Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP15 & EP16 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

ආර්මින්ගේ වදය නිසාම එරන් හීන ලෝකෙන් ඇහැරිලා එයාට තියෙන මෙහෙයුම කරන්න පටන් ගන්නවා. එරන්ට මග පාදලා දෙන්න එලිට් කණ්ඩයේ හුගක් අය තම ජීවිත කැප කරනවා.කොහොමින් කොහොමහරි එරන් ගල අරන් ගිහිල්ල තාප්පය සීල කරනවා. ඒ වුනාට එරන් තවමත් මිනිස් වර්ගයාට තරජනාත්මකයි. ඉතින් මේ මෙහෙයුමෙන් පස්සේ එරන්ව උසාවි දානවා.එතනදී…

 

ආර්මින්ගේ වදය නිසාම එරන් හීන ලෝකෙන් ඇහැරිලා එයාට තියෙන මෙහෙයුම කරන්න පටන් ගන්නවා. එරන්ට මග පාදලා දෙන්න එලිට් කණ්ඩයේ හුගක් අය තම ජීවිත කැප කරනවා.කොහොමින් කොහොමහරි එරන් ගල අරන් ගිහිල්ල තාප්පය සීල කරනවා.

ඒ වුනාට එරන් තවමත් මිනිස් වර්ගයාට තරජනාත්මකයි. ඉතින් මේ මෙහෙයුමෙන් පස්සේ එරන්ව උසාවි දානවා.එතනදී තමයි එරන්ගේ ඉරණම තීරණය වෙන්නේ. ඊලග කොටසින් එරන්ගේ නඩුව කෙසේ විසදේවිද යන්න බලමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

14,608 downloadsDownload Attack-on-Titan-S1-E15-E16.zip30 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles by

රවිඳු බණ්ඩාර

Subtitles

14,608 downloadsDownload Subtitles30 KB

16 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ සබ් එකට :) :) ...
    ජය වේවා.!

  2. Chanu Mikhail

    බොහොම ස්තූතියි.

  3. Ishan Madusha

    බොහොම ස්තූතියි සහෝ

  4. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  5. Bhagyasingh

    TY bro

  6. Nov 12

    උපසිරැසියට බොහොම ස්තූතියි!

  7. Navodani Thilini Sasanika

    උපසිරසියට ස්තූතියි මල්ලි ❤️

  8. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  9. Anonymous

    Sub Ekata Thanks Bro..

  10. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  11. podda

    tnx!!!! supiri animation 1 thamai

  12. PaThUm_WiNcHeStEr

    උපසිරසට ස්තුතියි!

  13. PaThUm_WiNcHeStEr

    උපසිරසට ස්තුතියි!

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

  15. Pavith Wijesooriya

    කතාව දැන් පට්ටම.ස්තූතියි උපසිරසියට...

  16. Hasiya KG

    මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️