Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP13 & EP14 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

කොමාඩර් පික්සිස් ගේ ඉල්ලීම මත නිදහස් කෙරුණු එරන් ගේ ටයිටන් බලය උදව්වෙන් තාප්පය සීල් කරන්න තමයි දැන් කට්ටියගේ උත්සාහය.ස්කවුට් ලා ටික නගරය ඇතුලේ ඉන්න ටයිටන්ලගේ අවදානය බිදලා ඉන්න කොට එරන් ටයිටන් ස්වරූපය අරගෙන විශාලා ගලක් ඔසවාගෙන ගොස් තාප්පයේ සිදුර මත තියෙන එකයි සැලසුම වුනේ. කොහොම නමුත් එරන් ටයිටන් ස්…

 

කොමාඩර් පික්සිස් ගේ ඉල්ලීම මත නිදහස් කෙරුණු එරන් ගේ ටයිටන් බලය උදව්වෙන් තාප්පය සීල් කරන්න තමයි දැන් කට්ටියගේ උත්සාහය.ස්කවුට් ලා ටික නගරය ඇතුලේ ඉන්න ටයිටන්ලගේ අවදානය බිදලා ඉන්න කොට එරන් ටයිටන් ස්වරූපය අරගෙන විශාලා ගලක් ඔසවාගෙන ගොස් තාප්පයේ සිදුර මත තියෙන එකයි සැලසුම වුනේ. කොහොම නමුත් එරන් ටයිටන් ස්වරූපයට ගියාම පිස්සු නටන්න ගන්නවා. වරක් වැරදීමකින් මිකසටත් පහරදෙනවා. මේ නිසා හැමෝම බලාපොරොත්තු අත්හැරලා හිටියේ. කොහොමවුනත් ආර්මින් නම් තවම වැඩේ අතහරින පාටක් නෑ. එයා එරන්ගේ කරේ නැගලා එයාව හොද සිහියට ගන්න උත්සහ කරනවා. ඊලග කොටසින් ආර්මින්ගේ උත්සාහය සාර්ථක වෙනවද කියලා බලාගන්න පුළුවන්.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

13,770 downloadsDownload Attack-on-Titan-S1-E13-E14.zip28 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

රවිඳු බණ්ඩාර

Subtitles

13,770 downloadsDownload Subtitles28 KB

17 comments

  1. Chanu Mikhail

    Thanks bro

  2. Navodani Thilini

    උපිසිරසියට ස්තූතියි මල්ලි ❤️

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  4. viraj

    thanks a lot machan. digatama denna. jaya.!!!!!!

  5. KP7

    Thanks Bro..

  6. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ ඉක්මනින්ම ඊලඟ කොටසටත් සබ් දෙන්න :) :) ...
    ජය වේවා.!

  8. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  9. Bhagyasingh

    Thank you bro

  10. podda

    Thanks

  11. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  12. Anonymous

    armina kiyane athetama ganiekda piremiyekda?

  13. PaThUm_WiNcHeStEr

    උපසිරසට ස්තුතියි!

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

  15. Pavith Wijesooriya

    ගොඩක් ස්තූතියි අයියේ මේ එපි දෙකේ සබ් වලටත්...

  16. DARK

    thanks a lot

  17. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️