ආයුබෝවන්! අද මං ඔයාලට අරගෙන ආවේ Attack on Titan Season 4 Episode 26 කථාංගයට සිංහල උපසිරැසියයි. කලින් Episode එක ගත්තොත් Marley & Eldian Nations Teams up වෙලා ඉස්සරහට මොනාද කරන්නේ කියන එක ගැන තමා පෙන්නන්නේ. එතනදි යෙලේනාගේ සත්‍ය අතීතය මගත් හෙළි කරනවා. ඊට පස්සේ යෙලේනා එතන ඉන්න හැමෝගෙම කරපු වැරදි අවුස්…

ආයුබෝවන්!
අද මං ඔයාලට අරගෙන ආවේ Attack on Titan Season 4 Episode 26 කථාංගයට සිංහල උපසිරැසියයි.
කලින් Episode එක ගත්තොත් Marley & Eldian Nations Teams up වෙලා ඉස්සරහට මොනාද කරන්නේ කියන එක ගැන තමා පෙන්නන්නේ. එතනදි යෙලේනාගේ සත්‍ය අතීතය මගත් හෙළි කරනවා. ඊට පස්සේ යෙලේනා එතන ඉන්න හැමෝගෙම කරපු වැරදි අවුස්සලා පෙන්නනවා. හැමෝගෙම අතීතයන් හරිම රළුයි, වැරදි සහගතයි. මාර්කෝගේ සිද්ධිය මතකයිනේ. ඒ හේතුව නිසා රයිනර් ජාන්ගෙන් හොඳවායි දෙකක් කෑවත් අපි දැක්කා. ඉතින් ඒ ගැන පසු තැවෙනවට වඩා ඉස්සරහට වෙන්න තියෙන දේවල් වලට විතරක් එයාලා අවධානේ දෙනවා.
ඉතින් එයාලා Military Port එක අල්ලගෙන එරන්ව නවත්තන්න යන්නේ කොහොමද කියලා සැලසුම් කරනවා.
ඉතින් එතන ඉඳන් කතාව තමයි අද තියෙන්නේ. එතනින් එහාට මොනවා වෙයිද, කවුරු මැරෙයිද, කවුරු දිනයිද, පැරඩයිස් වාසීන්ට ගන්න වෙන රළු තීරණ මොනාද කියන එක මේක බලලම ඔළුවට දාගන්නකෝ. හරි එහෙනම් අදට සමුගන්නවා. පරිස්සමෙන් ඉන්න.

![]()
![]()
![]()
Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.
12,344 downloadsDownload AOT-S4-EP26.zip15 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
දෙනුර වීරසිංහ
Subtitles
16 comments
M. Kasun Ranjitha
Scorpian
Ammoh E Sub Ekh Gindr Bn
Supun Kaushalya
තෑන්ක්ස් සබ් එකට සහෝ
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
Isuru
අම්මො සබ් දානකන් ගොඩක් කල් බලන් හිටිය
Anonymous
thanks kollo
Anonymous
thnx brother
El Professor
Puluwan nm Sword art online series ekatai The promised Neverland s2 ekatai sub dennako
Lord.h
Sword art online sub ඕනි ඉක්මනට
Pavith Wijesooriya
මේ එපියේ සබ් එකටත් ගොඩක් ස්තූතියි සහෝ...
Yasindu Kalana
Thank you!
රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
podda
Thanks
Hasiya KG
බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියට.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Akila Dilhara
Thanks Brother...❤
gihan
උපසිරැසියට බොහෝම ස්තුති
Advertisement



Sub ekata Thanks Bro.. Puluwannm The Promised Neverland Season 02 ekatath sub denna..