සුගිය කතාවේදී සැකිලි යතුර ගන්න මුවාවෙන් අමන්දා ඈන් කියලා ක්ලීනර් කෙනෙක් යැව්වා ඔවන්ව හිරෙන් එලියට ගන්න. ඒත් ඇත්තටම අමන්දාට ඕනේ වෙලා තිබුනේ සැකිලි යතුර තියෙන තැන හොයාගන්න නෙමෙයි. ඔවන්ව අමන්දාගේ යටතට ගන්න. ඒත් කවුරුවත් ඒ මොකටද කියලා දන්නේ නෑ. එදා තමයි නිකීටා වගේම අනිත් අය දැනගත්තේ ඔවන් ජීවතුන් අතර ඉන…

සුගිය කතාවේදී සැකිලි යතුර ගන්න මුවාවෙන් අමන්දා ඈන් කියලා ක්ලීනර් කෙනෙක් යැව්වා ඔවන්ව හිරෙන් එලියට ගන්න. ඒත් ඇත්තටම අමන්දාට ඕනේ වෙලා තිබුනේ සැකිලි යතුර තියෙන තැන හොයාගන්න නෙමෙයි. ඔවන්ව අමන්දාගේ යටතට ගන්න. ඒත් කවුරුවත් ඒ මොකටද කියලා දන්නේ නෑ. එදා තමයි නිකීටා වගේම අනිත් අය දැනගත්තේ ඔවන් ජීවතුන් අතර ඉන්නවා කියලා.ඒ වගේම තමයි ඔවන් කවදාවත් මීට කලින් එයා ගැන නොකියපු දෙයක් නිකීටාට කියනවා. ඒ තමයි එයාට එයාගේ අතීතය ගැන මොනාවත්ම මතක නෑ කියලා. ඒත් ඔයාලට මතක ඇති පසුගිය කතාවේ විදියට අමන්දා ඔවන්ගේ මතකයට මොනාහරි දෙයක් කලා කියලා. ඒ වගේම එයාට සෑම් කියලා තමයි කතා කලේ. කොහොමහරි එදා සැකිලි යතුර වගේම ඔවන්වත් බේරගන්නත් නිකීටාට පුළුවන් වෙනවා. මේ අනුව අලුත් ඩිවිශන් වලි රෝග් නියෝජිතයින් දඩයමෙන්, ඩිවිශන් ඇතුලට පණපිටින් ගෙනාපු පලමු නියෝජිතයා තමයි ඔවන් කියන්නේ.
අද කතාවේදී සිද්ධිය ගලාගෙන යන්නෙත් රෝග් නියෝජිතයෙකු පිලිබඳ සිදුවීමක් එක්ක. හැබැයි මේ රෝග් නියෝජිතයා එසේ මෙසේ කෙනෙක් නම් නෙමෙයි. ඔයාලට කලින් උස්බෙකිස්තානයේ වෙච්ච සිද්ධිය මතක ඇති නේ. ඒ සිද්ධීයෙන් පස්සේ උස්බෙකිස්තානයේ ජනාධිපති මැරුණා. ටික කාලයක් තිස්සේ ජනාධිපති කෙනෙක් නැතුව හිටපු රටේ ජනාධිපති විදියට කෙනෙක්ව පත්කර ගන්න ජනාධිපති වරණයක් තියන්නයි හදන්නේ. මේ ජනාධිපති වරණයේ අපේක්ශකයෙකු විදියට ඇලෙක්සි මාර්කෝව් කියලා කෙනෙක් උස්බෙකිස්තානයේ ඡන්දය ඉල්ලන්නයි සූදානම් වෙන්නේ. හැබැයි ඇත්තටම කිව්වොත් මෙයා වසර 6කට කලින් උස්බෙකිස්තානයේ ඔත්තු බලන්න යවපු එඩ්වර්ඩ් කියලා ඩිවිශන් නියෝජිතයෙක්. අලුත් ඩිවිශන් පත්වුනාට පස්සේ එයාටත් පණිවුඩයක් ලබා දුන්නා ඩිවිශන් වලට එන්න කියලා. ඒත් එයා ඒක ප්‍රතික්ශේප කරලා උස්බෙකිස්තානයේ ජනාධිපති විදියට පත්වෙන්නයි සූදානම. ඒ වගේම එයාව එක්කගෙන එන්න යවපු ඩිවිශන් නියෝජිතයෝ දෙන්නෙක්වත් මරලා දානවා. මේක නිසා ඩිවිශන් වලට මෙයාව ඉවරයක් කරන්න සැලසුම් කරන්න වෙනවා. ඒත් මෙයා උස්බෙකිස්ථානයේ පත්වෙන්න ඉන්න ජනාධිපති. කොහොමද මේක කරන්නේ.
කට්ටියම එකතු වෙලා කොහොමද මේක කරන්නේ කියලා දැනගන්න ඔයාලට කතාව බලන්නම වෙනවා. මීලඟ උපසිරැසියෙන් හමුවෙන බලාපොරොත්තවෙන් මම අදට සමුගන්නම්.
ආයු – බෝ – වේවා !!!
227 MB (5.51GB Season 3 Complete) කොපිය මෙතනින් බාගන්න
8C79ACDB110D27833A8DAD6F6CDAA5C6C06855F7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
2,148 downloadsDownload Nikita-S03E05.zip34 KB
https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2012/10/Normal-.jpg මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ප්‍රණිත් රණසිංහ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitles by
ප්‍රණිත් රණසිංහ
Subtitles
16 comments
Sach
Naveen Lakshitha
thanks machan
nuwan
නියමයි මචන්....බොහොම තුති....
Gayan
thanks machan.. Sonya da amandage oththu balanne ?
R.D
Thanks BRO.............Appreciate your work
Dilshan
thnk's you
Kulanjana Maduranga
niayamai…onna sub gaththa,,,thanks PRANEETH saho..sub ekata..digatama sub demu.jaya wewa......
Pasindu
Great work,thanx bro
රොයිලි
බොහොම ස්තූතියි ප්‍රණීත් සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
ඉසු ඩිපි (Isu DP)
සබ් එකටයි ලිපියටයි ගොඩක් ස්තුතියි සහෝ. ;-)
ජය වේවා. ! :-DChaMma
machan 10n passe sub denne nani ganna vidihakuth naani :(
charith
thanks... ithuru tikath danawada???????
Dinush
thanks bn!!! තරහ නැතුව ඉතුරු ටිකත් දාපන්කෝ...
lakshan
අප සියළුදෙනා වෙනුවෙන් කරන සේවය
ඉතා ගෞරවයෙන් අගය කරනවා… බොහෝම ස්තුතියි සබට…තිසර නියෝ
උපසිරැසියට තුති…
ඊළඟ උපසිරසියෙන් හමුවෙමු..
ඔබට ජය#Hail_Hydra
suranuwan
ela..
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series

සබට තුති සහෝ !!!!!