Watch Trailer

Attack on Titan AKA Shingeki no kyojin [S1] EP25 Sinhala Subtitles | යෝධයින්ට එරෙහි සටන [සිංහල උපසිරසි සමඟ]

ඇනීව අඩගහගෙන එරන් මිකාස සහ ආර්මින් පොලොව යට පැරණි උමගකට යන්න හදනව. ඒ මොකක්වත් නිසාවත් නෙවෙයි. ගැහැණු ටයිටන් ඇනී ලියන්හාට් බව මෙයාලා හොයා ගන්නවා. ඉතින් ටයිටන් කෙනෙක්ට පොලොව යට දගලන්න ඉඩ නැති නිසා ලේසියෙන් අල්ලගන්න පුළුවන්. ඒත් වැඩේ ඇනී ට තේරිලා. එයා උඅමගට එන්නේ නැතුව මහ නගරය මැද්දෙම ටයිටන් වෙනවා. එ…

 

ඇනීව අඩගහගෙන එරන් මිකාස සහ ආර්මින් පොලොව යට පැරණි උමගකට යන්න හදනව. ඒ මොකක්වත් නිසාවත් නෙවෙයි. ගැහැණු ටයිටන් ඇනී ලියන්හාට් බව මෙයාලා හොයා ගන්නවා. ඉතින් ටයිටන් කෙනෙක්ට පොලොව යට දගලන්න ඉඩ නැති නිසා ලේසියෙන් අල්ලගන්න පුළුවන්. ඒත් වැඩේ ඇනී ට තේරිලා. එයා උඅමගට එන්නේ නැතුව මහ නගරය මැද්දෙම ටයිටන් වෙනවා. එරනුත් බොහොම සැරයක් උත්සහ කරලා ටයිටන් ස්වරූපය ගන්නවා. ඉතින් මේ නගරය මැද්දේ මේ ටයිටන්ලා දෙන්නා විශාවල සටනක් ගෙනියනවා. නගරය සම්පූර්ණයෙනම පාහේ විනාසයි. හැබැයි මේ පාර එරන් දිනා ගෙන එනවා. නමුත් ඒ බව දැනගන්න ඇනී අයිස් වැනි දෙයකින් ආවරණයක් හදා ගෙන එය තුල නිද්‍රාගත වෙනවා. ඉතින් මෙයාලට ඇනී ගෙන් කිසිම තොරතුරක් ගන්න වෙන්නේ නෑ.

ඔන්න එහෙනම් Attack On Taitan Season 1 එක මෙතනින් ඉවරයි. Season 2 එකෙන් ආයෙත් හමු වෙමු

 

 

 

 

Due to copyright issues, we do not provide any torrent links.

උපසිරසියේ නමින් ‌සෙවුමක් කිරීමෙන් ලබාගත හැක. 

මෙම ලබා දී ඇති උපසිරැසි BD පිටපත් සඳහා අදාළ වේ.

13,385 downloadsDownload Attack-on-Titan-S1-E25.zip13 KB

width=

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “රවිඳුු බණ්ඩාර” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

 

Subtitle Contributor Rank

BRONZE MEMBER
JOINING DATE – 2017-10-05
SUBMAKER RATING BY ADMINS

ඉහත තරු මගින් පෙන්නුම් කෙරෙන්නේ උපසිරසිකරුවා මෙම උපසිරැසිය ඔබ වෙත ගෙන ඒම සඳහා දැක්වූ කාර්යක්‍ෂමතාව මත ඇඩ්මින් මඩුල්ල ලබාදෙන ඇගයුම් මට්ටමයි. උපසිරැසියේ ගුණාත්මක බාවය උපසිරැසි නරඹන ඔබට මෙම ලිපියේ ඉහල ඇති ස්ථානයෙන් ඇගයුම් මට්ටම ලබාදිය හැක. මෙම නිර්ණායක දෙක මත මෙම උපසිරසි කරුවා හට ඉදිරි ජනප්‍රිය චිත්‍රපට සඳහා උපසිරසි සකස්කිරීමට අවස්ථාව හිමි වනු ඇත. මෙය වඩාත් ගුණාත්මක ලෙස උපසිරසි සකස් කිරීම සඳහාත් ඔබට වඩාත් හොඳ තත්වයේ උපසිරසි ඉතා ඉක්මනින් ලබාදීමටත් අප ගන්නා ලද තවත් එක උත්සාහයක ප්‍රතිපලයකි.

All BT1

Subtitles

13,385 downloadsDownload Subtitles13 KB

20 comments

  1. Hashan M. Priyadarshana

    බොහොම ස්තුතියි බ්‍රෝ Attack on Titan season 01 එකට සබ් දුන්නට ඉක්මනටම season 02 එකටත් සබ් දෙන්න :) :)

  2. podda

    thanks bro digatama sub sub dunnata maga atharala danne nathuwa.
    ane deyyo season 2 oni hodeee.
    jaya wewa!!!!!!

  3. sachintha

    සිංහල උපසිරැසියට ස්තූතියි

  4. Anonymous

    Thanx bro...AOT SO2 eke sub ekath ikamata denno....me series eka iwara wela thawa anime series walata sub denno...thank you for hard work

  5. KP7

    Sub Ekatta Thanks Bro..Ikmanatama Season 2 Ekatath Sub Denna..

  6. Ishan Madusha

    නියමයි සහෝ.බොහොම ස්තූතියි.
    ජය වේවා!

  7. Rasindu Perera

    නියමයි…සබ් එකට තැන්ක්ස්…
    දිගටම සබ් කරමු...

  8. Bhagyasingh

    Thanks you bro.....

  9. රොයිලි

    බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  10. Chanu Mikhail

    බොහොම ස්තූතියි

  11. Kavinu

    දෙවෙනි සීසන් එකෙන් මුණගැහෙමු එහෙනම්!

  12. Pathum Winchester

    thank you for sub

  13. Nethini123

    බොහොම ස්තූතියි

  14. Supun Preemal

    උපසිරැසියට බොහොම ස්තූතියි සහෝ…!

  15. vishwa sankalpa

    Attack on titan Season 2 එකෙත් සබ් දෙන්නකො

  16. Tharindu Dilshan

    sub ekata thanks

  17. Pavith Wijesooriya

    පට්ට.පලවෙනි සීසන් එකට සබ් දුන්නට ගොඩාක් ස්තූතියි...

  18. Yasindu

    Thank You!

  19. Hasiya KG

    සීසන් එක පුරාවටම උපසිරැසි ගෙනාවට ස්තූතියි සහෝ... කරන කියන සියලුව වැඩ කටයුතු සාර්ථක වේවා...එහෙනම් ඊලඟ සීසන් එකේ හමුවෙමු... ජය වේවා...✌️❤️

  20. gihan

    උපසිරසියට බොහෝම ස්තුති

Advertise with us අප සමඟ දැන්වීම් පළ කරන්න

Tell us a little about what you'd like to promote. We'll get back to you by phone or email.

ඔබ ප්‍රචාරය කිරීමට කැමති දේ ගැන අපට කෙටියෙන් කියන්න. අපි දුරකථනයෙන් හෝ email මගින් ඔබව සම්බන්ධ කර ගන්නෙමු.