Watch Trailer

Kill Me, Heal Me [EP 08] | මරාදමන්න මා , සුවපත් කරන්න මා … [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න රි ජින් රට යනවයි කියල ගෙදරට බොරුවක් කියල චි ඩූ හයින් ගෙ චිකිත්සකය වෙන්න ගිහිල්ලා. ඩූ හයින්ට නම් සතුටුයි මේ වෙච්ච දේ ගැන. එයා රි ජින් ගෙන් ඉල්ලන එකම දේ වෙන්නේ එයා කොරියොවෙ ඉන්න ඕනෙ දවස් ටික ගෙවිල යනකල් එයාගෙ රෝගෙ අනිත් අයට හෙලිදරවු නොවී ඉන්න උදව් කරන්න කියල විතරයි. ඔමෙගා කතෘව හමුවෙන්න හිතාගෙන…

Kill Me, Heal Me

මෙන්න රි ජින් රට යනවයි කියල ගෙදරට බොරුවක් කියල චි ඩූ හයින් ගෙ චිකිත්සකය වෙන්න ගිහිල්ලා. ඩූ හයින්ට නම් සතුටුයි මේ වෙච්ච දේ ගැන. එයා රි ජින් ගෙන් ඉල්ලන එකම දේ වෙන්නේ එයා කොරියොවෙ ඉන්න ඕනෙ දවස් ටික ගෙවිල යනකල් එයාගෙ රෝගෙ අනිත් අයට හෙලිදරවු නොවී ඉන්න උදව් කරන්න කියල විතරයි. ඔමෙගා කතෘව හමුවෙන්න හිතාගෙන එයාගෙ රසික හමුවකට යන්න ලේකම් ආහ්න් සහ ඩූ හයින් හිතාගෙන ඉන්නවා. ඒත් අන්තිමට ගමන යන්න වෙන්නේ ලේකම් ආහ්න් වෙනුවට රි ජින් ටයි. එතනදි තමන්ගෙ අයියව දැකල රි ජින් පැනල යද්දි ෆෙරී පාර්ක් කියල හිතල රි ඔන් ඩූ හයින් ව නවත්ත ගන්නව. එතනදි තමන්ගෙ පොතක ඇති කතාවක් රි ඔන් චා ඩූ හයින්ට විස්තර කරද්දි ඩූ හයින්ට දැනෙන්නේ ඒක තමන්ට වුන දෙයක් වගෙයි. ඩූ හයින් ගෙ තවත් පෞරුෂයක් එලියට එන්න හදනව කියල තේරුම් ගන්න රි ජින් එතනින් ඩූ හයින්ව ඉක්මනින්ම අරන් යන්නයි හදන්නේ. ඒත් රි ජින් ඩූ හයින්ව ගෙදරට එක්ක යන්න කලින් ආහ්න් යූ සබ් ගෙ නිවුන් සහෝදරී ආහ්න් යු නා එලියට එනව. එයා තරුණ වයසෙ ඉන්න පිරිමි ළමයි ගැන, ආදරේ ගැන වැඩියෙන් හිතන විලාසිතා වලට හරිම ආස ගෑණු ළමෙක්. චා ඩූ හයින්ගෙ කවදාවත්ම හමුවෙලා නැති මේ පෞරුෂය පාලනය කරගන්න රි ජින්ට පුලුවන් වෙයිද කියල බලමු නේද…..

Kill Me, Heal Me (2015– )  on IMDb

 

 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

457 MB කොපිය (8.39 GB) මෙතනින් බාගන්න

8E7466A2CFF718CABA214BB378E2A7DB5A5D6ABC ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

818 downloadsDownload Kill-Me-Heal-Me-EP-08.zip33 KB

 

https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2014/08/kanishkaP.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “කනිෂ්කා ගිහානි පෙරේරා” සොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

     << Previous Episode                      All Episodes                     Next Episode>> 

Subtitles by

කනිෂ්කා පෙරේරා

Subtitles

818 downloadsDownload Subtitles33 KB

4 comments

  1. Tharaka

    Thanx

  2. Kulanjana Maduranga

    niayamai…thanks KANISHKA Sis..sub ekata..digatama sub demu.jaya wewa......

  3. රොයිලි

    බොහොම ස්තූතියි කනිෂ්කා සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  4. තිසර නියෝ

    උපසිරැසියට තුති…
    ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
    ඔබට ජය

    #Hail_Hydra