හැමෝටම ප්‍රීතිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා! ඔන්න එහෙනම් අද ගෙනාවේ Attack on Titan S04E27 වෙනි, ඔයාලා ආසාවෙන්ම බලාගෙන හිටපු කථාංගයටයි. ඉතින් මේක තමයි අන්තිම episode එකට කලින් episode එක. කලින් කථාංගය ගත්තොත්, Marley & Eldia Military Forces එකට එකතු වෙලා ලෝකය බේරගන්න දත කාපු හැටි මතකයි නේ. ම…

හැමෝටම ප්‍රීතිමත් දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා!

ඔන්න එහෙනම් අද ගෙනාවේ Attack on Titan S04E27 වෙනි, ඔයාලා ආසාවෙන්ම බලාගෙන හිටපු කථාංගයටයි. ඉතින් මේක තමයි අන්තිම episode එකට කලින් episode එක.

කලින් කථාංගය ගත්තොත්, Marley & Eldia Military Forces එකට එකතු වෙලා ලෝකය බේරගන්න දත කාපු හැටි මතකයි නේ. මං කලින් කිව්වා වගේ මේ Episode එක Character Buildup එකට හොඳම උදාහරණයක්. බොරුනම් තියෝ මගත්, ඇනී, ඇසුමාබිතෝ, කෝනී, මිකසා කියන චරිත වලට අවධානයක් දීලා බලන්නකෝ ඊට පස්සේ War එක පටන් ගත්තා. අපේ Female Titan ව අපි දැක්කේ අවුරුදු ගාණකට පස්සෙයි. කොහොමද ඇනීගෙයි රයිනර්ගෙයි Transformation Scene එක ( Thank you MAPPA ) ඊට පස්සේ ගත්තොත්, Rumbling එකේ පොඩි විස්තරයක් අපිට හන්ජිගෙන් අහන්න ලැබුණා. ඒ තමයි ටයිටන්ලා දැනටමත් මාර්ලිගේ මහද්වීපයට ඇතුළු වෙලා කියන එක. ඒ වගේම ඒකේ Effects ගැනත් පොඩී විස්තරයක් එයා කරනවා.

එතකොට අද කතාව ගත්තොත්, මේකේ ඇඟේ හිරිගඩු පිපෙන මට්ටමේ Fights ටිකක් අන්තර්ගත වෙලා තියෙනවා. මිකසා, කොනී, රයිනර්, ඇනී කියන අයගේ Fights ටිකනම් සුපිරියක්. ඒ වගේද, ෆ්ලොක්ගේ දක්ශතාව. මිනිහා මොන දේ කළත් එයාගේ දැක්ම නම් අවංක පිවිතුරු එකක්. ඒ වගේම මිනිහගේ character buildup එක. මතකනේ season 03 වලදී erwin, beast titan එක්ක හැප්පෙන්න හදද්දී ෆ්ලොක් ඇඹරුණු ඇඹරිල්ල. බයේ ගැහි ගැහි. හැබැයි අද එපිය බලද්දිනම් හිතාගන්නවත් බෑ ඒ මූද කියලාවත්. ඒත් ගොඩක් අයට ෆ්ලොක්ව පේන්න බැරි ගතියකුත් තියෙනවා. ඒ වුනාට ඒ මනුස්සයගේ පැත්තෙන් ගත්තොත් එයාගේ අතේ මාරම සාධාරණයක් තියෙනවා. හැබැයි වැරදි නැතුවමත් නෙමේ.

කොහොමින් කොහෙමහරි, අන්තිමේදී අපිත් එක්ක දිග කාලයක් හිටපු චරිතයකුත් ජීවිතේ පූජා කරනවා. ඔහ්, සමාවෙන්න…දෙන්නෙක්

එහෙනම් ඉතින් වැඩිය කියවලා Spoil කරන්න ඕනේ නෑනේ… අදට ගිහින් එන්නම්. පරිස්සමෙන් ඉන්න.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි WEB පිටපත් සඳහා අදාළ වේ.

