හොඳයි එහෙනම් ඔන්න පස්වෙනි එපියත් ගෙනාවා. මේ සීසන් එකේ වැඩිම IMDB Ranks වාර්තා වුනේ The Declaration of War, The Warhammer Titan සහ Assault කියන එපි තුනටයි. ඒ IMDB 9.9+ ගානක් ❤️ ඉතින් අද ගෙනාවේ The Declaration of War එකට උපසිරැසියයි. පසුගිය කොටසේදී, එරන්ට එයාගේ සීයාව හම්බවෙනවා. එරන්ගේ සීයා එයාගෙ පුතා…

හොඳයි එහෙනම් ඔන්න පස්වෙනි එපියත් ගෙනාවා. මේ සීසන් එකේ වැඩිම IMDB Ranks වාර්තා වුනේ The Declaration of War, The Warhammer Titan සහ Assault කියන එපි තුනටයි. ඒ IMDB 9.9+ ගානක් ❤️ ඉතින් අද ගෙනාවේ The Declaration of War එකට උපසිරැසියයි. පසුගිය කොටසේදී, එරන්ට එයාගේ සීයාව හම්බවෙනවා. එරන්ගේ සීයා එයාගෙ පුතා වුන ග්‍රීශා යේගර්ටයි, දුව වුන ෆේයි යේගර්ටයි සිද්ධ උනු දේ නිසා තාමත් Mentally Down වෙලා ඉන්නේ කියලා. ඒ වගේම දැන් එරන් Hero ද Villain ද කියන්නත් බෑ වගේ සීන් එකක් තමයි තියෙන්නේ. එරන්ගේ කතාව නම් මොනා වුනත් මගේ හිතට ඇල්ලුවා. එයාගේ Voice Actor Yuki Kaji මෙයාගෙ චරිතෙට කොච්චර සාධාරණයක් කරනවද කියන එක එරන්ගේ කටහඬින්ම කියන්න පුළුවන්. ඒ Depressed Voice එක .
හොඳයි අද කතාව ගත්තොත්, මේ කොටසින් මේ කතාවේ වැදගත් සන්ධිස්තානයක් පහු කරනවා. ඒ තමයි කවුරුත් නොදන්න ඇත්ත හෙලි කරන එක….ඒ කියන්නේ අවුරුදු 100 කට කලින් මොකක්ද වුනේ කියන එක. ඔයා බලලම ඉන්නකෝ ඒක හරියටම කිව්වොත් AOT එකට පාදක උනු කතාවේ සාරාංශය වගේ තමයි ඉතින්.
හැමදාමත් වගේම මේ එපිසෝඩ් එකටත් ඉහළ ප්‍රේක්ෂක මනාපයත් ලැබිලා තියෙනවා. ඉතින් ඔයාලා මේක හොඳට රසවිදීවී කියලා හිතෙනවා. අඩු පාඩු තිබ්බොත් යට තියෙන Comments වල අනිවා දාන්න ඕනේ අදට මන් යන්නම්. සුභ දවසක් ❤️

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,334 downloadsDownload Attack.on_.Titan_.S04E05.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
18 comments
Rusara nimnada
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Rusara nimnada
thnx bn
Amila Konara
සබ් එකට ස්තූතියි සහෝ
ඊලග එකත් ඉක්මනටම ඕනේHarsha
සබ් හදනවට ගොඩක් පින් සගො
Anonymous
sub එකට ස්තූති ...ඊලග එකත් ඉක්මනට ඔනේ බන්..
Gihan
thak u sub ekata ithuru tikath denna a
niendertal
thanks
isuru udana
ow sub hadhanawata godak pin.ikmanatama mekata sub dila part 2tath sub dhenna.good luck
Sineth
අයියෙ subtitles පාට පාටින් තියෙන නිසා tv eke subtitles පෙන්නන්නෙ නෑ නෙ. දෙවනි episode ekanam Sos nathi nisa balanna puluwan una.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Pasindu Manujith
Thaks brother for subtitles ❤️
podda
thanks bro!!
sub oni digatamaaaPavith Wijesooriya
සබ් එකට ගොඩක් ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Levi
Arigato
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E05] Sinhala Subtitles | අවුරුදු 100කට කලින්. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/aot-s4-1.jpg)



thx bn