Watch Trailer

Peaky Blinders [S06 : E04] Sinhala Subtitles | ටොමීගේ අන්තිම සතුරා! [සිංහල උපසිරසි] (18+)

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් සිව්වැනි කොටස අරගෙන ආව. කතාවේ පසුගිය කොටස් තුලින්, පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හ…

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් පුළුවන් සිව්වැනි කොටස අරගෙන ආව.

කතාවේ පසුගිය කොටස් තුලින්,
පහුගිය පහුගිය කොටස් වලින් අපිට දකින්න ලැබුනා පෝලි නැන්දගේ සමුගැනීම, ඒ ඇත්තටම ඒ චරිතය රඟපාපු Helen McCrory ගේ මරණය නිසා ඒ චරිතය කතාවෙන් ඉවත් කරන්න නිර්මාණකරුවන්ට සිදුවුණා. හැබැයි එයාල ඒ වැඩේ ගානට සීරුවට කරගත්ත මං හිතන්නෙ. ඔයාලත් දකින්න ඇතිනේ? මෙදා සැරේ කතාව පටන් ගත්තෙ වැරදුණු ඔස්වල්ඩ් ඝාතණ උත්සාහයෙන් අවුරුදු හතරකට පසුව වෙන සිදුවීම් දාමයක් විධියට. පෝලි නැන්දගේ චිතකය ළඟ මයිකල් දිවුරනවා ටෝමිගෙන් පළිගන්නවා කියල. ඒ වගේම ඔස්වල්ඩ්ගේ ඝාතණය නැවැත්තුවේ IRA එකෙන් කියලත් පහුගිය එපියෙන් අපිට දකින්න ලැබුනා. IRA එකෙන් කියන විදියට ඔස්වල්ඩ්ව එයාලට වටිනවාලු. හැබැයි ඔස්වල්ඩ් කියන්නේ තනිකරම අමු ෆැසිට්ස්වාදියෙක්. ටොමි පෙනී හිටින්නේ සමාජවාදය වෙනුවෙන්. මේ දනන්ගේ ගැලපීමක් නම් නැහැ ඉතිං. ඒ වගේම මේ වෙනකොට අරක්කු කියන එක නිත්‍යානුකුල දෙයක් වෙලා තියෙන්නේ. ටොමි හදන්නේ ජීවිතේ අන්තිම ව්‍යාපාර ගනුදෙනුව කරන්න. ඒකට එයා ප්‍රංශයට යනව. ඒ අතරේ ටොමිගේ දුව රූබිට අසනීප වෙනවා. ඒ අසනීපය ගැන අහපු හැටියේම ටොමි හොඳටම කලබල වෙලා ආපහු එංගලන්තයට එනවා.

ඒ වගේම අපිට හිට්ලර් ගැන අහන්න ලැබුන. හරියටම නමින් නොකිව්වත් වටින් ගොඩින් කියල දැම්මා. ඒ වගේම ටොමීගේ මෙදා සැරේ ගේම් එක ගැන තවමත් කිසිම හෝඩුවාවක් හිතාගන්න බැරුව ඉන්නෙ. කියන්නේ නම් අන්තිම ගනුදෙනුවට ලෑස්ති වෙනවා කියල. ඒ ලැස්තිවීමට ඇල්ෆිවත් සම්බන්ධ කරගත්ත දකින්න ඇතිනේ දෙවැනි කොටසෙන්. ටොමි කියන්නේ නම් ඒ තමයි ඇල්ෆිගේ අවසන් ජවනිකාව කියල. රුබි අසනීප වෙලා හීනෙන් කියවනවා කියල ටොමිට කිව්වම ටොමි එක පාරම කලබල වෙනවා. කර කර හිටිය වැඩේ අතරමග දාල ආපහු එංගලන්තයට එනවා. ඒ ටොමිවත් හන්ට් කරන ග්‍රේ මෑන් නිසා. පළමු ලෝක යුද්ධ කාලේ සිදුවීම් නිසා ඇතිවුන PTSD තත්වයක් වගේ දෙයක් තමයි මේක. කොහොම නමුත් රූබිට තියෙන්නේ වෙනත් අසනීප තත්වයක් කියලයි වෛද්‍යවරයා කියන්නෙ. ඒ වගේම මයිකල්ව හිරේ තියලා ටොමි ගහන ගේම් එක ලස්සනට ප්ලේ වෙනවා කියල හිතෙනවා. මතක ඇතිනේ මයිකල්ව බලන්න හිරේට ආව කෙනා සහ එයාගේ කතා විලාසය. ඒ වගේම මේ වෙනකොට ආතර් ඉන්නෙ හොඳටම මත් කුඩුවලට ඇබ්බැහිවෙලා. ආතර් එහෙම වෙනවා කියන්නේ ඉතිං ටොමි දුර්වල වෙනවා කියන එක තමයි. තුන්වෙනි කොටසෙදි ටොමි තනිකරම කඩා වැටීමකට ලක්වුණා. ක්ෂය රෝගය නිසා ටොමිගේ දුව වෙන රූබිව ටොමිට අහිමිවෙනවා. රුබිට එහෙම වෙන්නේ යම් කෙනෙක් නිසා කියල එස්මේ ටොමිට කියනවා.  ඒ වගේම, මිස්ටර් නෙල්සන්, ඔස්වල්ඩ් සහ ඒඩා අතර මුනගැහිමක් වෙනවා. ඒ මුණගැසීම ගිය හැටි මතක ඇතිනේ?  