13,316 downloadsDownload AOT-S4-EP27.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “දෙනුර වීරසිංහ” සොයුරා හට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

 

Subtitle Contributor Rank

BRONZ MEMBER
JOINING DATE – 2022-01-09
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles

13,316 downloadsDownload Subtitles13 KB

36 comments

  1. Anonymous

    Sub ekata thanks.

  2. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

    1. Irosh malaka

      Episoide 28 ikmanata denna

  3. Saman

    අඩේ උබට පින් ❤

  4. Isuru

    Tan❤️❤️

  5. Anonymous

    thanks bn

  6. Unik

    Sword art online එකටත් sub දෙන්නකෝ please

  7. Anonymous

    alligatho ohosaimas

  8. Kasun

    සබ් එකට තෑන්ක්ස් බ්‍රෝ.. පුලුවන්නම් The Promised Neverland Season 02 එකටත් සබ් දෙන්න..

  9. charith harshana

    මචන් ලිපිය පරණ එකේ එක, කව්ද මලේ? ඔක්කොම එක දිගට බලන්න ඉන්නේ, ඒ නිසා දැනට කතාව කියවගෙන යනවා, ලිපිය මාරු කරහන් ඉක්මනට ප්ලීස්

    1. Denura Weerasinghe

      එහෙනම් කියවන්න යන්න එපා....අපරාදේ....සුපිරි Experience එකක් ගන්න තියෙන Chance එක නැති කරගන්න එපා!! සීසන් 4 Complete වුනාට පස්සේ එක දිගට බලාගෙන යන්න. නැත්තම් අරහෙම කියවලා බලන්න යද්දී කිසිම ගතියක් නෑ!

  10. Supun Kaushalya

    තෑන්ක්ස් සබ් එකට සහෝ

  11. El Professor

    Sword art online series ekatai The promised Neverland s2 ekatai sub dennako

  12. bavindu bandaranayake

    THANKS BN

  13. Pasindu Sandeepa

    thanks bn

  14. xsfs

    final ep ekatath ikmanata demu netha

  15. Anonymous

    anthima epiyath denna kollo ikmanata

  16. Sk

    මචන් අන්තිම එක දෙමුකො ඉක්මන්ට

  17. Thisandha

    machan anithima eketh sub eka dennako

  18. No one

    තුති...❤️

  19. Lk

    28 weni episode ekatath Oni machn

  20. Thisaru Rasanjana

    බොහොම ස්තුතියි උපසිරසට. අන්තිම එපියටත් සබ් දෙමු ඉක්මනින්. ඔයාලා මේ කරන සේවයට බොහෝම ස්තූතියි.
    ඒ වගේම තව මම කියන්න කැමැතියි Naruto: Shippuden එකටත් සිංහල සබ් දෙන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. ඇනිමේ බලන හැමෝම දන්නවනේ මොකද්ද ඒක කියලා. ඉතිං අපි බලමු ඉස්සරට අපිට ඒකත් සිංහල සබ් එක්ක බලන්න පුළුවන් වෙයිද කියලා. ස්තූතියි:))

  21. Sl tiger

    28 weni ekatath ikmanatama ooni sagoor

  22. Nuwan

    Malli sub ekata thanks anthima epiyath demu ikmanin

    1. Thevinuperera

      Hambunada anthima episode ekatath sub

  23. Leon stark

    Last episode ekatath sub eka oone

    1. Thevinuperera

      Hambunada anthima episode ekatath sub

  24. Lahiru

    Anthima ekatath demuko machn

  25. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි සහෝ සබ් එකට...

  26. Yasindu Kalana

    Thank You!

  27. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  28. podda

    Thanks

  29. Hasiya KG

    බොහොම ස්තූතියි සහෝදරයා ලබාදුන්න උපසිරැසියටත් ලිපියටත්.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️

  30. Akila Dilhara

    Thanks Brother...❤

  31. gihan

    උපසිරැසියට බොහෝම ස්තුති

  32. Chamath

    Final ep eke sub ikmnata Denna Puluwnd ❤️‍