ටිකක් විතර පරක්කු වුනත් ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන ආවා. 11 වෙනි කොටස නිකුත්කරද්දි මේකෙ වැඩ තරමක් කරල තිබුණත් අධ්‍යාපන වැඩ එක්ක ටිකක් පරක්කු වුනේ. ඒකට සමාව ඉල්ලන ගමන් මේ කතා මාලාවෙ දැනට නිකුත්වෙලා තියෙන කොටස් අවසන් වෙනවා. වැඩි දෙයක් නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම් පසුගිය කොටසෙදි දකින්න ලැබුණු වි…
ටිකක් විතර පරක්කු වුනත් ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන ආවා. 11 වෙනි කොටස නිකුත්කරද්දි මේකෙ වැඩ තරමක් කරල තිබුණත් අධ්‍යාපන වැඩ එක්ක ටිකක් පරක්කු වුනේ. ඒකට සමාව ඉල්ලන ගමන් මේ කතා මාලාවෙ දැනට නිකුත්වෙලා තියෙන කොටස් අවසන් වෙනවා. වැඩි දෙයක් නැතුව කතාව ගැන පොඩ්ඩක් කියන්නම්
පසුගිය කොටසෙදි දකින්න ලැබුණු විදිහට ජේසන් පැසිෆායිගෙ හිරෙන් පැනගත්තා. ඒත් ජේසන්ගෙ වැඩේ ඉවර නෑ. ජේසන් පැසිෆායිව පරාජය කරලා ඇට්ලාන්ටිස් වලට සාමය ඇතිකරන්න ඕනි. ජේසන්ට ඒක කරන්න පුළුවන් වෙයිද? පැය 1 විනාඩි 24 ක් පුරාවටම ඒක දැනගන්න පුළුවන්. අන්තිම කොටස නිසා ඉතින් කොහොමත් ගොඩක් දේවල් සිද්දවෙනවා. බලන්නකො අරගෙන.
දිග ලිපියක් ලිව්වෙ නෑ. Wayward Pines කතාවත් තියෙනවා උපසිරැසි කරන්න. ඒ කතාංගයත් හොඳට රසවිඳින්න පුළුවන් අමුතු අමුතු දේවල් පිරුණු කතාවක්. අබිරහස් කතා බලන අයට ගැලපෙයි. ඒක එක්කත් එකතුවෙන්න කියල ඉල්ලන ගමන් මම සමුගන්නම්….
*** මේ කතාවෙ නම්, ගම් වල වෙනසක් වුනානම් සමාවෙන්න.***
a8f76af999569888c34df4556ff828378630cd36 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,673 downloadsDownload Atlantis-S02E12-13.zip33 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2015/04/රවිඳු-තේනබදු.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳු තේනබදු” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
රවිඳු තේනබදු
Subtitles
33 comments
R.D
nirosh akalanka
onna ektma mn bava thankzzz mcn
නලින්
ස්තුතියි රවිදු සහො!
Kasun Widusha
ela ..........wayward pines ekatat ikmanatama sub denda tnx me sub ekata
Supun Madhusanka (Bunny)
Thanks saho.....
ChameeraK Peiris
Season 3 ekak enawada meke ?
Ravindu Thenabadu
සමහර සයිට්වල තියෙනවා season 3 ක් නෑ කියලා.
සමහර ඒවගෙ තියෙනවලු..කොහොමද දන්නෙ නෑ හරියටම.
Ishän
BBC eken season 3 cancel karala kiyala thama thiyenne Eth meke anthimata wena dewal nisa season 3 naththan wadak ne hodama hariyedi nawaththuwa wage wenwa
Kulanjana Maduranga
niayamai…thanks RAVINDU saho..sub ekata..digatama sub demu.jaya wewa......
ධනා
නියමයි......
indika
thanks
SHEHAN
thanks broo........
Amal
බොහොම ස්තුතියි සහෝ ..පොඩි අවුලක් තියනවා මට ටොරන්ට් ලින්ක් එක එන්නේ නැ ..වෙන එකකින් ගත්ත එක 491 mb සබ සෙට් වෙන්නේ නැති වෙයිද ?
dula
bro mata ink 1 send karannako
රොයිලි
බොහොම ස්තූතියි රවිඳු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Ravindu Thenabadu
ඒක වෙනම add කරගනින් මචෝ... වැඩකරයි මං හිතන්නෙ. අවුලක් වෙන්නෙ නැතිවෙයි...
lakshan
Thanks bro...
haritha
subata thanks aa....
lakshan
thanks machooo....
ඉසු ඩිපි (Isu DP)
සිසන් 2නම් 1ට වඩා ඇත්තටම හොද කතාවක් තිබ්බා. මේතනින් මේ කතාව ඉවර නෑ.
එක්කෝ සිසන් 3ක් එන්න ඔනේ එහෙම නැත්නම් තව එපිසොඩ් එන්න ඔනේ.
කොහොම උනත් කිනා සහොටත්, රවි සහොටත් බොහොම ස්තුතියි.
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-Dkavin
eka thmi math baluwe hariyata awasana une na ne season 3 aweth na ne
sajeevi
thanks
Pramith
Thanks Bro
tharindu
thank saho
තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
Udana
Thanks bro
sanath
thankz machan sub ekata….
amila-kandy
godak thank you sahooo... okkoma sub down kala..antimata kiyanne okkoma sub walata thakn you :D jaya hooo
Devindi Sulochana
aiye meke season 3 karanne naththe ai
kavin
season 3 na ne bro
Dushmantha Ranasinghe
Thanks bro
Dinukaperera
Subtitles එක වැටෙන්නේ නැනේ episode 13 එක.....episode 13 වැටෙන්නේ 12 subtitles එක.....එක හදන හැටි කියන්නකෝ
Dinukaperera
Subtitles එක වැටෙන්නේ නැනේ episode 13 එක.....episode 13 වැටෙන්නේ 12 subtitles එක.....එක හදන හැටි කියන්නකෝ
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Atlantis [S02 : E12-13] | රැජින මියයයිද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/11/Atlantis-SE2-1.jpg)

එල සහෝ...........මෙච්චර ඉක්මනට ගෙනාවා හොදටම ඇති.තැන්ක්ස්..........වෙවර්ඩ් පයින්ස් එකත් ඉක්මනටම ගේමු.....