අලුත් දවසක්, අලුත් එපියක්. වැඩිම IMDB Rank එක වාර්තා වුනු තව එපිසෝඩ් එකක් වුණු The Warhammer Titan එකට උපසිරැසි ගෙනාවා.❤️ “අවුරුදු 100 කට පෙර මහා ටයිටන් යුද්ධය අවසන් කරේ හේලෝසවත්, ටයිබර්වරුන්වත් නෙමෙයි. ඒ “ප්‍රාකාරවල දුශ්ට රජු” කියලා හදුන්වන කාල් ෆ්‍රිට්ස් රජතුමායි. ඔහු යුද්ධය නිසා පීඩා වින්දා. ඉති…

අලුත් දවසක්, අලුත් එපියක්. වැඩිම IMDB Rank එක වාර්තා වුනු තව එපිසෝඩ් එකක් වුණු The Warhammer Titan එකට උපසිරැසි ගෙනාවා.❤️
“අවුරුදු 100 කට පෙර මහා ටයිටන් යුද්ධය අවසන් කරේ හේලෝසවත්, ටයිබර්වරුන්වත් නෙමෙයි. ඒ “ප්‍රාකාරවල දුශ්ට රජු” කියලා හදුන්වන කාල් ෆ්‍රිට්ස් රජතුමායි. ඔහු යුද්ධය නිසා පීඩා වින්දා. ඉතින් එයා යුද්ධය අතහරිනව කියලා ශපත කළා….ඒ නිසාම තමන්ගේ මතවාදය, ටයිටන් බලත් එක්කම ඊළඟ පරම්පරාවට අරගෙන ගියා. ඒකනිසයි ප්‍රාකාර තුළ සිටින මිලියන 10 ක පමණ ටයිටන්ලා අද වෙනකන් ලෝක සාමයට හානි කරේ නැත්තේ. ඒත් දැන් තත්වය වෙනස්. ප්‍රාකාර තුළත්, ලෝක සාමයටත් තර්ජනයක් විදිහට එරන් යේගාර් නම් පුද්ගලයා ප්‍රාරම්භක ටයිටන් බලය රාජකීය පවුලෙන් පැහැරගෙන ගොස් තිබෙනවා. ඒකනිසාම අපි දැන් මහා සටනකට මූණ පාලා තියෙනවා. ඒ The Rumbling නම් ව්‍යසනකාරී සමූලඝාතන ක්‍රියාවලි සමගයි. එනම් යතෝක්ත පුද්ගලයාගේ සම්භන්ධීකාරක බලයෙන් ප්‍රාකාර තුළ සිටින මිලියන 10 ක පමණ කොලෝසල් ටයිටන්ලා මගින් ලෝකයේ සියළුම ජීවය තුරන් කර, ලෝකය සමතලා කිරීමයි. එය පටන් ගත්විට අපට ඒ දෙස භීතියෙන් බලා හිඳීම විනා වෙන කළ හැකි දෙයක් නැහැ. එමනිසා මේ තර්ජනය ඉවත් කළ යුතුයි!”
මේ තියෙන්නේ විලී ටයිබර් ගේ කතාවේ කෙටිම සාරාංශයක්. අද කොටසින් වෙන්නේ විලී ටයිබර්ගේ මරණයෙන් පසු, එල්ඩියා සහ මාර්ලි අතර පළමු සටනයි.අන්තිමටම කතාවට Enter වෙන්නේ කව්ද බලන්නකෝ. බලලා රසවිදින්න. අඩු පාඩු කියාගෙන යන්න. සුභ දවසක්

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,632 downloadsDownload Attack.on_.Titan_.S04E06.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

NEW MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
15 comments
Anonymous
Amila Konara
සබ් එකට ස්තූතියි සහෝ
ඊලග එකත් ඉක්මනට ඕනේsachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
das
kiyanna deyak ne. sub eka supiriyatama krnawa.
Anonymous
sub එකට තැන්කු මචන්...
Pavan pavithra
Ane bn...sing 2 sub eka dennako..sub eka nathuva inne balanna vidihak nathuva
Dasun
great job
Sineth
අයියෙ subtitles පාට පාටින් තියෙන නිසා tv eke subtitles පෙන්නන්නෙ නෑ නෙ. දෙවනි episode ekanam පාට පාටින් nathi nisa balanna puluwan una .
Anushka
Ow ane matath eka una sudu patin ma thiyenawanam hodai
Anonymous
Kohomada machan tv eke subtitle penna balanne
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Pavith Wijesooriya
මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement
![Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E06] Sinhala Subtitles | වෝර්හැමර් ටයිටන්. [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/aot-s4-1.jpg)



බොහොම ස්තූතියි සහෝ❤