ෆෙරී පාර්ක්ව යාලුවෙක් විදිහට රි ඔන් ගෙදරට අඳුන්වල දෙනව. ඒත් ඒ ඉන්නෙ ෆෙරී පාරක් නෙවේ ඩූ හයින් කියල දන්නෙ ඩු හයිනුත් රි ජිනුත් විතරයි. එයාලා එකිනෙකා හඳුනන බව එතනදි නොකිව්වත් අම්මයි තාත්තයි හිතන්නෙ මේ දෙන්නා රහස් පෙම්වතුන් කියල. එතනදි ඩූ හයින් තවත් රහසක් දැනගන්නවා ඒක තමයි රි ජින් හා රි ඔන් තමන් වගේම ග…
ෆෙරී පාර්ක්ව යාලුවෙක් විදිහට රි ඔන් ගෙදරට අඳුන්වල දෙනව. ඒත් ඒ ඉන්නෙ ෆෙරී පාරක් නෙවේ ඩූ හයින් කියල දන්නෙ ඩු හයිනුත් රි ජිනුත් විතරයි. එයාලා එකිනෙකා හඳුනන බව එතනදි නොකිව්වත් අම්මයි තාත්තයි හිතන්නෙ මේ දෙන්නා රහස් පෙම්වතුන් කියල. එතනදි ඩූ හයින් තවත් රහසක් දැනගන්නවා ඒක තමයි රි ජින් හා රි ඔන් තමන් වගේම ගින්නටත් යට තට්ටුවල ඉන්නත් බයයි කියල. මේ ගමනින් පස්සෙ උදෑසන අවදි වෙද්දි මෙන්න ගෙදර එකම අවුලක්. මුරණ්ඩු සේ ගී ඇවිත් ගිහින් නිකම්ම නෙවේ පණිවිඩයකුත් තියල. ඒ තමයි එයාගෙ ගෑණු ළමයගෙන් ඈත් වෙලා ඉන්නයි කියල. එහෙම නොකලොත් ඩූ හයින්ගෙ ගෑණු ළමයට කරදර වෙයි කියල. ඉතින් මේ ගැන කල්පනා කරන ඩූ හයින් තීරණය කරනව රි ජින්ව එයාගෙ රහස් වෛද්‍යවරය හැටියට බඳව ගන්න. ඒත් රි ජින් ඒකට කැමති වෙන්නෙ නෑ. එයාග සූදානම තමන්ගෙ ගුරු වෛද්‍යවරයගෙ නිර්දේශය පරිදි රට හැර යන්න වැඩිදුර අධ්‍යාපනයට. ඒ තීරණය ගැන ඩූ හයින්ට දැනුම් දෙන්න කතා කරද්දි රි ජින් දැනගන්නව ඩූ හයින් ඉන්නෙ අනතුරුදායක තත්ත්වයක කියල. මොකක්ද ඒ අනතුරුදායක තත්ත්වය. ඩූ හයින්ව ඒකෙන් බේරගන්න රි ජින්ට පුලුවන් වෙයිද? අපි මේ කොටසින් දැනගමු.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
392 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න
8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
880 downloadsDownload Kill-Me-Heal-Me-EP-06.zip30 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
කනිෂ්කා පෙරේරා
Subtitles
9 comments
Tharaka
pasindu
thanks!
Kulanjana Maduranga
niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......
widuranga
thnks sisterrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrrr
dananjaya
thanks................!
Yenu
බොහොම ස්තුතියි උපසිරසියට..
sani
thank you sooo much sis.....
රොයිලි
බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Kill Me, Heal Me [EP 06] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/05/Kill-Me-Heal-Me.jpg)

Thanks