මෙවර කතාංගයෙන්,
සිව්වැනි කොටසෙදි රුබිගේ අවමංගල්‍යයෙන් තමයි කතාව පටන් ගන්නේ. අවමංගල කතාවේදී ටොමි කියනවා එයා යහපත් විධියට ඉන්නව කියල. හැබැයි යහපත් විධියට ඉන්න ගන්න කලින් යම් දෙයක් කරලා ඉන්නව. ඒත් එක්කම අද ටොමිට අලුත් හතුරෙක් මුණගැහෙනවා. මේ තමයි ටොමිගේ අන්තිම හතුරා… 

එහෙමනම්  පස්වැනි කතාංගයෙන්, පීකි F*#$ බ්ලයින්ඩ්ර්ස්ලත් එක්ක මුණගැහෙමු. පරක්කු වෙච්ච දවසට බැනල දාල තිබ්බ කමෙන්ට් පනහ හැට දාගෙන ගියානම් එහෙනම් ඔන්න අද.. 🙂 

Director: Anthony Byrne

Writers: Steven Knight.

IMDB Ratings : 8.6

Air Date: 20 Mar 2022

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent link.

මෙම ලබා දී ඇති උපසිරැසිය Web පිටපත් සඳහා අදාළ වේ.

31,056 downloadsDownload Peaky.Blinders.S06E04.zip23 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ශාන් විමුක්ති [විමා]” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

ADMIN MEMBER
JOINING DATE – 2013-02-27
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Subtitles by

ශාන් විමුක්ති [විමා]

Subtitles

31,056 downloadsDownload Subtitles23 KB

76 comments

  1. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට

  2. Sandaru Nimsara

    සිංහල උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ❤️

  3. Anonymous

    වයිකින් වල්ලේ අන්තිම එපිය නැතෙයි?

  4. DMT SANJEEWA

    Thanks vima aiya

  5. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  6. Anonymous

    Sub ekat thanks

  7. Nilush Angana

    Sub ekata thanx

  8. rasor

    ela bro

  9. Anuja Lakshitha

    thanks ayye sub ekt

  10. spider

    vima ayye patta aa
    bohoma sthutiy

  11. Anonymous

    විමා එල කොල්ලෙක්නෙ
    අනිත් ටිකත් ඉක්මනින් දෙමු

    1. Thushara

      ආදරෙයි

    2. Anonymous

      supiriy vima ayye

  12. Malaka prasad

    Thanxx brooo

  13. Anonymous

    Baiscopedownloads eke link na neh
    Hoda quality copyak danna, me wage supiri ewa low quality copyakin balala wadak na

