පසු ගිය කොටස්වලින්, බොහෝ දුරට සර්වේ කෝස්ලා මාර්ලිවලට ආවේ මාර්ලිලගේ යුධ නැවකින් වෙන්න ඕනේ. Season 4 Episode 02 එකේදී ජීක් කියනවා, “පැරඩයිස් වලට ගියපු එක නැවක්වත් ආපහු ආවේ නෑ” කියලා. ඔයාලා මාන්ගා එක ඉස්සරහට කියෙව්වනම් මේකට සම්බන්ධ තව කොටසක් පෙන්නනවා. එරන් ජෝව් ටයිටන්ගේ බලය පාවිච්චි කරලා ලාරා ටයිබර්;…

පසු ගිය කොටස්වලින්, බොහෝ දුරට සර්වේ කෝස්ලා මාර්ලිවලට ආවේ මාර්ලිලගේ යුධ නැවකින් වෙන්න ඕනේ. Season 4 Episode 02 එකේදී ජීක් කියනවා, “පැරඩයිස් වලට ගියපු එක නැවක්වත් ආපහු ආවේ නෑ” කියලා. ඔයාලා මාන්ගා එක ඉස්සරහට කියෙව්වනම් මේකට සම්බන්ධ තව කොටසක් පෙන්නනවා.
එරන් ජෝව් ටයිටන්ගේ බලය පාවිච්චි කරලා ලාරා ටයිබර්; වෝර්හැමර් ව කනවා. එරන්ට අන්තිමට ආර්මඩ් ටයිටන් එක්ක හැප්පෙන්න වෙනවා එරන්ගේ Titan ගේ Evil ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න රයිනර්ගේ Titan ගේ Human ගතිය වැඩී කියලා බැලූබැල්මට පේනවා. එරන් එකපාරින් ආර්මඩ්ගේ හක්ක කුඩුවෙන්න ගහනවා. එරන් එතනදි පුදුමත් වෙනවා රයිනර් ඒ වෙනකොට එරන් එක්ක ගහගන්න නෙමේ හිටියේ කියන එකට.
පස්සෙ වෝර් එක ඉවර කරලා මෙයාලා ගුවන් යානෙකින් පිටත් වෙන්න හදනවා.
අද කොටස වෙන Assassin’s Bullet කියන Episode එකෙන් සාර්ථක විදිහට මාර්ලි, එල්ඩියා දෙපාර්ශවේම කැපකිරීම්, මරණ, වැළපීම් නියමෙට නිරූපණය කරනවා. ගොඩක් AOT රසික රසිකාවියන්ට දුක්බර වුණු කොටසක් වෙයි මේක එහෙනම්, අදට සමුගන්නවා. සුභ දවසක්.
![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
10,563 downloadsDownload Attack.on_.Titan_.S04E08.zip14 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
10 comments
Charuka
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
dasun
thank you
Madhawa mihiranga
Tʜᴀɴᴋ ʏᴏᴜ sᴜʙ ᴡᴀʟᴀᴛᴀ..ᴇᴘɪsᴏᴅᴇ 9 ᴇᴋᴇ sᴜʙ ᴏɴᴇ..
podda
niyamai machoooo!!!!
Pavith Wijesooriya
මේ එපියෙත් සබ් එකට ගොඩක් ස්තූතියි...
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
Hasiya KG
උපසිරැසිය ගේන්න දරපු මහන්සියට බොහොම ස්තූතියි සහෝදරයා... මේ වගේ තවත් වැඩ කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න ඕනි.... ඒ වගේම කරන කියන සියලුම කටයුතු සාර්ථක වේවා... තෙරුවන් සරණයි...❤️✌️
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement
![Attack on Titan AKA Shingeki No Kyojin [S04 : E08] Sinhala Subtitles | නොසිතූ වියෝව [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2021/02/aot-s4-1.jpg)



තඇන්ක් යු ♥️