් මේ සීරීස් එක ගෙනාපු සහෝදරයට මොකක්හරි පුද්ගලික ප්‍රශ්නයක්වත් වෙන්න ඇතිනෙ. හැමෝටම ඉතින් එහෙම දේවල් වෙනවනෙ. ඒකනිසා ඒ සහෝට අයෙත් බනින්නෙ නැතුව මේක බලන්න. 🙂

ඒ වගේම මම මේක බාරගෙන කරද්දි සෑහෙන ප්‍රශ්නෙකටත් මැදිවුනා මං මේ කතාව බලල තිබුණෙ නැති නිසා. ඒක නිසා උපසිරැසිවල නම් ගම් නොගැලපීමක් තිබුණොත් සමාවෙන්න. කලින් කොටස්වල දකින්න ලැබුණු විදිහට ජේසන්ව පැසිෆායිගෙ ගෝලයෝ අල්ලගෙන ආවා. පැසිෆායි ගෙ සේවකයෙක් ( මම නම දන්නෙ නෑ) පැසිෆායිට බල කරනවා ජේසන් ඔරකල්ව මැරුවට ජේසන්ට මරණ දඬුවම දෙන්න කියලා. පැසිෆායි ඒකට කැමතිවෙන්නෙ නෑ. ඒත් ජේසන්ට නිකන් නිදහස දෙන්නෙත් නෑ… ඇයිද කියල බලන්නකො..

වැඩිය කතාව ගැන නොදන්න නිසා දිග ලිපියක් ලියන්නෙ නැත්තෙ.

මේ ළඟකදි ඉඳන් පොඩි ගැටලුවක් වෙලා මගේ උපසිරැසි KM Player එකේ හරියට පේන්නෙ නෑ කියලා කිහිපදෙනෙක්ම දැනුම්දුන්න නිසා එහෙම උපසිරැසි වල ගැටළුවක් ඇතිවුනොත් ඒකට පිළියම් දෙකක් ලිපියෙම සඳහන් කරන්නම්..

1) භාවිතාකරන KM Player වෙනුවට MP Classic භාවිතා කිරීම.

2) උපසිරැසි ගොනුව වෙනස්කමකට ලක්කිරීම.
* උපසිරැසිය (.srt file එක) notepad එකට කොපි කරගන්න. උපසිරැසියේ වෙනසක් නොකර save as විධානය ලබාදී එහි encoding එක UTF-8 ලෙස ලබාදී save කරගන්න.

උපසිරැසිය නිවැරදිව ධාවනය වීම හෝ නොවීම ගැන යෝජනා, චෝදනා කමෙන්ටුවක් විදිහට ලියලා යන්න කියල ඉල්ලන ගමන්…..

මම යනවෝ එහෙනම්.. අවසාන කොටසින් හමුවෙමු….!

Atlantis (2013– ) on IMDb

 

 

314 MB කොපිය මෙතනින් බාගන්න

c868dcaddd59e8e3ff6c16ac14187c170ed45580 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

2,536 downloadsDownload Atlantis-S02E11.zip18 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                      All Episodes                          Next Episode >>

Subtitles by

රවිඳු තේනබදු

Subtitles

2,536 downloadsDownload Subtitles18 KB

27 comments

  1. නලින්

    ස්තුතියි රවිඳු සහෝ!

    බලමු! ජය වේවා!

  2. dhanushkaprabodhana

    meka dammata godak thanks.ikmanin episode 12 denna.

  3. R.D

    Meka genakal sahena kalayak balagena hitiya.amathakath wela tibune.....meka genawata sthuthi ravindu saho.next sub ekath ikmanatama gemu............

  4. nuwan

    එල මචන් ..මහන්සියට....

  5. Yenu

    බොහොම ස්තුතියි උපසිරසියට..

  6. මධුකප්‍රිය පෙරේරා

    සබ දුන්නට තුති සහෝ ... ඔයා උපසිරසි හදද්දී unicode use කරනවද කියලා පොඩ්ඩක් චෙක් කරගන්න ..
    මම හිතන්නේ එකේ අවුලක් වෙන්න ඇති

  7. Sadu

    appe athi yantham.meka enakam godak kal balan hitiya.kohoma hari apata meka genawata tnkzzz saho.mulin kenthiyen wage hitiyath meka dakinakotama a okkoma nethiwela giya.anith ekath ikmanatama denna. b.s

  8. SHEHAN

    thanks broo

  9. Sanjaya

    thanks Yaluwa

  10. Supun Madhusanka (Bunny)

    Thanks saho..... me paara anm late una neh. eelaga episde 1th ikmanata denna. thanks saho ube mahansiyata.....

  11. ChameeraK Peiris

    ethi yanhan.. next ekath oyama denna hode

  12. Kulanjana Maduranga

    niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......

  13. kasun dil

    machn next aka denwada

  14. prabhath

    thanks

  15. Dilanka

    Ela mcn

  16. sajeevi

    thanks

  17. akalanka

    thaks u bro godakk..me karana udhuwata jayen jaya pathanawa bro

  18. gihan

    thnks saho ikmanata anit 2t danna

  19. swgasandaruwan

    sub weda, thanks dear

  20. lakshan

    thanks..

  21. tharindu

    thank saho

  22. Achintha Sameera

    රවිඳු තේනබදු තැන්ක්ස් මචෝ සබ් එකට
    අනිත් එකටත් ඉක්මනට සබ් එක දෙන්න මචෝ

  23. රොයිලි

    බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  24. lakshan

    thanks machn....

  25. ඉසු ඩිපි (Isu DP)

    සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
    ජය වේවා. ! :-D

  26. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra

  27. sanath

    thankz machan sub ekata….