එරන් කියන විදිහට මේ ටයිටන් පිළිබද සියලු රහස් තම පැරණි ගෙදර බිම් මහලේ තිබෙනවා. ඉතින් මේ ගැන පරීක්ෂා කරන්න සර්වේ කොප්ස් එක මෙහෙයුමක් දියත් කරනවා. මේ ගමන යන අතරතුර විශේෂ දෙයක් සිධු වෙනවා. ඒ තමයි තවත් විකෘති ටයිටන් කෙනෙක් මතු වීමේ. ඒකාගේ පෙනුම ගැහැනියකුට සමානයි. ඒකා ටිකක් බුද්ධිය තියෙන ටයිටන් කෙනෙක්.…
එරන් කියන විදිහට මේ ටයිටන් පිළිබද සියලු රහස් තම පැරණි ගෙදර බිම් මහලේ තිබෙනවා. ඉතින් මේ ගැන පරීක්ෂා කරන්න සර්වේ කොප්ස් එක මෙහෙයුමක් දියත් කරනවා. මේ ගමන යන අතරතුර විශේෂ දෙයක් සිධු වෙනවා. ඒ තමයි තවත් විකෘති ටයිටන් කෙනෙක් මතු වීමේ. ඒකාගේ පෙනුම ගැහැනියකුට සමානයි. ඒකා ටිකක් බුද්ධිය තියෙන ටයිටන් කෙනෙක්. ස්කවුට් ලා ඒකාගේ ක්ෂුශුම්නාව ට ලං වෙද්දී එය අතින් වහගෙන ස්කවුට්ලට පහරදෙන මේ ටයිටන්ට වේගයෙන් දුවන්නත් පුළුවන්. ඊලග කොටසි අපි බලමු මේ ටයිටනව අල්ලගන්නේ කොහොමද කියලා.

Due to copyright issues, we do not provide any torrent links.
උපසිරසියේ නමින් සෙවුමක් කිරීමෙන් ලබාගත හැක.
මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.
14,032 downloadsDownload Attack-on-Titan-S1-E19-E20.zip29 KB

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.
Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS
![]()
ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.
Subtitles by
රවිඳු බණ්ඩාර
Subtitles
18 comments
Hashan M. Priyadarshana
Anonymous
Sub Ekata Thanks Bro.. Digatama Sub Denna..
Ishan Madusha
බොහොම ස්තූතියි සහෝ
Anonymous
Thnx bro
sachintha
සිංහල උපසිරැසියට ස්තූතියි
viraj
ela, digatama denna. jaya.
Rasindu Perera
නියමයි…සබ් එකට තැන්ක්ස්…
Bhagyasingh
Happy New Year bro...
Wenura
Happy new year.......tnx for sub
Chanu mikhail
thank u
Namal Chinthaka
Thanks bro sub akata... anith awwatath ikmanata sub damu
podda
thanks macho
suba aluth awuruddak wewa!!!!රොයිලි
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P
PaThUm_WiNcHeStEr
උපසිරසට ස්තුතියි!
Supun Preemal
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!
Ruvindu thathsara
උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ
Pavith Wijesooriya
උපසිරසියට ගොඩාක් ස්තූතියි...
Hasiya KG
මහන්සි වෙලා අපිට මෙම උපසිරැසිය ලබා දුන්නට බොහොම ස්තූතියි සහෝදරයා.... ඉදිරි වැඩකටයුතු සාර්ථක වී ජයෙන් ජයම වේවා...❤️
Related
![The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E09] Sinhala Subtitles | මතකයන් අලුත් වුණු අපූරු රාත්රියක් [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2017/04/vampire-diaries-SEASON-8.jpg)
The Vampire Diaries [S08 : E08] Sinhala Subtitles | සහෝදර බැඳීමයි, ආත්මයන්ගේ අරගලයයි! [සිංහල උපසිරසි]
EnglishTV Series
![Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Flex-X-Cop-S02-1.jpg)
Flex X Cop [S02 : E10] Sinhala Subtitles | ඇත්තටම සල්ලි වලට ඕන දෙයක් කරන්න පුලුවන්ද? [සිංහල උපසිරැසි සමඟ]
KoreanTV Series
![The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-madison-S01.jpg)
The Madison [S01 : E03] Sinhala Subtitles | ඇය වැටෙන හැටි බලන්න [සිංහල උපසිරසි]
EnglishTV Series
![The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/09/The-looming-Tower-S01.jpg)
The Looming Tower [S01 : E07] Sinhala Subtitles | සතුරු භූමියක… [සිංහල උපසිරසි]
EnglishTV Series
![Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2026/08/Reacher-04-main-1.png)
Reacher [S04 : E08] Sinhala Subtitles | හැමදේම හරියටම තිතට [සිංහල උපසිරසි]
EnglishTV Series
![Attack on Titan AKA Shingeki no kyojin [S1] EP19 & EP20 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]](https://d36zzuvfojr38z.cloudfront.net/wp_content/uploads/2020/03/attack-on-titan-s1-2.jpg)



බොහොම ස්තුතියි මචං සබ් එකට :) :) ... ඉතුරු කොටස්වලටත් ඉක්මනට සබ් දෙමු :)
ජය වේවා.!