Watch Trailer

The Outpost (2018-) [S02 : E05] Sinhala Subtitles | ත්‍රිත්වයේ තලය [සිංහල උපසිරසි සමඟ]

මගේ නම ටැලොන්. මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්, එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා. මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න. මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්. ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා. ඒ වගේ…

මගේ නම ටැලොන්.
මම තමයි අන්තිම බ්ලැක් බ්ලඩ්,
එව්රිට් ඩ්‍රෙඩ් මගේ මිනිස්සු සමූල ඝාතනය කරනකොට මම හැංගුනා.
මම මගේ කන්වල උල් වුණු කොටස කපල දැම්මෙ, කෙලින්ම මාව අඳුනගන්න එකෙන් බේරෙන්න.
මගේ ඇඟ ඇතුළෙ ජීවත් වෙන කුඩා ජීවියා, මගේ අම්මා එයා මැරෙන වෙලාවෙ මට දීපු දෙයක්.
ඌ මට වෙනත් ලෝකයකට දොර විවර කරල දෙනවා.
ඒ වගේම Lu-Qiri නමින් හඳුන්වන බලවත් පිශාචයන් කැඳවනවා.
ඒත් මට උන්ව කැඳවන්න පුළුවන් මගේ ළඟ උන්ගෙ නම් තියෙනව නම් විතරයි,
ඒ නම් සොයා ගැනීම අභියෝගයක් වුණා.
විධායකයට අවශ්‍ය මගේ මරණය,
ඒත් රාජධානියෙ ඈත කොනක මම හොයාගත්තා අභය භූමියක්,
ඈත මුරපොල නමින් හඳුන්වන තැනක.

The Outpost – 02 වැනි කතා මාලාව – 05 වැනි කොටස

ගැරට්ව හොයාගෙන ගිය එයාගෙ තාත්තා මාර්ෂල් වයිදර්ස් කොහොමහරි විධායකයින් ඉන්න තැනට යනවා. එතන දි වයිදර්ට මොකද වෙන්නේ? විධායකයින්ගෙ බෙහෙත් වලින් සුව වෙලා ඉන්න ගැරට්, ඒ බෙහෙත් නිසාම විධායකයින්ට වශී වෙලා ද? එලිනෝර්, ඒ කියන්නෙ නයිට්ෂේඩ් තැබෑරුමේ අයිතිකාරියට රෝස්මන්ඩ් රැජිණගෙ උපදේශිකා තනතුර ලැබෙනවා. හිතාගන්නවත් බෑ නේද? ඒ අතරෙ දි ජැන්සෝ ට කෙල්ලෙකුත් සෙට් වෙනවා. ඒ කවුද කියලා නම් මේ කතාමාලාව බලන ඔයාලට හිතාගන්න පුළුවන් ඇති. මේ කොටස නම් කරල තියෙන ත්‍රිත්වයේ තලය (The Blade of the Three) කියලා හඳුන්වන පුද්ගලයා කවුද?

එහෙනම් මේකත් බාගෙන බලන්නකො. පොඩි අදහසක් දාගෙනම යන්න.  ඊළඟ කොටසින් ඉක්මනින්ම හම්බවෙමු.

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

මෙම ලබා දී ඇති උපසිරැසිය WEB පිටපත සඳහා අදාළ වේ.

3,905 downloadsDownload The-Outpost-S02-E05.zip29 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “ රංජීව කේ. ලියනගේ” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-28
SUB MAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

Previous BT1

All BT1

Next BT1

Subtitles by

රංජීව කේ. ලියනගේ

Subtitles

3,905 downloadsDownload Subtitles29 KB

14 comments

  1. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි සහෝ

  2. මිලින්ද ප්‍රියලාල්

    2:4 episode එකේ sub එකයි නෑනේ අයියා.

    1. Ranjeewa K. Liyanage

      දාලා තියෙනවා.

  3. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…

  4. මිලින්ද ප්‍රියලාල්

    දාලා දාලා✔️✔️✔️✔️✔️✔️✔️
    ♻️ සිංහල උපසිරැසියට බොහෝම ස්තුතියි♻️
    ◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️◼️එල◼️◼️◼️◼️◼️

    1. Anonymous

      Thanks ....

    2. Ranjeewa K.Liyanage

      Thanks ....

  5. Ayesh Prashan

    Thank You

  6. Rumesh Asanka

    thank you

  7. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි සබ් එකට :) :) ...
    ජය වේවා.!

  8. Anonymous

    thanx saho

  9. thanula D

    සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ.ජයවේවා......!

  10. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  11. Lahiru Lakshan

    thanks.....