ආයුබෝවේවා බයිස්කෝප් වාසීන්ට! හැමදාමත් වගේ අදත් සමාව ඉල්ලන්න වෙනවා Subtitles දෙන එක පරක්කු වෙනවට. ගොඩක් අය Comment Section එකේ සබ් එක පරක්කු වෙන එකට බැනලත් තිබ්බා. මං හිතන්නේ මං ඒකට හේතුව කලින් කිව්වා. ඉතින් සබ් එක දෙනකන් පොඩ්ඩක් ඉවසන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. කොහොමහරි හම්බෙන time එක ඇතුළත මං ඉතු…

ආයුබෝවේවා බයිස්කෝප් වාසීන්ට!
හැමදාමත් වගේ අදත් සමාව ඉල්ලන්න වෙනවා Subtitles දෙන එක පරක්කු වෙනවට. ගොඩක් අය Comment Section එකේ සබ් එක පරක්කු වෙන එකට බැනලත් තිබ්බා. මං හිතන්නේ මං ඒකට හේතුව කලින් කිව්වා. ඉතින් සබ් එක දෙනකන් පොඩ්ඩක් ඉවසන්න කියලා මං ඔයාලගෙන් ඉල්ලනවා. කොහොමහරි හම්බෙන time එක ඇතුළත මං ඉතුරු Episode වලට කොහොම හරි Subtitles ගේනවා.
හරි, අද Subtitles ගෙනාවේ Attack on Titan Season 4 Episode 25 කථාංගයටයි. අද කොටස කතා කරන්න කලියෙන්, කලින් Episode එකේ වුනේ මොකක්ද කියලා ටිකක් මතක් කරගෙන ඉමු නේද?
හන්ජි සහ ලීවායි තනියෙම කැලේක හැංගිලා ඉන්නකොට එරන්ගේ Day Dream එක එයාලට පේනවා. ඒකට පස්සේ දෙන්නා තීරණේ කරනවා ඒක නවත්තන්න. ඒ වෙනුවෙන් එයාලා තියෝ මගත් ප්‍රමුඛ Marley Forces වලට එකතු වෙනවා. ෆ්ලොක් යේගරිස්ට්ලව එකතු කරගෙන රටේ පාලනය අතට ගන්න හදනවා. එයා, එයාගේ පැත්තට එකතුවෙන්න කැමති නැති ස්වේච්ඡා සොල්දාදුවන්ව මරලා දාන්න දෙපාරක් හිතන්නෑ. එයා යෙලේනවයි, ඔනියන්කපෝන්වයි මරලා දාන්න හදද්දී කාර්ට් ටයිටන් ඇවිල්ලා අවධානේ වෙනස් කරනවා. ඒ අතරතුර මිකසා, ආර්මින්, ඇනී, කෝනී, ෆැල්කෝ සහ ගබී එරන්ව නවත්තන්න ඕනෙ කරන හැම දෙයක්ම කරත්ත වලට පටවගෙන ලෝකය බේරගන්න ගියා. ඉතින් ඔන්න ඔහොමයි 24 වෙනි Episode එක අවසන් වුනේ.
ඉතින් අද කතාව: Night of the End Episode එක ගත්තොත්, Marley & Eldian Forces එකතුවෙලා ඉස්සරහට කරන්නේ මොකක්ද කියලා වාද කරනවා. ඒ මදිවට රණ්ඩුත් වෙනවා. අතීතේදි කරපු වැරදි නිසා පසු තැවෙනවා. මම නම් මේ Episode එක දකින්නේ Character Buildup එකට හොඳම උදාහරණයක් විදිහටයි. ඒක, බලද්දි ඔයාලටම තේරෙයි. හරි එහෙනම්, තවත් වැල්වටාරම් කියවන්න ඕනේ නෑනේ. අදට සමුගන්නවා! පරිස්සමෙන් ඉන්න!

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
11,344 downloadsDownload AOT-S4-EP25.zip17 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
17 comments
Anonymous
Anonymous
Sub ekata thanks
Scorpian
Ado mn hitan hitiyee sub ek den ek kal yai kiyala....attatama ubanam deiyekge deiyek bn...Mona unt OL god daganin puthe.. Adarei ithin....
M. Kasun Ranjitha
Sub ekata Thanks Bro. Puluwannm The Promised Neverland Season 02 ekatath sub denna.
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
ano nimas
ado ado adarei
Anonymous
ado thanks kollo, kohoma hari sub eka dunnata
Anuja Lakshitha
thanks ayye sub ekat
chathushka
දෙන්නෙ නැති වෙයි කියල හිතුවෙ ස්තූතී කොල්ලො
Pavith Wijesooriya
ස්තූතියි සහෝ සබ් එකට...
Yasindu Kalana
Thank you!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
thanks!!!!!!
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Akila Dilhara
Thanks Brother...❤
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series



Td Td Bro. Thax for sub.