ඔයාලට මතකනෙ ශින් සේ ගී ඔහ් රි ජාන් ව පැහැරගෙන ගියා කලින් කොටසෙදි. එයා රි ජින් ව එක්කගෙන ගිහින් එක එක දේවල් දෙනව එයාට. ඒ දීලා කියනවා එයාට කැමති වෙන්න කියල. චා ඩූ හයින් සහ ශින් සේ ගී අතරින් ශින් සේ ගීව තෝරගන්න කියල. මේ දෙන්නා එකට ඉද්දිම නොහිතපු වෙලාවක චා ඩූ හයින් ආයෙත් හරි […]
ඔයාලට මතකනෙ ශින් සේ ගී ඔහ් රි ජාන් ව පැහැරගෙන ගියා කලින් කොටසෙදි. එයා රි ජින් ව එක්කගෙන ගිහින් එක එක දේවල් දෙනව එයාට. ඒ දීලා කියනවා එයාට කැමති වෙන්න කියල. චා ඩූ හයින් සහ ශින් සේ ගී අතරින් ශින් සේ ගීව තෝරගන්න කියල. මේ දෙන්නා එකට ඉද්දිම නොහිතපු වෙලාවක චා ඩූ හයින් ආයෙත් හරි සිහියට එනවා. මේ දෙන්නව හොයාගෙන ආපු ලේකම්තුමත් ඒ වෙලාවෙම එතනට එනව. මේ සිදුවුන දෙයින් හැමෝම තේරුම් ගන්නව දැන් රි ජින් අනතුරක ඉන්නෙ කියල. ඉතින් වෛද්‍යතුමා එයාට නිවාඩු දෙනව ගෙදර ගිහින් ටික දවසක් ඉන්න කියල. චා ඩූ හයින් වුනත් ඒ තීරණයට කැමති වෙනවා. ඔන්න මේ වතාවෙ ඒ ගමන ආයෙමත් ෆෙරී පාර්ක් එනව. එයාට ඕනෙ වෙනව විනෝද වෙන්න තැනක්. ඉතින් එයා කලින් දැනගත්ත යාලුවෙක් හමුවෙන්න යනව. දන්නවද ඒ කවුද කියල? ඒ තමයි ඕරි ඔන්, රි ජින් ගෙ සහෝදරයා, කොහොමද එයාලා හඳුනන්නෙ, රි ඔන් දන්නෙ ෆෙරි පාර්ක්ව විතරද? චා ඩූ හයින් නෙවේද? හරියටම දැනගන්න මේ කොටසත් බලන්නකෝ.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
427 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න
8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
935 downloadsDownload Kill-Me-Heal-Me-EP-05.zip29 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
7 comments
pathum
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට..තව තවත් උපසිරසි දෙන්න ලැබේවා ....
Ravindu
ela.digatama demu.size adu vedio dawot wadiya hoday api wage data adu ayata :D
lakshani
Thankz
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kill Me, Heal Me [EP 05] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Kill-Me-Heal-Me.jpg)

adu size video thiyana web ekak onada
ona ep ekak 200mb
mana maka thama "http://myasiantv.com/drama/kill-me-heal-me/download/"