  14. Wayne

    Thanks bosa

  15. Pavith

    thanks bro

  16. රසික

    සහෝ ඉංග්‍රිසී සුපිරි ෆිල්ම් ගොඩකට සබ් සයිට් එකෙ නැහැ
    Nightmare Alley
    Death on nile
    Deep water
    The cursed etc ...
    පුලුවන් විදියට මේ සෙට් එකට සබ් දෙමු බයිස්කෝප් , වෙන සයිට් වලින් සමහර ඒවට සබ් දීල තිබුනත් ඒ සබ්වල කොලිටිය දන්න නිසා බයිස්කෝප් දෙනකන්ම බලන් ඉන්නවා

  17. asantha kumara

    supiriyak thama.puluwannam strike back tv seires ekath dennako link ekkama

  18. Achi

    බොහොම ස්තුතියි සබ් එකට

  19. Anonymous

    Ade tkz brooh iye ekath demu a takgala

  20. Rasor

    බ්‍රෝ ඊයෙ ආපු එකේ සබ් එකත් දෙමු

  21. විමා

    අද රෑ වෙලා දෙන්නම්.

    1. Jack

      Aniwa deepan kollo

    2. Sahan

      Elm bro.

    3. Pasindu Deshan

      ko pgo

    4. Sunna

      danna

    5. Yashii

      ane thama nahne

    6. Mm

      තාම රෑ උනේ නැද්ද මචන්

    7. Jade

      තාම රෑ උනේ නැද්ද බං

  22. Rashid

    ඒ කෝ බන් සබ් දීලා නැනෙ

  23. Sahan

    Ko bn

  24. Induwara

    Ado daaapaaaaaan

  25. Pavith

    Vima bro adath na wagene

  26. Kyle

    Ai bn denne natte sub epawenane

  27. Ayesh

    අඩ්වෙ විමා මේ ටිකේ අවුල් තමා පුලුවන්නම් දීපන් ආ

  28. Induwara

    Ado why bng

  29. cyril

    epawenawa bn

  30. Ururanga

    Denne ndda bn

  31. seth

    28 wenida episode eka awe bn . ada 1 . ikmanata dapanko

  32. Idusara

    Ane bng 5,6 dipanko pissu wage balan iddi

  33. Iron

    අනේ බන් මොනාද කරන්නෙ උබ 28 එපිය ආවෙ අද කවද්ද ????

  34. Ryder

    ඊලග එකත් ආවට පස්සෙම දෙන්නකො මහත්තයො නෙදකින් එපාවෙනව

  35. Ravi

    Ado mokad bn karanne dapnko oka

  36. Tehan

    හැම එකක්ම සතියක් ඇද්දනෙ මූ. චාටර් ඈ

  37. Kasun

    උබත් ස වගේනෙ බන්. දෙනවා කියලා දෙන්නෑ

  38. anonymous

    Thama nane adawth denn sathik balagen hitia sub ek denkn. anthim episode ekth release wenwa

  39. Arther Shelby

    ඉක්මනට ඕක දාපන්
    -By order of the peaky blinders-

  40. Dilshan

    E5 denne kwdada mcn

  41. Ryder

    උබ පට්ට චාටර්

  42. Samuditha

    ඒ බන් අදත් දවසම බලන් හිට්යා දායි කියලා. Disappointed. අඩුම දාන්නෙ කවද්ද කියලවත් කියප්න්කො.

  43. Anonymous

    koi bn 5 weni episode eke sub

  44. Anonymous

    Set na bn uba

  45. anonymous

    mokakd bn ekko wena kenekt dennko oka

    1. Jhye

      අනේ ඕක දීපන්කො කරන්න පුලුවන් එකෙකුට

  46. Kandula

    ඉංගිරීසි බැරි හන්දනෙ මේ හැම දෙයක්ම

  47. #gohomewima

    අද අන්තිම ර්ක එන්වා ඒ උනාට තාම 5 එකවත් දුන්නෙ නෑ ඔයාට බරුව ඇති ඒක සාදාරණයි පුලුවන් අය ඕනෙ තරන් ඉන්නෙ බ්‍රො අනිතෝනෙ එක්කට ආපු ගමන් සබ් දෙන්වනෙ මේකෙ

  48. Choka

    gemmac cago, ikmanta anit evat damu, jaya

  49. Snk

    Dala thibbata download karanna ba be epi 5 eka

  50. Anonymous

    Episode 5 Page not found කියලා එනවනේ..

Load more comments