Assassin’s Bullet කියන්නේ AOT රසිකයන්ව Shock කරපු Episode එකක්. මොකද කිව්වොත් අපි හීනෙකින්වත් නොහිතපු දේවල් ටිකක් තමා වෙන්නේ…. පළවෙනි එක තමා සාශා ගබීගේ අතින් වෙඩි වැදිලා මැරෙනවා. එතනදි එරන් කෝනිගෙන් අහනවා සාශාගේ අන්තිම වචන මොනාද කියලා. කෝනී “මස්” කියල කිව්වාම එරන්ට හිනා යනවා. මට හිතුන විදිහට එතන ඉඳ…

Assassin’s Bullet කියන්නේ AOT රසිකයන්ව Shock කරපු Episode එකක්. මොකද කිව්වොත් අපි හීනෙකින්වත් නොහිතපු දේවල් ටිකක් තමා වෙන්නේ…. පළවෙනි එක තමා සාශා ගබීගේ අතින් වෙඩි වැදිලා මැරෙනවා.
එතනදි එරන් කෝනිගෙන් අහනවා සාශාගේ අන්තිම වචන මොනාද කියලා. කෝනී “මස්” කියල කිව්වාම එරන්ට හිනා යනවා. මට හිතුන විදිහට එතන ඉඳන් තමා එරන්ට තවත් අකමැති වෙන්න ගත්තේ. දෙවෙනි එක ජීක්ව මැරුණයි කියල පෙන්නුවට ජීකුයි, එරනුයි තමා මේ හැම දෙයක්ම සැලසුම් කරලා තිබිලා තියෙන්නෙ. ජීක් පැරඩිස් වල ස්කවුට්ලගෙන් බාගෙට බාගයක් මැරුවා වුනත් එයත් දැන් ඉන්නේ පැරඩයිස් පැත්තේ. ඒකනම් ගොඩක් අයට විශ්වාස කරන්න බැහැ. හැමෝම ජීක් දිහා සැකෙන් බලන්නේ.
අද කොටස ගත්තොත් බොහෝදුරට තියෙන්නේ ආර්මින්ගේ කතාවක්. අවුරුදු තුනකට කලින් සීන් එකක් ගැන තමා කියන්නේ. එ කියන්නේ රයිනර් පැරඩයිස් වලින් ආවට පස්සේ වුණු සීන් එකක් ගැන.
ජීක්ගේ සැලසුම් මොනාද, හිස්ටොරියාට මොනා වෙයිද, එරන් හිතන්නේ මොනාද, එල්ඩියාවට මාර්ලි තාක්ශනය හම්බුනේ කොහොමද කියලා දැනගන්නනම් මේ Episode එක බලලම ඉන්න වෙනවා.
අදට එහෙනම් යන්නම්. පරිස්සමින් ඉන්න.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,334 downloadsDownload Attack.on_.Titan_.S04E09.zip18 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
14 comments
Amila Konara
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
Banuka
Thanks u soo much man keep it up bn <3 next epi tika tath denkn balan inne
Uzumaki Naruto
Spy x Family anime series එක අප්‍රේල් වල relese venava පුලුවන්නම් sub denna
Dasun
මචන සබ් එකේ කොලිටි එක ගැන කියලා වැඩක් නෑ හොඳේ.. ගින්දර බන්
Dasun
මචන සබ් එකේ කොලිටි එක ගැන කියලා වැඩක් නෑ හොඳේ.. ගින්දර බන්
levi acherman
ane ikmanatama sound argument epi ekatath sub dhenna.sthuthi hadhawathinma watila thibba me kathawa aye nagittawanna katayuthu karata.godak pin.ikmanatama apita anith epiwalata sub one.thbx
levi acherman
jambu maniyangema pihita labenna one.
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
podda
suba supiri mcn
Pavith Wijesooriya
සබ් එකේ සමහර ලයින් ටිකක් වැදිලා තිබ්බේ නෑ.ඒක ඉන්ග්ලිෂ් සබ් එකේ අවුලක් වෙන්න ඕනේ මන් හිතන්නේ.ඉදිරියට සබ් එක කරද්දී ලයින් ඔක්කොම වගේ තියෙන්න කරනවනම් කොලිටිය ගොඩක් හොදා මොනා උනත් සබ් එකට ගොඩක් ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්‍රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E09] Sinhala Subtitles | ස්වෙච්ඡා සොල්දාදුවන් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/aot-s4-1.jpg)



සබ් එකට ස්තූතියි සහෝ
ඉතුරු ටිකටත් මේවගේම ඉක්මනට ඕන